දූට කලින් ඔය ප්‍රථිඵල පෙන්නුවේ තාත්තා. නවසිය හැත්තෑ ගණන් වල, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු ලෙස, කළුතරින් පළමුවැනියා සහ දිවයිනෙන් පස්වැනියා වෙලා. තාත්තා 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් මෙන්ම උසස් පෙළ විභාගයෙන්ද දිස්ත්‍රික්කයේ පළමු වැන්නා වුනා.
දූගේ තාත්තා මීට දශක දෙකකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ (Electrical and Power Engineering) ඉහළම ප්‍රතිඵලය වාර්තා කළේ 30%ක පැමිණීමේ ප්‍රතිශතයක්වත් නොමැතිව. එදා තාත්තා සම්පිණ්ඩනය කළ අවසන් වසර නිබන්ධන වාර්තාව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම නිබන්ධන අතර තියනවා.
දේශපාලඥයෙක් උනාම රටට ජාතියට වැඩ කරන්න, රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ඕන. අපිට ඉන්න හොද මනුස්ස කම් තියන වංචා දූෂණ නැති එක උත්තමයෙක් තමයි චම්පික රණවක මහතා. ඉතින් එවැනි අයගේ දරුවන්ට පවා ලැබෙන ප්‍රථිඵලත් හොදයි. හිතන්න අනික් ජරා දේශපාළුවන් එකෙක්ගෙවත් දරුවෙක් තමන්ගේ බුද්ධිමහිමයෙන් ඉගෙන ගත්ත කියල අහන්නවත් ලැබෙනවද ?
තම්බිලගෙ තියෙන ගොන් ගතියයි ඉරිසියාවයි මේ ත්‍රෙඩ් එකෙන් පේනවා පුලුවන්නම් මේ කියපු ගොන් කතාව වාසියට සැරින් සැරේ පැති මාරු කරන උබලගෙ මහ ඌරෙක්ට මාධය ඉස්සරහ කියන්ඩ කියපල්ල...
එතකොට රටම දැන ගනි හරක් මස්ම කාල තම්බිල කොච්චර ගොන් වෙලාද කියල
යකුනේ නාසා කියන්නේ ඇමරිකන් කම්පැනි එකක් නෙවේ.ඒකෙ වැඩිපුරම ඉන්නෙ ඉන්ඩියන් උන්.ඒක ඉන්ඩියාවෙ උන්ට ආඩම්බරයක්.තමන්ගේ ජාතියේ උන් ලෝකෙ වැදගත්ම ආයතනයෙ සාමාජිකයො නිසා
සින්හලයෙකු වු ඔබ අපට ආඩම්බරයක්.....
චම්පිකගෙ දියනියත් ලන්කාවෙ නම ලෝකෙට අරගෙන ගියොත් ආඩම්බර තම්බ් තොපිටද බොලවු..
මේකට කියන්නෙ,ඊරිසියාව..........
උදය ගම්මන්පිල කියන්නෙත් කොමර්ස් වලින් අයිලන්ඩ් සෙකන්ඩ් රැන්ක් කරපු කෙනෙක් චම්පික වගේම
නැතුව මර්වින්ල එස්බී ල හකීම්ල සාලිල වගේ කටමැත දොඩවන ගොන් තඩියො නෙවෙයි...