මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,983
    12,326
    113
    Behind u :p
    6.gif


    meh mona hu^^kda
    © 2011 Kiri Bena All rights reserved

    anemanda ban


    ado thopi heta mokada karanne.?
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    යකෝ තොට යන්න හිතෙනවානම් පල, මෙතන අපව චාටර් කරන් නැතුව, හැමදාම එලකිරි එකට ආවම දකින්නෙ තොගෙ මූසල පොස්ට් එක. යන්න හිතෙනවා නම් තෝ මක බෑවිලා පලයන් අපිට වාතයක් වෙන්න එපා. කාලකන්නියා...
     
    Dec 29, 2011
    151
    17
    0
    රත්තරන් පුතේ. අපි මේ අලුත් අවුරුද්දේ හොඳ මිනිස්සු වෙමු. කලින් කරපු නරක වැඩ ආයේ කරන්න එපා. අලුත් මිනිහෙක් වෙමු. මේක හැමෝටම අදාලයි. එළකිරි එක දාල යන්න එපා. එළකිරි එකේ තියෙන්න ඕනේ වැදගත් මාතෘකා. මේවගේ වලි, කුලල් කා ගැනීම් නෙවෙයි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහින්ද;11752074 said:
    රත්තරන් පුතේ. අපි මේ අලුත් අවුරුද්දේ හොඳ මිනිස්සු වෙමු. කලින් කරපු නරක වැඩ ආයේ කරන්න එපා. අලුත් මිනිහෙක් වෙමු. මේක හැමෝටම අදාලයි. එළකිරි එක දාල යන්න එපා. එළකිරි එකේ තියෙන්න ඕනේ වැදගත් මාතෘකා. මේවගේ වලි, කුලල් කා ගැනීම් නෙවෙයි.

    අනේ මාමේ ... ඔයත් හොඳ මුනියෙක් වෙනවා නේද මාමේ ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: පුතා සුදු වෑන් දැකලා තියෙනවෑයි......??

    ( තුදූ ) කබල් ලේලන්ඩ් බස් දෙකක් නම් දැකල තියේ ( කොත ) උඩ තියෙනවා :baffled:
     
    Status
    Not open for further replies.