මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
බබාගේ ෆේක් වගේ ... මූන්ව මකර රජදහනට යවන්න ඕන .. මෙතන ගිනි පිම්බොත් අපි ඔන්ලයින් ඇවිත් ඉවරයි
ඌ කියන්නෙ ඊයෙ 11ට ඌ ඉදල තියෙන්නෙ උගෙ ෆේක් එක්ක කියල :lol:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උප්පත්තියේ ඉඳන් ගෙනාපු එකක් වගේ නෙහ් ? අම්මප ඔය වගේ හැකියාව තියෙන උන් දෙන්නෙක් මේකට ආවනම් වසල හමාරයි....
    ඇයි බක්කයි බබයි ඉන්නෙ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ කියන්නෙ ඊයෙ 11ට ඌ ඉදල තියෙන්නෙ උගෙ ෆේක් එක්ක කියල :lol:


    සිරාවට කොමඩුවට පිස්සුද ? අපිට පිස්සුද බන් ? :rolleyes: මුගේ ආච්චිට ...එළකිරි එකටත් මුන් ආරක්ෂක ප්‍රශ්න තියෙනවලු .. :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    awwwwwwwww aluth chat thread ekak dala math enwa chat kranna:D:Dsection eka waradi ne ban:oo::oo:

    උඹත් ආවද ? හ්ම්ම් ... කියහන් කෝ බලන්න අදහස් ටිකක් .. කිං කොමා ගැන ? :eek:
     
    Status
    Not open for further replies.