මට කැන්සර් එකක් යහලුවනේ..

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
උබව විශවාස කරන්නත් බැහැ බන් මතකනේ අනාතයා එකෙන් අපිට ඇරිය විදිහ!:angry:
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    හෑම ටියුමර් එකකම බයනක නෑ. මගේ යාලුවෙක් සනීප වෙලා හොදට ඉන්නවා. ඔක්කොම කලේ රජයේ රෝහල් වල.
    හිත කලබල කරගන්න එපා. එක තම හොදම දේ.
    ඉක්මන් සුව මචන්....
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Hey Use "Boswellia" (කුන්දිරික්කන් / ශල්ලකී) . Its good for cancers (including brain tumors) and arthritis.
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Pin ma karanna, bana ahanna sil rakinna, dana denna, bhawana karanna. Karapu podi pina hari hama mohethema sihi karanna. Pin pothak natnan dan hari lyanna. Ekama kiyawanna.
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මැරෙන්න ඇති...

    avatar29494_2.gif
    eka saren marenawa aa bn??anika mu aya thread daalath naha...:nerd:
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    යහළුව හිත ශක්ති මත් කර ගන්න. බාවනා කරන්න. ටියුමර් එක ඉවත් වෙනවා ඉමැජිනේෂන් කරන්න. ඔබට ඉක්මන් සුව පතමි.

    ow meka karamu , ,
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    උබ බය වෙන්න එපා බන් ඕක සනීප වෙනවා ඉක්මනට හිතින් වැටෙන්න එපා හිත ශක්ති මත් කරන් භාවනා කරපන් ඕක ඉබේම නැති වෙලා යනවා උබට ඉක්මන් සුව වෙනවා​
    :):):):)
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    වැඩිය හිතන්න එපා බන්,ආතල් ගනින්,ලයිෆ් එක එන්ජෝයි කරපන්.උබට හොදවෙයි
     

    ranjana disasekara

    Well-known member
  • machan motivational video balapan hitha haiya karaganin POsitive weyan.
    pin karapan..
    honda wenawa sahoo..
    ekenma..
    ada umbata heta apita eka tamai loka sobhaawe..
    heta mata oka wenna puluwan..
    hitha haiya karan hitapan..
    hambenna bari una un hambeyan.. family ekat ekka indapan.. eka mara treatment ekak..