මට කේන්ති යනවා බන් පැලෙන්න....

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් මම මේකට මොකද කරන්නේ????

    මට බන් පොඩ්ඩ බෑ මරාගන්න කේන්ති යනවා.... කෙල්ල එක්ක මරාගනන්වා.... ඒකිගේ පොඩිම වැරැද්ද උනත් මට ගොඩාක් ලොකුවට දැනෙනවා.... මම කෙල්ලට මැරෙන්න ආදරෙයි... එක නිසාද බන් පොඩිම දේට උනත් ඉක්මනට කේන්ති යන්නේ? දුක හිතෙන්නේ????

    මට දෙයක් කලාම, කියුවාම ඒ දේ හරියට තියෙන්න ඕනේ.. හිතට දැනෙන්න තියෙන්න ඕනේ....

    මට තේරෙන්නේ නෑ මම ඒ දේ කොහොමද හදාගන්නේ කියලා.... පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ....

    කෙල්ලට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරපන් .! තරහ යනකොට කොච්චර නම් ලොකු හානියක් තමන්ගේ ශරීරෙට වෙනවද කියල පොඩ්ඩක් නෙට් එකේ හොයල බලපන් .ඊට පස්සේ තමන්ට ආදරේ නම් උබට තරහ යන ගතිය අඩු කරගනියි :yes::yes:
     
    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    1.meth sitha wadanna..

    2.hoda psychiatrist kenek hambenna..hebai hoda ekkenek gawata yanna..nettam nethi prashnath athi wenawa..samahara doctorslage beheth sera wedikamata depression ehema enna puluwan..

    Dr.N. Kumaranayake hodai but ayage life centre eka nam recommend karan ne..eka tikak awl wage giyapu aya kiyana widiyata..hebai dr.nam hodai..

    http://psychologylifecentre.com/about-us/dr-kumaranayake
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,662
    113
    colombo
    මම කේන්තිය වෛරය හෑම දෙයක්ම නැති කරගත්තේ බුදු දහම නිසා, ඇත්තටම හරිම සහනයක් දැනෙනවා
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම කේන්තිය වෛරය හෑම දෙයක්ම නැති කරගත්තේ බුදු දහම නිසා, ඇත්තටම හරිම සහනයක් දැනෙනවා
    මොනා කරලා ද බන් ගොඩ දා ගත්තේ මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතින් අපිට පුකද බන් උබට කේන්ති ගියාට කැහුටු කොල්ලෝ. කේන්ති ගිය ගමන් ත්‍රෙඩ් එකක් දාපන්

    නැත්තම් උබ ලේ දෙන්න ගිහින් ආයිත් හැරිලා ආපු හැටි මතක් කරගනින්:rofl::rofl:

    මචං කාගෙවත් රැස් බලන්න කව්රුත් ඉපදිලා නැහැ. ඒ නිසා උබට කේන්ති ගිඔය එක නිසා කෙල්ලට හෝ අම්ම ත්ත්ත්ට වටේ පිටේ උන්ට එක අදාළ කරගන්න එපා. විශේෂයෙන් කෙල්ලට.

    උබ කේන්ති ගිහින් බනිනවා කියන්නේ කෙල්ල උබට නැති වෙනවා. කේන්ති කාරයන්ට කෙල්ලෝ කැමති නැහැ. කෙල්ල යනවා එතකොට. කෙල්ල ගියොත් උබ කේන්තිය බල්ලට දාලා අයිත කොහොම හරි ඒකිව යාලු කරගන්න හදයි. ආයිත්එ කෙල්ල යාලුවෙයි. ඉන් පස්සේ තමයි සින් එක. ඒතකොට කෙල්ල උබට කොච්ච්ව්හ්ර කේන්ති ගියත් ගණන් ගන්නේ නැහැ. බල්ලා මාර්ක් එකට වැටෙනවා. එට පස්සේ උබ කියන ඒවා අහන්නෙත්ඒ නැහැ. ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා සීමාවක් තියාගනින්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොන්ක්‍රීට් කණුවක් වගේ එකක shirt එක දෙකට නමල ගැටගහල හොඳට අත මිට මොලෝල ගහපං නකල්ස් ටික නිල් වෙනකං :yes: :yes:
    නිකං ගහන්න බෑ තුවාල වෙනව රෙද්දක් නමල දාල ගැහුවාම රිදෙනව විතරයි :yes: :yes:
    සෑහෙන්න කේන්තිය අඩු වෙනව :yes: :yes:
    හිතට ලොකු සැහැල්ලුවකුන් දැනෙනව :yes: :yes:

    මාත් ඕක කරා ගෙදර එළියේ තියෙන කපරාරු නොකරපු බ්ලොක් ගල් අල්ලපු බිත්තියකට,
    අපරාදේ කියන්න බැ,ෆිස්ට් එක නම් ගානට් හරිගියා ඕන එහෙකුට දත් කැඩෙන්න ගහන්න,
    හැබැයි තරහ යන එකට නම් නෙමේ කරේ,
    ඕලෙවල් කාලේ කොල්ලොත් එක්ක ගහගන්න,
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් අයි උඹ තදින් කේන්ති ගන්නේ????

    පොඩ්ඩක් නිවිහැනහිල්ලේ ඉන්න ගමන් කල්පනා කරලා බලපන්,මොකක්ද හේතුව කියල.
    අන් සියල්ල අමතක කරලා.(පවුලේ අය,ගැනු ළමය,අනික් හැමදේම)

    උබේ හිතේ තියෙන ප්‍රශ්නේ උබම කල්පනා කරලා බලපන්.
    කොතනද අවුල තියෙන්නේ කියල.

    ආදරේ වැඩි ඕව බොරු කතා මචන්,ඔලුව පුරවගන්න එපා ඕවගෙන්,
    හැමදේම මැදහත් විදියට කල්පනා කරලා බලපන්,
    අයි උඹ කේන්ති ගන්නේ කියල,
    එහෙම කේන්ති ගත්තා කියල ඇති වැඩේ මොකක්ද කියල.

    ඒ කල්පනා කරලා හිතිච්ච දේ අවබෝද කරගත්ත දේ උබට කේන්ති යන වෙලාවට මතක් කරගනින්.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොල්.. මටත් ඔය ලෙඩේ දරුණුවටම තියෙනවා බන්... :Dලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..:P කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...:dull:

    මට ආදරේ කලාට කෙල්ල තවම බඳින්න ඉන්න කොල්ලා ගැන හිතනවා.. :oo:ඉතින් ඔය ප්‍රශ්නෙ නිසා හැමදාම වලි බන් කෙල්ල එක්ක... මම බඳින එක නෙමේ නිසා මම වැඩිය දුක් උන්ත් නෑ... නැත්තෙත් නෑ ඉතින්...:P කොහොම හරි බන් ගිය සෙනසුරාදා මන් පට්ට විදියට බීලා ආවා.. මට අම්බ වෙරි බන්.. රෑ වෙරි මතේ කෙල්ලට කෝල් එකක් අරන් මම බැනලා අර කොල්ල ගැන කිය කිය අමු තිත්ත කුණු හරුපෙන්...:baffled: උදේ ඇහැරෙද්දි නිකන් අමුතුයි වගේ... :rofl:මොකක් හරි උනා කියලත් තේරුනා..:rofl: කෙල්ලත් නෝ කතා.. මගේ කෝල් රෙකෝර්ඩ් වෙන නිසා මම බැලුවා මොකද්ද උනේ කියලා.. මටම එපා උනා බන් මන් ඒකිට බැනපු බැනිල්ල අහලා..:lol: බොන්නත් එපා උනා.. හරිම කැත විදියට බැනලා.. රෙදි නෑ...:no:

    පහුවෙනිදා කෙල්ල සම්බන්ධේ නතර කරන තැනට කථාව..:dull: ට ඉකෙයි නේහ්.. :baffled:රෙද්දක් ඇඳන් ඒකී ඉස්සරහට යන්නත් බෑ බන් බැනපු බැනිල්ලට...:no: යාන්තම් ගියා පහුවෙනිදා.. යාන්තම් ගොඩ දා ගත්තා...:D අද වෙද්දි පැලෙන්න ලව්...:love::love::love: හැබැයි බැනපුවා මතකේ තියෙනවා.. මට තියෙන ගෞරවය නැති කරගන්න එපා කිව්වා ඒ වගේ වැඩ කරලා..මූනවත් බැලුවේ නෑ බන් මගේ ගියාම..:no: මට මුකුත් කිව්වේ නම් නෑ.. ආයේ සම්බන්ධයක් නෑ කියලා කිව්වේ..:oo: මම ආදරේ කරපු විදිය කරපු කැප කිරීම් දන්න නිසා මුකුත් කියන්නේ නෑ කිව්වා.. නැත්නම් මෙහෙම කතා කරන්නේ නෑ කිව්වා.. ලොල්ස්ස්.....:lol:. මම සතුටෙන් වෙන් වෙන්න ගියාම ඔන්න ටික ටික ශේප් වෙලා ඇඬුවා අම්බානෙට ඇයි එහෙම බැන්නේ කියලා..:dull: අඬන කොට මම ඉතින් තුරුල් කර ගත්තා..:love::love::love: මල හත් ඉලව්වයි බන්..:lol:

    කෝම හරි ඒකෙන් පාඩමක් මම ඉගෙන ගත්තා...:yes: ආයේ ලොවෙත් කිසිම කෙල්ලෙට නම් බයින්නේ නෑ..:no: ඊයෙත් නස්ප වෙන්න ගහලා ආවේ.. රෑ මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගත්තා... :P

    මේකයි බන් ඔතන සීන් එක අපි බලාපොරොත්තුම වෙන කෙල්ල ලැබුනම ඔහොම වලි නෑ බන්..:cool: මන් එක කෑල්ලක් කලා අවුරුදු දෙකක්..., එක වලියක් නෑ ඒ අවුරුදු දෙකට.. කෙල්ල මට බබෙක්ට වගේ ආදරේ කලේ.. මන් හොයපු කෙල්ලමයි.. එතකොට රණ්ඩු කේන්ති යන්නේ නෑ බන්.. හිත සැහැල්ලුයි.. අවිශ්වාස සැක සන්කා නෑ... :no:අවංක විශ්වාසය නිසා ආදරේ ඉස්සරහ්ට යනවා.. මම ඩබල් ගේම් ගහන්න ගිහින් ඒක කෙල උනා බන්.. ශිට් අපරාදේ...:dull:

    අපිට නොගැලෙපෙන වෙන ප්‍රශ්න තියෙන කොටයි රණ්ඩු වලි මරාගන්න ප්‍රශ්න වෙන්නේ...:oo:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,662
    113
    colombo
    rock pora:20372422 said:
    මම කේන්තිය වෛරය හෑම දෙයක්ම නැති කරගත්තේ බුදු දහම නිසා, ඇත්තටම හරිම සහනයක් දැනෙනවා
    මොනා කරලා ද බන් ගොඩ දා ගත්තේ මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා බන්

    මට ඉස්සෙල්ලා මචන් පට්ට විදිහට කේන්ති යනවා පොඩි දෙයක් වුණත් හිතේ පට්ට වෛරයක් ඇති වෙනවා සමහරු එක්ක, පස්සෙ මම namaskara.lk වගේ සයිට් වල තියෙන ආර්ටිකල්ස් කියෙව්වා, ඒවගෙ තියෙන ඒවා සතියක් හරි ජීවිතේ තුළ අත් හදා බලනවා කියලා පහුවදා ඉදන්ම ට්‍රයි කළා , දැන් දැන් නම් පට්ට සනීයි, බොරු ඕනි නෑ සමහරු කියනවා දැන් මම ලස්සනත් වෙලා ලු , පුලුවන් තරම් ජාතක කතා කියලා එහෙම ඒවගෙ ආදර්ශයන් ගනිබ්
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ලොල්.. මටත් ඔය ලෙඩේ දරුණුවටම තියෙනවා බන්... :Dලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..:P කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...:dull:

    මට ආදරේ කලාට කෙල්ල තවම බඳින්න ඉන්න කොල්ලා ගැන හිතනවා.. :oo:ඉතින් ඔය ප්‍රශ්නෙ නිසා හැමදාම වලි බන් කෙල්ල එක්ක... මම බඳින එක නෙමේ නිසා මම වැඩිය දුක් උන්ත් නෑ... නැත්තෙත් නෑ ඉතින්...:P කොහොම හරි බන් ගිය සෙනසුරාදා මන් පට්ට විදියට බීලා ආවා.. මට අම්බ වෙරි බන්.. රෑ වෙරි මතේ කෙල්ලට කෝල් එකක් අරන් මම බැනලා අර කොල්ල ගැන කිය කිය අමු තිත්ත කුණු හරුපෙන්...:baffled: උදේ ඇහැරෙද්දි නිකන් අමුතුයි වගේ... :rofl:මොකක් හරි උනා කියලත් තේරුනා..:rofl: කෙල්ලත් නෝ කතා.. මගේ කෝල් රෙකෝර්ඩ් වෙන නිසා මම බැලුවා මොකද්ද උනේ කියලා.. මටම එපා උනා බන් මන් ඒකිට බැනපු බැනිල්ල අහලා..:lol: බොන්නත් එපා උනා.. හරිම කැත විදියට බැනලා.. රෙදි නෑ...:no:

    පහුවෙනිදා කෙල්ල සම්බන්ධේ නතර කරන තැනට කථාව..:dull: ට ඉකෙයි නේහ්.. :baffled:රෙද්දක් ඇඳන් ඒකී ඉස්සරහට යන්නත් බෑ බන් බැනපු බැනිල්ලට...:no: යාන්තම් ගියා පහුවෙනිදා.. යාන්තම් ගොඩ දා ගත්තා...:D අද වෙද්දි පැලෙන්න ලව්...:love::love::love: හැබැයි බැනපුවා මතකේ තියෙනවා.. මට තියෙන ගෞරවය නැති කරගන්න එපා කිව්වා ඒ වගේ වැඩ කරලා..මූනවත් බැලුවේ නෑ බන් මගේ ගියාම..:no: මට මුකුත් කිව්වේ නම් නෑ.. ආයේ සම්බන්ධයක් නෑ කියලා කිව්වේ..:oo: මම ආදරේ කරපු විදිය කරපු කැප කිරීම් දන්න නිසා මුකුත් කියන්නේ නෑ කිව්වා.. නැත්නම් මෙහෙම කතා කරන්නේ නෑ කිව්වා.. ලොල්ස්ස්.....:lol:. මම සතුටෙන් වෙන් වෙන්න ගියාම ඔන්න ටික ටික ශේප් වෙලා ඇඬුවා අම්බානෙට ඇයි එහෙම බැන්නේ කියලා..:dull: අඬන කොට මම ඉතින් තුරුල් කර ගත්තා..:love::love::love: මල හත් ඉලව්වයි බන්..:lol:

    කෝම හරි ඒකෙන් පාඩමක් මම ඉගෙන ගත්තා...:yes: ආයේ ලොවෙත් කිසිම කෙල්ලෙට නම් බයින්නේ නෑ..:no: ඊයෙත් නස්ප වෙන්න ගහලා ආවේ.. රෑ මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගත්තා... :P

    මේකයි බන් ඔතන සීන් එක අපි බලාපොරොත්තුම වෙන කෙල්ල ලැබුනම ඔහොම වලි නෑ බන්..:cool: මන් එක කෑල්ලක් කලා අවුරුදු දෙකක්..., එක වලියක් නෑ ඒ අවුරුදු දෙකට.. කෙල්ල මට බබෙක්ට වගේ ආදරේ කලේ.. මන් හොයපු කෙල්ලමයි.. එතකොට රණ්ඩු කේන්ති යන්නේ නෑ බන්.. හිත සැහැල්ලුයි.. අවිශ්වාස සැක සන්කා නෑ... :no:අවංක විශ්වාසය නිසා ආදරේ ඉස්සරහ්ට යනවා.. මම ඩබල් ගේම් ගහන්න ගිහින් ඒක කෙල උනා බන්.. ශිට් අපරාදේ...:dull:

    අපිට නොගැලෙපෙන වෙන ප්‍රශ්න තියෙන කොටයි රණ්ඩු වලි මරාගන්න ප්‍රශ්න වෙන්නේ...:oo:

    ube wayasa keeyak witarada bn. gasala awama gedarin kagahanne nadda. nathnam uba bodimaka hari ubema place ekak kada inne.:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලොල්.. මටත් ඔය ලෙඩේ දරුණුවටම තියෙනවා බන්... :Dලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..:P කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...:dull:

    ආ චොප්පෙ භායි ;)