මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Mama Real Mal Baba
    Kupadi Naga Kiyala Name Eka Dapu Kena;)

    Uba Dannawane Ban Mama Ude Koheda Kothanada Hitiye Kiyala
    Den Therenawane Seen Eka Apu Gaman Mama Kiwwane Seen Eka
    Mewa Katha Karala Wedak Ne Ban
    Thanks Machan Ubata Penawane 11 AM Walata Meke Mama Online Idalane.Uba Dannawane E Time Eke KOheda Mma Hitiye Kiyala.Thawa E Wele Elakiri Eke Aya Hitiyane Ethana
    Ithn Katha Karala Wedak Thiyenawada Thawa

    :(:(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    uu nathu inna ba neda:lol:
    මේකයි බන් සීන් එක, කවුරු හරි හැක් කලානං මෙහෙම පොල් මිරික මිරික ඉන්නෙ නෑනෙ, කුනුහරුප කියාගෙන අයිඩී එක චා කරයි, මූ ඊයෙ, අද මම දැක්ක මුගෙ ත්‍රෙඩ් බම්ප් කරනව :lol: බොරු කියනකොට හරි හොර වැඩ කරනකොට හරි හරියට කරන්න ඕනෙ බන් :lol: දැන් මූ කියයි හැක් කරපු කෙනා තමයි ඒවත් කලේ කියල :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මුගේ නමින් ජල්තයක සිද්දවුන හැම වෙලේම උගේ account එක හැක් වෙලා. :D
    :sorry: පව් බබා...
    මූ උදේ NIBM හිටියනං රෑ ආවෙ ග්‍රීස් යකාද ? :eek:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකයි බන් සීන් එක, කවුරු හරි හැක් කලානං මෙහෙම පොල් මිරික මිරික ඉන්නෙ නෑනෙ, කුනුහරුප කියාගෙන අයිඩී එක චා කරයි, මූ ඊයෙ, අද මම දැක්ක මුගෙ ත්‍රෙඩ් බම්ප් කරනව :lol: බොරු කියනකොට හරි හොර වැඩ කරනකොට හරි හරියට කරන්න ඕනෙ බන් :lol: දැන් මූ කියයි හැක් කරපු කෙනා තමයි ඒවත් කලේ කියල :lol:
    හැක් කරපු එකාත් බබා වගේම ගොං මෝලෙක්ද දන්නෙ නෑ :rofl:
    හැබැයි මූ වගේ මෝඩ රජ්ජුරුවො ඉන්නෙ නං 1/100ක් වගේනෙ :lol:
     
    එතකොට මම දැම්මොත් කොහොමද විජය සගරා හොරකම් කරලා
    අහුවුනු කෙනා කියලා. තමුන්ට අදාළ නැති ඒවාටනේ එයා ඇවිල්ලා තියෙන්නේ
    අනික මම ඕක දැම්මා කියලා ඕක ඔයාට සාධනය කරන්න පුලුවන්ද?
    මම ID 100 කින් ආවත් මෙතන ඉන්න කිසිම කෙනෙකුට ඒක වැදගත් වෙන්නේ
    නෑ. ඒ ගැන හොයන්න administration එක තියෙනවා.
    දැන් ඔය මනුෂ්‍යයා මම යන හැම thread එකේම මගේ පස්සෙන්මයි
    ඒ මදිවට ඒවල හරියට site එක එයාගේ වගේ මට "ලයන්" කියලා බැනලා තිබ්බේ
    ඒ මදිවට තව fake ටිකක් මගේ PM box එක පුරවනවා මේ ලගදි ඉදලා
    එක්කෙනෙක් මම ලව්වා site එකට බැනවන්න මට
    එව්ව message එක ගැන මම කියන්න ඕනේ. මේක මෙයා විතරක් නෙවෙයි
    මේකේ පිටිපස්සේ ඉන්නවා ලොකු සෙනගක්. වැඩ නැති අය
    එන්නකෝ කට්ටියම පිටිපස්සෙන් තමුන් ආවා කියලා මම බය වෙන්නේ නෑ.
    කුමන්ත්‍රණ කාරයෝ.!
    >ලොල් පැය ගානක් හොයල හොයල ඔචර ද කියන්න ලැබුනේ එකත් කියන්නේ අඩ අඩ:(:lol:
    දාන්න බැරි නම් ඕන මගුලක් කරපන් නහයෙන් අඩන්නේ නැතුව:lol:
    >දැන් නම් "පලයන්" කියන එකත් හොද වැඩි වගේ කමක් නෑ පව් නොදී පල
    >තමුන් වගේ fake වැඩ අපිට නෑ කියනවා නම් කෙලින්ම මුනට.
    >කුමන්ත්‍රණ කාරයෝ.! ලොල් අනේ හරිම ලාමකයි නොව මෙයා :P

    අඩන්න එපා ගිහින් ලිදේ පැනපන් :lol:
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මේකයි බන් සීන් එක, කවුරු හරි හැක් කලානං මෙහෙම පොල් මිරික මිරික ඉන්නෙ නෑනෙ, කුනුහරුප කියාගෙන අයිඩී එක චා කරයි, මූ ඊයෙ, අද මම දැක්ක මුගෙ ත්‍රෙඩ් බම්ප් කරනව :lol: බොරු කියනකොට හරි හොර වැඩ කරනකොට හරි හරියට කරන්න ඕනෙ බන් :lol: දැන් මූ කියයි හැක් කරපු කෙනා තමයි ඒවත් කලේ කියල :lol:
    ayeth ahala me gonata hora wedakwath hariyata karanna mole hadila nane ban :lol:
    nibm eke eliyata welada danne na dawasema hitiye muu wage ekekwa athulata ganida ban:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ayeth ahala me gonata hora wedakwath hariyata karanna mole hadila nane ban :lol:
    nibm eke eliyata welada danne na dawasema hitiye muu wage ekekwa athulata ganida ban:lol:
    :lol:

    මම මුගෙ අන්තිම පෝස්ට් ටික බැලුව, අද මූට රෙප් දුන්න උන්ට තෑන්ක්ස් උත් කරල ත්‍රෙඩ් වල:lol: මේවටද බන් කියන්නෙ එතිකල් හැකිං කියල :lol::lol::lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol:

    මම මුගෙ අන්තිම පෝස්ට් ටික බැලුව, අද මූට රෙප් දුන්න උන්ට තෑන්ක්ස් උත් කරල :lol: මේවටද බන් කියන්නෙ එතිකල් හැකිං කියල :lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේකයි බන් සීන් එක, කවුරු හරි හැක් කලානං මෙහෙම පොල් මිරික මිරික ඉන්නෙ නෑනෙ, කුනුහරුප කියාගෙන අයිඩී එක චා කරයි, මූ ඊයෙ, අද මම දැක්ක මුගෙ ත්‍රෙඩ් බම්ප් කරනව :lol: බොරු කියනකොට හරි හොර වැඩ කරනකොට හරි හරියට කරන්න ඕනෙ බන් :lol: දැන් මූ කියයි හැක් කරපු කෙනා තමයි ඒවත් කලේ කියල :lol:
    බබාගෙ සුරංගනා කතා:lol:
     
    Status
    Not open for further replies.