මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eka nan aththa ban :)

    ඔව් බන් :D .. ඔය යකාට දැන් වත් මොලේ පෑදුනොත් ඇති .. මේ වගේ විහින් චා නොවී ..ඉල්ලන්නේ කන්නේ මූ.. :eek:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔව් බන් :D .. ඔය යකාට දැන් වත් මොලේ පෑදුනොත් ඇති .. මේ වගේ විහින් චා නොවී ..ඉල්ලන්නේ කන්නේ මූ.. :eek:

    man uta kiwwa ban naaganne nathuwa shape eke hitahan kiyala danwath eth itin mu ahanne naane :nerd:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පව් බන් සිරාවට ...ෆොටෝ දාල එක එක ඒවා නොකිය ඉමු .. :)
    දෙමව්පියො දුක් විදල දහසක් බලාපොරොත්තු තියන් මූව පොඩි කාලෙ හදල අද මූට ගිහිල්ල තියෙන කල දන්නවනං මොනව හිතයිද :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eka atta ban muu monawa karaganida danne na :baffled:
    eth muu fake ids walin awilla me wage weda kochchara kalada ban:sorry:

    නොදන්නවා නෙමේ මල්ලි ..වීකෘති ආසාවනේ උගේ .. :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙමව්පියො දුක් විදල දහසක් බලාපොරොත්තු තියන් මූව පොඩි කාලෙ හදල අද මූට ගිහිල්ල තියෙන කල දන්නවනං මොනව හිතයිද :(

    :(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මූ කරන්නේ වැල්ලේ සෙල්ලම් ගෙයක් හදල එකට පයින් ගහල ගන්න ආතල් එක වගේ වැඩක් ... අන්තිමේ සෙල්ලම් ගෙයත් නෑ නටපු මගුලකුත් නෑ ... මූ වැලි නාලා... මූ කොච්චර හොඳ වැඩ කරත් වැඩක් නෑ කරන ගොන් වැඩ නිසා මේ වගේ ...:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිටු සීයකුත් පැනලා, පෝස්ට් දහකුත් පැනලා...
    බබා තමත් ගිහිං නැද්ද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිටු සීයකුත් පැනලා, පෝස්ට් දහකුත් පැනලා...
    බබා තමත් ගිහිං නැද්ද ?

    හික් ... බබා යන්නේ නැති නිසා බබාව තියල අපි ඔක්කොම යන්න යන්නේ ... :eek:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Sleepy01.gif
     
    Status
    Not open for further replies.