මට උදවුවක් කරන්නකො....

Palihawadana1990

Well-known member
  • මට උදවුවක් කරන්නකො....

    මෙන්න මේකයි සීන් එක... මගේ පෙන් එක වෙන කොම්පියුටරයකට ගහල මගේ එකට ගහුවම මගේ පෙන් එකෙ තියෙන Folders & Files Hidden වෙලා පෙන්නන්නෙ.... මම වයිරස් මැකුව... අවාස්ට් තියෙන්නෙ... මොකද්ද හෙතුව..... File eke Properties gihin file Hidden eke tik ekath hidden welaa machan mokadda karanna puluwan..... :baffled::baffled::baffled::baffled::growl::growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif