මචන් මම මේකට මොකද කරන්නේ????
මට බන් පොඩ්ඩ බෑ මරාගන්න කේන්ති යනවා.... කෙල්ල එක්ක මරාගනන්වා.... ඒකිගේ පොඩිම වැරැද්ද උනත් මට ගොඩාක් ලොකුවට දැනෙනවා.... මම කෙල්ලට මැරෙන්න ආදරෙයි... එක නිසාද බන් පොඩිම දේට උනත් ඉක්මනට කේන්ති යන්නේ? දුක හිතෙන්නේ????
මට දෙයක් කලාම, කියුවාම ඒ දේ හරියට තියෙන්න ඕනේ.. හිතට දැනෙන්න තියෙන්න ඕනේ....
මට තේරෙන්නේ නෑ මම ඒ දේ කොහොමද හදාගන්නේ කියලා.... පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ....

මොනා කරලා ද බන් ගොඩ දා ගත්තේ මටත් ඔය ප්රශ්නේ තියෙනවා බන්මම කේන්තිය වෛරය හෑම දෙයක්ම නැති කරගත්තේ බුදු දහම නිසා, ඇත්තටම හරිම සහනයක් දැනෙනවා
kella boot eka tibbama owa hodawei![]()

ikmanata oka hadaganin,,naththan 

කොන්ක්රීට් කණුවක් වගේ එකක shirt එක දෙකට නමල ගැටගහල හොඳට අත මිට මොලෝල ගහපං නකල්ස් ටික නිල් වෙනකං![]()
නිකං ගහන්න බෑ තුවාල වෙනව රෙද්දක් නමල දාල ගැහුවාම රිදෙනව විතරයි![]()
සෑහෙන්න කේන්තිය අඩු වෙනව![]()
හිතට ලොකු සැහැල්ලුවකුන් දැනෙනව![]()
![]()
ලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..
කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...
ඉතින් ඔය ප්රශ්නෙ නිසා හැමදාම වලි බන් කෙල්ල එක්ක... මම බඳින එක නෙමේ නිසා මම වැඩිය දුක් උන්ත් නෑ... නැත්තෙත් නෑ ඉතින්...
කොහොම හරි බන් ගිය සෙනසුරාදා මන් පට්ට විදියට බීලා ආවා.. මට අම්බ වෙරි බන්.. රෑ වෙරි මතේ කෙල්ලට කෝල් එකක් අරන් මම බැනලා අර කොල්ල ගැන කිය කිය අමු තිත්ත කුණු හරුපෙන්...
උදේ ඇහැරෙද්දි නිකන් අමුතුයි වගේ...
මොකක් හරි උනා කියලත් තේරුනා..
කෙල්ලත් නෝ කතා.. මගේ කෝල් රෙකෝර්ඩ් වෙන නිසා මම බැලුවා මොකද්ද උනේ කියලා.. මටම එපා උනා බන් මන් ඒකිට බැනපු බැනිල්ල අහලා..
බොන්නත් එපා උනා.. හරිම කැත විදියට බැනලා.. රෙදි නෑ...
ට ඉකෙයි නේහ්..
රෙද්දක් ඇඳන් ඒකී ඉස්සරහට යන්නත් බෑ බන් බැනපු බැනිල්ලට...
යාන්තම් ගියා පහුවෙනිදා.. යාන්තම් ගොඩ දා ගත්තා...
අද වෙද්දි පැලෙන්න ලව්...

හැබැයි බැනපුවා මතකේ තියෙනවා.. මට තියෙන ගෞරවය නැති කරගන්න එපා කිව්වා ඒ වගේ වැඩ කරලා..මූනවත් බැලුවේ නෑ බන් මගේ ගියාම..
මට මුකුත් කිව්වේ නම් නෑ.. ආයේ සම්බන්ධයක් නෑ කියලා කිව්වේ..
මම ආදරේ කරපු විදිය කරපු කැප කිරීම් දන්න නිසා මුකුත් කියන්නේ නෑ කිව්වා.. නැත්නම් මෙහෙම කතා කරන්නේ නෑ කිව්වා.. ලොල්ස්ස්.....
. මම සතුටෙන් වෙන් වෙන්න ගියාම ඔන්න ටික ටික ශේප් වෙලා ඇඬුවා අම්බානෙට ඇයි එහෙම බැන්නේ කියලා..
අඬන කොට මම ඉතින් තුරුල් කර ගත්තා..

මල හත් ඉලව්වයි බන්..
ආයේ ලොවෙත් කිසිම කෙල්ලෙට නම් බයින්නේ නෑ..
ඊයෙත් නස්ප වෙන්න ගහලා ආවේ.. රෑ මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගත්තා... 
මන් එක කෑල්ලක් කලා අවුරුදු දෙකක්..., එක වලියක් නෑ ඒ අවුරුදු දෙකට.. කෙල්ල මට බබෙක්ට වගේ ආදරේ කලේ.. මන් හොයපු කෙල්ලමයි.. එතකොට රණ්ඩු කේන්ති යන්නේ නෑ බන්.. හිත සැහැල්ලුයි.. අවිශ්වාස සැක සන්කා නෑ...
අවංක විශ්වාසය නිසා ආදරේ ඉස්සරහ්ට යනවා.. මම ඩබල් ගේම් ගහන්න ගිහින් ඒක කෙල උනා බන්.. ශිට් අපරාදේ...

rock pora:20372422 said:මොනා කරලා ද බන් ගොඩ දා ගත්තේ මටත් ඔය ප්රශ්නේ තියෙනවා බන්මම කේන්තිය වෛරය හෑම දෙයක්ම නැති කරගත්තේ බුදු දහම නිසා, ඇත්තටම හරිම සහනයක් දැනෙනවා
ube wayasa keeyak witarada bn. gasala awama gedarin kagahanne nadda. nathnam uba bodimaka hari ubema place ekak kada inne.ලොල්.. මටත් ඔය ලෙඩේ දරුණුවටම තියෙනවා බන්...ලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..
කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...
![]()
මට ආදරේ කලාට කෙල්ල තවම බඳින්න ඉන්න කොල්ලා ගැන හිතනවා..ඉතින් ඔය ප්රශ්නෙ නිසා හැමදාම වලි බන් කෙල්ල එක්ක... මම බඳින එක නෙමේ නිසා මම වැඩිය දුක් උන්ත් නෑ... නැත්තෙත් නෑ ඉතින්...
කොහොම හරි බන් ගිය සෙනසුරාදා මන් පට්ට විදියට බීලා ආවා.. මට අම්බ වෙරි බන්.. රෑ වෙරි මතේ කෙල්ලට කෝල් එකක් අරන් මම බැනලා අර කොල්ල ගැන කිය කිය අමු තිත්ත කුණු හරුපෙන්...
උදේ ඇහැරෙද්දි නිකන් අමුතුයි වගේ...
මොකක් හරි උනා කියලත් තේරුනා..
කෙල්ලත් නෝ කතා.. මගේ කෝල් රෙකෝර්ඩ් වෙන නිසා මම බැලුවා මොකද්ද උනේ කියලා.. මටම එපා උනා බන් මන් ඒකිට බැනපු බැනිල්ල අහලා..
බොන්නත් එපා උනා.. හරිම කැත විදියට බැනලා.. රෙදි නෑ...
පහුවෙනිදා කෙල්ල සම්බන්ධේ නතර කරන තැනට කථාව..ට ඉකෙයි නේහ්..
රෙද්දක් ඇඳන් ඒකී ඉස්සරහට යන්නත් බෑ බන් බැනපු බැනිල්ලට...
යාන්තම් ගියා පහුවෙනිදා.. යාන්තම් ගොඩ දා ගත්තා...
අද වෙද්දි පැලෙන්න ලව්...
හැබැයි බැනපුවා මතකේ තියෙනවා.. මට තියෙන ගෞරවය නැති කරගන්න එපා කිව්වා ඒ වගේ වැඩ කරලා..මූනවත් බැලුවේ නෑ බන් මගේ ගියාම..
මට මුකුත් කිව්වේ නම් නෑ.. ආයේ සම්බන්ධයක් නෑ කියලා කිව්වේ..
මම ආදරේ කරපු විදිය කරපු කැප කිරීම් දන්න නිසා මුකුත් කියන්නේ නෑ කිව්වා.. නැත්නම් මෙහෙම කතා කරන්නේ නෑ කිව්වා.. ලොල්ස්ස්.....
. මම සතුටෙන් වෙන් වෙන්න ගියාම ඔන්න ටික ටික ශේප් වෙලා ඇඬුවා අම්බානෙට ඇයි එහෙම බැන්නේ කියලා..
අඬන කොට මම ඉතින් තුරුල් කර ගත්තා..
මල හත් ඉලව්වයි බන්..
![]()
කෝම හරි ඒකෙන් පාඩමක් මම ඉගෙන ගත්තා...ආයේ ලොවෙත් කිසිම කෙල්ලෙට නම් බයින්නේ නෑ..
ඊයෙත් නස්ප වෙන්න ගහලා ආවේ.. රෑ මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගත්තා...
මේකයි බන් ඔතන සීන් එක අපි බලාපොරොත්තුම වෙන කෙල්ල ලැබුනම ඔහොම වලි නෑ බන්..මන් එක කෑල්ලක් කලා අවුරුදු දෙකක්..., එක වලියක් නෑ ඒ අවුරුදු දෙකට.. කෙල්ල මට බබෙක්ට වගේ ආදරේ කලේ.. මන් හොයපු කෙල්ලමයි.. එතකොට රණ්ඩු කේන්ති යන්නේ නෑ බන්.. හිත සැහැල්ලුයි.. අවිශ්වාස සැක සන්කා නෑ...
අවංක විශ්වාසය නිසා ආදරේ ඉස්සරහ්ට යනවා.. මම ඩබල් ගේම් ගහන්න ගිහින් ඒක කෙල උනා බන්.. ශිට් අපරාදේ...
අපිට නොගැලෙපෙන වෙන ප්රශ්න තියෙන කොටයි රණ්ඩු වලි මරාගන්න ප්රශ්න වෙන්නේ...

ලොල්.. මටත් ඔය ලෙඩේ දරුණුවටම තියෙනවා බන්...ලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..
කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...
![]()