ගෑනියෙක් මට බැන්න ..............
මේකයි බන් සීන් එක . මම වැඩ කරන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකක මම ස්ථිර සේවකයෙක් . අලුතෙන් ආපු ගෑනියෙක් මිටින් එකකදී මට බැන්න කියපන්කො
ඔක්කොම ඉස්සරහදි
. එකිගේ පොසිෂන් එක මට වඩා සීනියර් එත් මචං මං ඒකිට රිපෝර්ට් කරන්නෙ නෑ . මම මේකට Hr එකෙන් inquiry එකක් ඉල්ලුව ඒත් මගේ බොසා ඒකිව කවර් කරනවා බං 
. දෙන්නම ඉන්නේ වූ යටතේ තමා . Hr එකෙන් ඒ ගැන අයෙත් ඇහුවම වුන් කියනව inquiry එකක් තියෙනවද නැද්ද කියල තීරනය කරන්නේ මැනේජ්මන්ට් එකලු ...
මට දැනගන්න ඕනේ කම්පනි එක මේ සම්බන්දයෙන් අදාල පියවර ගන්නේ නැතම් ඊ ලගට මම කොහෙටද යන්න ඕන . මානව අයිතිවාසිකම් කොමිෂන් සබාවට ගියොත් හරිද ?