මට ඕන ඇමරිකාවට සේවය කරන්න-රණවක දුව

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගෝඨාභය සහ බැසිල් කියන්නේ ඇමරිකන් ඩ්‍රීම්ස් පස්සේ ගිහිල්ලා අසාර්ථක වුන දෙන්නෙක්.දැන් ආපහු ලංකාවට ඇවිල්ල දේශපාලනේ කරගෙන ඉතාම සාර්ථක වෙලා තියෙනවා.
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ ත්‍රඩ් එකේ පොස්ට් දාපු හැම කෙනාම කැමතියි නාසා ආයතනයේ වැඩ කරන්න. එක හැමෝගෙම හීනයක්.. නමුත් අපිට බැරි උනා කියලා නිකන් ත්‍රඩ් දාගෙන කෑ ගැහුවට වැඩක් නෑ.. අනික ඔය කතාව සාමාන්‍ය ළමයෙක් කිව්වනම් මෙහෙම ත්‍රෙඩ් දාගෙන උඩ පනින්නේත් නෑ. මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ ඒ ළමයා ඇමති කෙනෙක්ගේ දුවෙක් වීම.. අනික දෙමව්පියෝ කියන විදියට ඉගෙන ගත්ත නම් කම්කරුවෝ කියල පිරිසක් නෑ. ඔක්කොම දොස්තරවරු ඉන්ජිරෙරුවරු.. :yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ ඒ ළමයට ඉගෙන ගන්න පුළුවන් එකට ඉරිසියා කරන්න එපා බන් , තාත්තගේ දේශපාලනය ගැන එකග වෙන එක හෝ නොවන එක වෙනම දෙයක් ..මටනම් කියන්න තියෙන්නේ ..එල නංගියේ ! ඉගෙන ගනින් ,උබ නසා එකේ වැඩ කරොත් ලංකාවේ එකෙක් නසා එකේ වැඩ කරනවා කියල ආඩම්බර වෙන්නවත් පුළුවන් , ඇමෙරික විරෝදියෙක් උනාට කමක් නැහැ එත් එකෙත් අන්තවාදී වෙන්න හොද නැහැ බන්
     
    • Like
    Reactions: gayankuwait

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අනෙ OL නම් මොනවද බන්
    ඕක ඉතින් එ ලමයට ලැබුන එක හොදයි. ඒක එයාගෙ දක්ෂතාවය
    ඕක ගැන දැන් කියව කියන ඉදල වැඩක් නැහැනෙ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මේ ලමයා දක්ෂද නැද්ද කියනන් මමනම් දන්නේ නෑ.නමුත් අද විභාග ප්‍රතිඵල දේශපාලකයන් මැනිපියුලේට් කරනවා .වෙනසක් කරනවා.රාජපක්ෂ ඉස්කෝලේ ලමයි රොත්තක් පලවෙනියා වීම,නීති විදුහලට හම්බ රොත්තක් රිංගලා යෑම,නාමල් බේබී නිතී විදුහලේ වාර්ථාවක් තියලා පලවැනියා වීම යන දේවල් මේ වගේ ලක්ෂන.ඒක නිසා අනාගතේ ඇමති මැතිවරුන්ගේ පුතාලා ලංකාවේ එක දෙක තුනට එන්න පුලුවන්.ඉස්සරහට මාලක වගේ එකෙක් ලංකාවේ පලවැනියට උසස්පෙල පාස් වෙලා, මෙඩිකල් කොලෙජ් ගිහින් එහෙත් වාර්ථා තියලා පාස් වෙලා මිනිස්සුන්ට ප්‍රථිකාර කරන්න යනවා අපිට බලාගන්න පුලුවන් තරම් අපි වාසනාවන්ත වෙයි.
    :D:D:D
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    චම්පිකත් ඒකාලෙ ලංකාවෙන්ම 1 උනා. මොනවා උනත් පාර්ලිමේන්තුවෙ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නෙ අල්පයයි. මේ වගෙ මිනිස්සු තමා ඉන්න ඕනෑ දේශපාලනේ.
    උඹෙ ඔය කතාව පුහු තර්කයක් විතරයි. මනෝවිද්‍යාව නොදන්න මිනිස්සුන්ව රවට්ටන දේශපාලන තර්කයක් විතරයි.

    උදාහරණයක් විදිහට දැන් හොයන් තියනවා ලංකාවෙ තරුණ අය බොන සම්භාවිතාවය එන්න එන්නම වැඩිවෙලා තරුණ පරම්පරාව බේබද්දො වෙනවා කියලා. බොදුබල සේනාවට බැරිද මේක නවත්තන්න මුන් මෙ හලාල් කිය කිය ජාතිවාදෙ අවුස්සනවා කියලා උඹලා කියනවා. තර්කය අහලා මුකුත් නොදන්න මිනිස්සුත් හිතනවා ඇත්ත නේද දෙය්යනේ... කියලා.

    ඒත් බොදුබලසේනාව උඹලා ඔය කතාවල් කියන්න කලින් අරක්කු මර්දනයට ජාතික ව්‍යාපාරෙ පටන් ගත්තා නම් උඹලා කියන්න පටන්ගන්නවා මේකද මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඇයි මුන්ට බැරි මේ නැවු නැති වරායවල් ප්ලේන් නැති එයාර්පෝට් ගැන කතාකරන්න බැරි කියලා.

    උඹලා ඒ කතාව කියන්න කලින්ම බොදු බල සේනාව නැවු නැති වරායවල් ගැනයි එයාර්පෝට් ගැනයි කතා කරන්න ගත්තා කියලා හිතමු. එතකොට උඹලා කියනවා මේවද ප්‍රශ්ණ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්නවා ඒවා ගැනයි කතා කරන්න ඕනෙ කියලා.

    එතකොට මේක දේශපාලන වාසි අරගන්න කියන කතා කියලා නොතේරෙන සාමාන්‍ය මිනිහා ඔළුව වනනවා. අනික මෙහෙම කිය කිය උඹලාම බොදුබල සේනාව දේශපාලනේට තල්ලු කරනවා. අන්තිමේදි ඒවා අහලා දේශපාලනේට ආවා කියමු. එතකොට උඹලා කියනවා චීවරේ විකුණන් චන්දෙ ගන්න එනවා කියලා.

    මේවා තේරුම් ගන්න ඕනෙ අපෙ උං. උඹලා මිනිස්සුන්ව ගොනාට අරගන්න එක තේරුම් ගන්න ඕනෙ.

    චම්පිකගෙ ලමයා කිව්වා නම් මම තාරකා විද්‍යාඥයෙක් වෙලා ලංකාවට සේවය කරනවා ලංකාවෙ තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් ගොඩ නගනවා කියලා... එතකොට උඹලා කියනවා මහින්දගෙ පොඩි එකා චන්ද්‍රිකා අරින්නයි චම්පිකගෙ පොඩි එකා තාරකා විද්‍යා කොරන්නයි ඒවා විතරයි රටට අඩු කියලා.

    එහෙම නැතුව ඒ ළමයා කිව්වාම නාසා යනවා කියලා ඒකට කියනවා දැන් මෙ ත්‍රෙඩ් එකෙ කියලා තියෙන ඒවා.

    මිනිස්සුන්ව ගොනාට අන්දන මේ පුහු තර්ක තේරුම් ගන්න ඕනෙ.

    amasin කියන්නෙ තනිකරම පරගැති මානසිකත්වය සහිත මේ රටේ කලු සුද්දෙකුට ජාතක වෙච්ච එකෙක්. ඌට ඩොලර් දෙකතුනකට හරි සුද්දෙකුට කියලා පුක ඉරා ගන්න තියෙනවනම් ආයෙ සැපක් නෑ.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    මේ ත්‍රඩ් එකේ පොස්ට් දාපු හැම කෙනාම කැමතියි නාසා ආයතනයේ වැඩ කරන්න. එක හැමෝගෙම හීනයක්.. නමුත් අපිට බැරි උනා කියලා නිකන් ත්‍රඩ් දාගෙන කෑ ගැහුවට වැඩක් නෑ.. අනික ඔය කතාව සාමාන්‍ය ළමයෙක් කිව්වනම් මෙහෙම ත්‍රෙඩ් දාගෙන උඩ පනින්නේත් නෑ. මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ ඒ ළමයා ඇමති කෙනෙක්ගේ දුවෙක් වීම.. අනික දෙමව්පියෝ කියන විදියට ඉගෙන ගත්ත නම් කම්කරුවෝ කියල පිරිසක් නෑ. ඔක්කොම දොස්තරවරු ඉන්ජිරෙරුවරු.. :yes::yes:

    අඩෝ ඒ ළමයට ඉගෙන ගන්න පුළුවන් එකට ඉරිසියා කරන්න එපා බන් , තාත්තගේ දේශපාලනය ගැන එකග වෙන එක හෝ නොවන එක වෙනම දෙයක් ..මටනම් කියන්න තියෙන්නේ ..එල නංගියේ ! ඉගෙන ගනින් ,උබ නසා එකේ වැඩ කරොත් ලංකාවේ එකෙක් නසා එකේ වැඩ කරනවා කියල ආඩම්බර වෙන්නවත් පුළුවන් , ඇමෙරික විරෝදියෙක් උනාට කමක් නැහැ එත් එකෙත් අන්තවාදී වෙන්න හොද නැහැ බන්

    :yes: :yes: :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    නාසා එකට නෙවෙයි බන් අපේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සේවය කරන ලමයි හදලා මේ වගේ ආගම විකුනගෙන කන ඇමතිවරු ආදර්ශය දුන්නනම් හොඳයි නේද?
    :rofl::rofl::rofl:

    thread දෙක තුනකම මේ නංගි ගැන උඹ comment කරල තියනවා දැක්කා.
    උඹේ අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කියල ඉඳපන්
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    thread දෙක තුනකම මේ නංගි ගැන උඹ comment කරල තියනවා දැක්කා.
    උඹේ අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කියල ඉඳපන්

    එස්සත් ජාතික පස්සයෙ සංවිධායක නාකියෙක් :love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ලමයා දක්ෂද නැද්ද කියනන් මමනම් දන්නේ නෑ.නමුත් අද විභාග ප්‍රතිඵල දේශපාලකයන් මැනිපියුලේට් කරනවා .වෙනසක් කරනවා.රාජපක්ෂ ඉස්කෝලේ ලමයි රොත්තක් පලවෙනියා වීම,නීති විදුහලට හම්බ රොත්තක් රිංගලා යෑම,නාමල් බේබී නිතී විදුහලේ වාර්ථාවක් තියලා පලවැනියා වීම යන දේවල් මේ වගේ ලක්ෂන.ඒක නිසා අනාගතේ ඇමති මැතිවරුන්ගේ පුතාලා ලංකාවේ එක දෙක තුනට එන්න පුලුවන්.ඉස්සරහට මාලක වගේ එකෙක් ලංකාවේ පලවැනියට උසස්පෙල පාස් වෙලා, මෙඩිකල් කොලෙජ් ගිහින් එහෙත් වාර්ථා තියලා පාස් වෙලා මිනිස්සුන්ට ප්‍රථිකාර කරන්න යනවා අපිට බලාගන්න පුලුවන් තරම් අපි වාසනාවන්ත වෙයි.
    :D:D:D

    හා... මේ ලමයාට විතරක් වෙනම ප්‍රශ්න පත්‍ර 9 ක් දීල වෙන්නැති manipulate කරන්නෙ...:rolleyes:

    උඹේ ඔය මුලු කතාවෙන්ම පේන්නෙ හොඳ සල්ලි තියන බලය තියන අයගෙ දරු දැරියො අති දක්ශයො වෙලා පෙන්නුවහම උඹේ තියන ඉරිසියාව සහ කුහක කම.

    ඒකෙන් උඹේ ජීවන තත්වයත් පේනව.

    පාඨලී චම්පික රණවක කියන්නෙත් දුව වගේම හොඳටම ඉගනගත්ත අතිදක්ෂ ඉන්ජිනේරුවෙක්. එයාගෙ මොලේ පාවිච්චි කරල තමයි අද ඔය තැනට ඇවිල්ල තියන්නෙ.

    මේ නංගි ලංකාවෙ 4 වෙද්දි ලංකාවෙ 5 වෙච්ච මල්ලිගෙ කතාවත් T.V එකේ දකින්නැතිනෙ..

    එයාගෙ දෙමවුපියන්ට සල්ලි,බලය නැති වෙන්න පුලුවන්. ඒත් දැන් ඒව වැඩක් නැහනේ. මූ අනිවාර්යෙන්ම A/L ලුත් හොඳම rank එකක් pass එක්ක වෙයි. කවද හරි මේ මල්ලිගෙ දුව/පුතා O/L කරන්නෙ මාලිගාවක ඉදන්. ඒගොල්ලොත් මේ වගේම හොඳට ඉගෙනගනී. ඒකට හේතුව කියන්නත් පුළුවන් ඕනෙනම් :rolleyes:

    මට මේ මල්ලිව සමාන කරන්න පුලුවන් පාඨලී චම්පික රණවක ට... දැන් තේරුණානෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඕන හරකෙක් තේරුම් ගන්න ඕන අපේ රටේ දක්ෂ මිනිස්සු මේ රටේම සේවය කරනවනම් ඒක තමයි නියම දේශප්‍රේමය.දේශප්‍රේමය බඩ බැදගෙන ආගම ජාතිය මාකට් කරලා දේශපාලනය කරන අයගේ පවුල් තුල නිවාස තුල තියෙන ඇමරිකන් සහ බටහිර මානසිකත්වය ඉතාම ප්‍රබලයි.නමුත් එය සඟවාගෙන බොරු ව්‍යාජ ජාතිකවාදීන් බිහිවීම සැබෑ ජාතික අරගලයක් කරන අයට විශාලා බාධාවක්.අපේ රටට හෙන ගහන්න හේතුව අනගාරික ධර්මපාල වගේ සැබෑ ජාතිකවාදීන් බිහි නොවීම.ඒ වෙනුවට ව්‍යාජ පට්ට හොරුන් බිහිවීම. ඒ වගේම අපේ දක්ෂ ලමයි රට තුලම ‍රැඳී සිටිමින් රට හදන්න උදව් කල යුතුයි.එහෙම නැතිව ඇමරිකන් ඩ්‍රීම්ස් කියන ප්‍රසිද්ධ,ජනප්‍රිය මිරිඟුව පි‍ටුපස දුවන්න එපා.

    දැන් ඔය මහාචාර්ය නලින් ද සිල්වා හොඳම භෞතික විද්‍යාඥයෙක්. එයා ල්ංකාවෙ ඉඳගන ඔහේ බලාගන ඉන්නවා. වැඩක් කරන්නෙ කලාතුරකින්. අනික ඒ වගේ අයගෙන් උපරිම ප්‍රයෝජන ගන්න තරම් රට තාම තාක්ෂනිකව දියුනු වෙලා නෑ. එයා NASA එකට ගිහින් හිටියනම් මෙලහකට අලුත් දේවල් ගොඩක් සොයාගන....

    මහාචාර්ය නලින් ද සිල්වා ව උදාහරණයට ගත්ත එකනම් වැරදියි. එයා බටහිර විදිහට නෙමෙයිනෙ. වෙනස්ම එකක්නෙ:oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    චම්පක දක්ෂ වෙන්න පුලුවන්.නමුත් විදුලි ඉංජිනේරුවන් වෙන්නේ ලකුනු අඩු අය.සිවිල් ඉන්ජිනියර්ස්ලා ලකුනු වැඩි අය.චම්පක දක්ෂයෙක් උගතෙක් වෙන්න ඇති.නමුත් චම්පක විදුලි බල ඇමති වෙලා ඉන්න කාලේ ලංකාවේ විදුලිබිල වාර්ථාගත ලෙස ඉහල ගියා.විදුලි බල මණ්ඩලය ණය වෙලා මුලුමනින්ම කඩා වැ‍ටුනා.වැස්ස නැතිව ලයිට් මාස ගනන කැපුවා.වැ‍ටුන විදුලි බල මන්ඩලය ගොඩ නඟන්න බැරි වුනා.ඒක නිසා කොච්චර කට පාඩම් කරලා විභාග පාස් වුනත්, ඉතාම පහසුවෙන් ගොඩගන්න පුලුවන් මේ වගේ ආයතනයක් පාලනය කරගන්න බෑ.ඔහු අසාර්ථක ඇමත් කෙනෙක් නිසා අන්තිමට මහින්ද ඔහුව විදුලි බල ඇමතිකමෙන් අස් කරලා දැම්මා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    උඹ campus එකක් ලඟින්වත් ගිය නැති එකෙක් කියල ඉතා පැහැදිලියි. සාමාන්‍යයෙන් මොරටුව engineering faculty එකේ පලවෙනියට හොඳයි කියල සලකන්නෙ Electronics and Telecommunication Engineering. ඒකට ගන්නෙ 1st semester එකේ තියන විභාගෙන් වැඩිම ලකුණු ගත්ත 100 දෙනාව. ඒත් එකට 140 වගේ තියන අයත් වලට වෙනව. මොකද අර 100න් 40 ක් විතර යට තියන courses වලට යනව. සමහර අය යටම තියන Materiel Engineering වලටත් යනව. ඒක උන්ගෙ කැමත්ත. අදක්ෂතාව නෙමෙයි. අනික Batch Top වෙන්නෙ හරකෙක් කියල හිතුවද????
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ත්‍රඩ් එකේ පොස්ට් දාපු හැම කෙනාම කැමතියි නාසා ආයතනයේ වැඩ කරන්න. එක හැමෝගෙම හීනයක්.. නමුත් අපිට බැරි උනා කියලා නිකන් ත්‍රඩ් දාගෙන කෑ ගැහුවට වැඩක් නෑ.. අනික ඔය කතාව සාමාන්‍ය ළමයෙක් කිව්වනම් මෙහෙම ත්‍රෙඩ් දාගෙන උඩ පනින්නේත් නෑ. මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ ඒ ළමයා ඇමති කෙනෙක්ගේ දුවෙක් වීම.. අනික දෙමව්පියෝ කියන විදියට ඉගෙන ගත්ත නම් කම්කරුවෝ කියල පිරිසක් නෑ. ඔක්කොම දොස්තරවරු ඉන්ජිරෙරුවරු.. :yes::yes:

    :yes::yes::yes::yes:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    උඹ campus එකක් ලඟින්වත් ගිය නැති එකෙක් කියල ඉතා පැහැදිලියි. සාමාන්‍යයෙන් මොරටුව engineering faculty එකේ පලවෙනියට හොඳයි කියල සලකන්නෙ Electronics and Telecommunication Engineering. ඒකට ගන්නෙ 1st semester එකේ තියන විභාගෙන් වැඩිම ලකුණු ගත්ත 100 දෙනාව. ඒත් එකට 140 වගේ තියන අයත් වලට වෙනව. මොකද අර 100න් 40 ක් විතර යට තියන courses වලට යනව. සමහර අය යටම තියන Materiel Engineering වලටත් යනව. ඒක උන්ගෙ කැමත්ත. අදක්ෂතාව නෙමෙයි. අනික Batch Top වෙන්නෙ හරකෙක් කියල හිතුවද????

    ඌ කියන්නේ civil උන් වැඩි rank ලු electrical ට වඩා. ඌ නං AL maths වත් කරපු එකෙක් නෙවෙයි.
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මේ ලමයා දක්ෂද නැද්ද කියනන් මමනම් දන්නේ නෑ.නමුත් අද විභාග ප්‍රතිඵල දේශපාලකයන් මැනිපියුලේට් කරනවා .වෙනසක් කරනවා.රාජපක්ෂ ඉස්කෝලේ ලමයි රොත්තක් පලවෙනියා වීම,නීති විදුහලට හම්බ රොත්තක් රිංගලා යෑම,නාමල් බේබී නිතී විදුහලේ වාර්ථාවක් තියලා පලවැනියා වීම යන දේවල් මේ වගේ ලක්ෂන.ඒක නිසා අනාගතේ ඇමති මැතිවරුන්ගේ පුතාලා ලංකාවේ එක දෙක තුනට එන්න පුලුවන්.ඉස්සරහට මාලක වගේ එකෙක් ලංකාවේ පලවැනියට උසස්පෙල පාස් වෙලා, මෙඩිකල් කොලෙජ් ගිහින් එහෙත් වාර්ථා තියලා පාස් වෙලා මිනිස්සුන්ට ප්‍රථිකාර කරන්න යනවා අපිට බලාගන්න පුලුවන් තරම් අපි වාසනාවන්ත වෙයි.
    :D:D:D
    මේක නං අනාගතේදී උදා වෙන්න පුළුවන් තත්වයක්.