මට ජොබ් කිරිල්ල ඇති වෙලා මචන්ලා - Please help

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ මතය ඔයා වැරදි ෆිල්ඩ් එකක් තෝරගෙන තියෙන්නෙ. මාත් කරන්නෙ SE. හැබැයි Freelancing කරන්නෙ. සෑහෙන බිසී ලයිෆ් එකක් ගත කරන්නෙ. ඒත් මම මේක සෑහෙන එන්ජෝයි කරනව. මම හදන ප්‍රොඩක්ට් එකක් ලෝකෙ වටේ වැඩ කරද්දි දැනෙන සතුට කියන්න තේරෙන්නෙ නෑ. ගොඩක් අය හරියට ෆිල්ඩ් එක තෝරගන්නෙ නැතුව හැමෝම කරන නිසා SE තෝරගත්තම බොහෝ දුරට මේ වගේ ප්‍රශ්න වෙන්න පුලුවන්. හැබැයි මේ ෆිල්ඩ් එක දිගට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. යම් වයසකදි අයින් වෙන්න බලාගෙන කරන්න ඕන හැබැයි ඒ ඔය වයස නෙමෙයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Loke hama deyakma salli kiyala hithagena inna kota oka wenawa machan.
    Anna eka break wena welavata thamai ohoma hithenne. Oyata eka wela.

    Aththatama salli mokatada kiyala hithuwoth oyata answer ekak labevi.
    Salli kiyanne machan mayawak wage deyak. Mata nam salli kiyanne thanikarama kola tikak vitharai.

    Jivithe ita wada godak dewal thiyeanwa. Api me yanne varadi margaye. eka nawathwanna ba katawath. isarahatath eka wenawa.
    Ape daruwo paw kiyala thamai bn kiyanna wenne.
    Eeth salli nathuwa jeewath wenna baha neda?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    matath ehema karanna hithe thiye, eth ithin freelancing karanath apita jobs hambenna oni neda? monwada machan oya specialize wechcha languages, wada set wenne kohomada

    Obj oriented python thamai machan specialist.
    DB oracle ehema supiriyatama puluwan.

    Dan nam ekak kiyala na, hama dema karanwa machan.
    programming / Graphic designing / web / crypto
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මට ජොබ් කිරිල්ල ඇති වෙලා මචන්ලා'
    මේකයි කතන්දරේ, මම මචන් කරන්නෙ software engineering, මට මචන් life එක එපා වෙලා, ලක්ශයක් වගෙ සැලරි එකක් ගන්නවා, ඒත් මචන් සල්ලිම නෙමේ ජීවිතේ කියලා හිතෙනවා ජොබ් එකත් එක්ක,

    2020 කොරෝනා සීන් එක ආවත් එක්කම, අපි ගෙදර ඉඳන් තමා වැඩ කරන්නෙ, ඒ කියන්නෙ දැන් අවුරුද්දකට වැඩී. හරියට ට්‍රිප් එකක්වත් යන්න උනේ නෑ මේ ජොබ් සීන් එක්ක. ඉතින් මාර විදිහට එකම විදියට මගේ මයින් එකයි ඇඟයි හිරවෙලා වගේ දැනෙනවා මට.

    ජොබ් එක පැත්තෙනුත් ප්‍රශ්න බන්, එහෙන පට්ට ස්ට්‍රෙස් මට, ඒ මදිවට කොරොඅනා කියලා මුන් සැලරි කැපුවා ගිය අවුරුද්දෙ, ඒක ආපහු හැදුනෙත් මාස 6ට විතර පස්සෙ. කිසිම ඉන්ක්‍රිමන්ට් එක්ක නෑ මුන් කම්පැනි ලොස් කියලා. මට වෙන එකකට යන්නත් හිතයි දැන්, ඒත් ස්ටේබල් එකකට නොගියොත් මේ වෙලාවේ රිස්ක්. මට මේ කම්පුටර් ජීවිතෙන් අයින් වෙලා නිදහස් රස්සාවක් කරන්න ඕනි කොල්ලනෙ.

    මම මාර් විදිහට මානසඉක් නිදහසට කැම්ති කෙනෙක්, කොටින්ම ගොඩක් උන් කෑගහන තැන් වල ඉන්න ආසත් නෑ. සමහර විට මේ රස්සාව නිසා ඔලුව විකාරද දන්නෙ නෑ. මගෙ ආසාව තියෙන්නෙ හොඳ නිදහස් පැත්තකින් පොඩි ගෙයක් හදන් පාඩුවෙ ජීවත් වෙන්න බන්. මොන්වා හරි වගා කරන්, අඩුපාඩු කඩෙන් අරන් පට්ට රිලැස්ක් ජීවිතයක් මට ඕනි. මට කියන්න තෙරෙන්නෙ නෑ බන් මගෙ ඔලුවෙ තියෙන ප්‍රෙශර් එක.

    මට වයස 27. මට ඕනි ටිකක් නිදහස් රස්සාවක් කරන්න, software engineering කරලා jobs මාරු කරපු අය ඉන්නවද?
    Codegen da?
     
    • Like
    Reactions: CONCORDE777

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    Office Space ෆිල්ම් එක මතක් වුනා. pogrammer කෙනෙක් වෙලා අන්තිමේ නිදහසක් නැති නිසා ඌ අන්තිමේ ජොබ් එක විදිහට කරන්නේ කුණු එකතු කරන එක වගේ කුලී රස්සාවක්.

    ඌ යන්න් කන්ස්ට්‍රක්ශන් වලට

    හම්මට මරු. ලංකාවෙ ඕක කරානම් තමයි සුපිරිම.. 🙏🙏🤣🤣
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    IT 😂👽
    මන් දැන් කොලඹ බෝඩිමට එන ගමන් .

    උබට වගේම තමා බන් හෑමෝටම අවුල්. ලංකාව දාලා යන්නත් බෑ. අම්මලා 65/70 වයස
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,383
    3,695
    113
    මොනර තැන්න
    Mama IT degree eka gaththe machan 2011 di.
    Mama SE kare aurudu 3k vitharai. ita passe mata eka hari giye na. Mama resign wenakota 1.30 okkoma salary labuna.
    jivithe therum gaththa machan mokadda kiyala e kalema. Gedara hamotamai/GF tai kiyala job ekata ayubowan kiyala resign una.

    eda idala ada wenakan fulltime freelancing machan. Mata achieve kara ganna kiyala deyak na. mata hamadema labuna me tika kaleta.
    eth freedom eka thamange amma/thaththa/wife/lamai laga inna thiyena eka tharam luxury deyak mata na.

    Sape innawa machan.

    P.S - waradiyata therum ganna epa. Freelancing karanna eka 100% acceptable deyak newei.
    uba freelance kiyanne fiverr/upwork da ? owagen nam wada set karaganna patta amarui !
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබ තනිකඩයා වෙලා උබට ලක්ශයක් හම්බෙනවනම් නිදහසකුත් මදි නම් .බැදපු උන් ගැන මොන කතාද.
    මෙඩිකල් රෙෆ් පලයන්.මගෙ යාලුවෙ ඉන්නවා මෙඩිකල් රෙෆ් කෙනෙක්.ඌට අද කම්පනි එක ගානෙ කාර් එකකුයි ඒකට තෙල් දීලා දිගටම පදින්න.හවසට ගෙදර එන්නත් පුලුවන්
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මට ජොබ් කිරිල්ල ඇති වෙලා මචන්ලා'
    මේකයි කතන්දරේ, මම මචන් කරන්නෙ software engineering, මට මචන් life එක එපා වෙලා, ලක්ශයක් වගෙ සැලරි එකක් ගන්නවා, ඒත් මචන් සල්ලිම නෙමේ ජීවිතේ කියලා හිතෙනවා ජොබ් එකත් එක්ක,

    2020 කොරෝනා සීන් එක ආවත් එක්කම, අපි ගෙදර ඉඳන් තමා වැඩ කරන්නෙ, ඒ කියන්නෙ දැන් අවුරුද්දකට වැඩී. හරියට ට්‍රිප් එකක්වත් යන්න උනේ නෑ මේ ජොබ් සීන් එක්ක. ඉතින් මාර විදිහට එකම විදියට මගේ මයින් එකයි ඇඟයි හිරවෙලා වගේ දැනෙනවා මට.

    ජොබ් එක පැත්තෙනුත් ප්‍රශ්න බන්, එහෙන පට්ට ස්ට්‍රෙස් මට, ඒ මදිවට කොරොඅනා කියලා මුන් සැලරි කැපුවා ගිය අවුරුද්දෙ, ඒක ආපහු හැදුනෙත් මාස 6ට විතර පස්සෙ. කිසිම ඉන්ක්‍රිමන්ට් එක්ක නෑ මුන් කම්පැනි ලොස් කියලා. මට වෙන එකකට යන්නත් හිතයි දැන්, ඒත් ස්ටේබල් එකකට නොගියොත් මේ වෙලාවේ රිස්ක්. මට මේ කම්පුටර් ජීවිතෙන් අයින් වෙලා නිදහස් රස්සාවක් කරන්න ඕනි කොල්ලනෙ.

    මම මාර් විදිහට මානසඉක් නිදහසට කැම්ති කෙනෙක්, කොටින්ම ගොඩක් උන් කෑගහන තැන් වල ඉන්න ආසත් නෑ. සමහර විට මේ රස්සාව නිසා ඔලුව විකාරද දන්නෙ නෑ. මගෙ ආසාව තියෙන්නෙ හොඳ නිදහස් පැත්තකින් පොඩි ගෙයක් හදන් පාඩුවෙ ජීවත් වෙන්න බන්. මොන්වා හරි වගා කරන්, අඩුපාඩු කඩෙන් අරන් පට්ට රිලැස්ක් ජීවිතයක් මට ඕනි. මට කියන්න තෙරෙන්නෙ නෑ බන් මගෙ ඔලුවෙ තියෙන ප්‍රෙශර් එක.

    මට වයස 27. මට ඕනි ටිකක් නිදහස් රස්සාවක් කරන්න, software engineering කරලා jobs මාරු කරපු අය ඉන්නවද?
    මටත් ඔය සීන් එකමයි තියෙන්නේ... corona කාලේ company එක මාරු කලා හිටපු එකේ හැමදාම රූ 9, 10 වෙනකම් calls සෙට් වෙනනිසා product company එකකට සෙට් උනා 8-5 වැඩ කියල හිතාගෙන.. එච්චර වැඩ නැතත් මොනවහරි කරන්න ගියාම එක එක process අත්දෙක බැදල ගගට දාල පිනපන් කිව්වා වගේ develop කරපු දේ master branch එකට අරන් යන්න මරා ගන්න වෙනවා..... වෙන එකකට join උනත් ඔය සෙත්මයි කියල හිතනවා...... මමත් හිතා ගන්න බැරුව ඉන්නේ මොකද්ද කරන්නේ කියල...

    Office Space ෆිල්ම් එක මතක් වුනා. pogrammer කෙනෙක් වෙලා අන්තිමේ නිදහසක් නැති නිසා ඌ අන්තිමේ ජොබ් එක විදිහට කරන්නේ කුණු එකතු කරන එක වගේ කුලී රස්සාවක්.
    free download ලින්ක් එකක් තියනවනම් එවන්න මචන්.. Trailer විතරයි search කරාම free එකකට ආවේ
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,383
    3,695
    113
    මොනර තැන්න
    මටත් ස්ට්‍රෙස් වුන වෙලා වට හිතිල තියෙනව බන්, කොහෙට හරි ගිහින් වගාවක් හරි කරන් ඉන්න, ඔය ස්ට්‍රෙස් එක එන්නෙ පුලුවන් තරම් වේගෙන් වැඩ කරන්න යන කොට තමයි, වෙලාව අරන් හිමින් වැඩ කරපන් රිලැක්ස් එකේ,!
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    IT company වලම HR එකේ සමහරුන්ට 200,000/= වඩා salary. නිදහසත් තියෙයි. ඇත්තටම බැලුවොත් management degree එකයි soft skills ටිකයි විතරයි එයාලට තියෙන්නෙ. SE කෙනෙක්ට තියෙන දැනුම, skills වලින් 1% වත් නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට ජොබ් කිරිල්ල ඇති වෙලා මචන්ලා'
    මේකයි කතන්දරේ, මම මචන් කරන්නෙ software engineering, මට මචන් life එක එපා වෙලා, ලක්ශයක් වගෙ සැලරි එකක් ගන්නවා, ඒත් මචන් සල්ලිම නෙමේ ජීවිතේ කියලා හිතෙනවා ජොබ් එකත් එක්ක,

    2020 කොරෝනා සීන් එක ආවත් එක්කම, අපි ගෙදර ඉඳන් තමා වැඩ කරන්නෙ, ඒ කියන්නෙ දැන් අවුරුද්දකට වැඩී. හරියට ට්‍රිප් එකක්වත් යන්න උනේ නෑ මේ ජොබ් සීන් එක්ක. ඉතින් මාර විදිහට එකම විදියට මගේ මයින් එකයි ඇඟයි හිරවෙලා වගේ දැනෙනවා මට.

    ජොබ් එක පැත්තෙනුත් ප්‍රශ්න බන්, එහෙන පට්ට ස්ට්‍රෙස් මට, ඒ මදිවට කොරොඅනා කියලා මුන් සැලරි කැපුවා ගිය අවුරුද්දෙ, ඒක ආපහු හැදුනෙත් මාස 6ට විතර පස්සෙ. කිසිම ඉන්ක්‍රිමන්ට් එක්ක නෑ මුන් කම්පැනි ලොස් කියලා. මට වෙන එකකට යන්නත් හිතයි දැන්, ඒත් ස්ටේබල් එකකට නොගියොත් මේ වෙලාවේ රිස්ක්. මට මේ කම්පුටර් ජීවිතෙන් අයින් වෙලා නිදහස් රස්සාවක් කරන්න ඕනි කොල්ලනෙ.

    මම මාර් විදිහට මානසඉක් නිදහසට කැම්ති කෙනෙක්, කොටින්ම ගොඩක් උන් කෑගහන තැන් වල ඉන්න ආසත් නෑ. සමහර විට මේ රස්සාව නිසා ඔලුව විකාරද දන්නෙ නෑ. මගෙ ආසාව තියෙන්නෙ හොඳ නිදහස් පැත්තකින් පොඩි ගෙයක් හදන් පාඩුවෙ ජීවත් වෙන්න බන්. මොන්වා හරි වගා කරන්, අඩුපාඩු කඩෙන් අරන් පට්ට රිලැස්ක් ජීවිතයක් මට ඕනි. මට කියන්න තෙරෙන්නෙ නෑ බන් මගෙ ඔලුවෙ තියෙන ප්‍රෙශර් එක.

    මට වයස 27. මට ඕනි ටිකක් නිදහස් රස්සාවක් කරන්න, software engineering කරලා jobs මාරු කරපු අය ඉන්නවද?
    මේ එන තත්වේ බොහොම දරුණුයි. උබේ අතේ මහා ලොකු ඉතිරියක් නැත්නම් ජොබ් එකේ එල්ලිල්ල ඉදපන් තව අව්රුද්දක්. ඉස්සරහට එන තත්වේ හොද නැති උනොත් පඩි කපලා වත් යන්න ජොබ් එකක් නැති වෙන ගානට එයි. හුගක් කල් ඉදලා ඉන්න උන් ලේසියෙන් අයින් කරන්නේ නැනේ. බන් ගෙදර ඉදලා වැඩ කරන ජොබ් එකක් කොච්චර වටිනවද මේ කාලේ. කිසිම රිසක් එකක් නැනේ. උබේ මනස ශක්තිමත් කරගන්නින් නැත්නම් මොකුත් කරන්න බැරි වෙනවා.

    මම නම් ඉස්සර ඉදන් කරපු වැඩේ තමා එක දිගට වැඩ නොකරන එක. වැඩක් කරන්නේ උපරිම පැය දෙකයි,. ඊට පස්සේ වෙන සෙක්ෂන් එකකට ගිහින් පොඩි කය්යක් ගහනවා. නැත්නම් මම ම කතාවක් පටන් ගන්නවා. එක ඉවර වෙලා තමා ආයි වැඩ.
    මගේ ජිවිතේ උන දේවල් වල හැටියට ස්ට්‍රෙස් එකෙන් මාව වට්ටන්න බැරි සින් එකක් තියෙන්නේ.

    අද මම ජොබ් එකක් විදිහට තැන් කීපයක වැඩ කරනවා.ඒ එක්කම ෆ්‍රී ලාන්ස් සැහෙන වැඩ කරනවා. හැම කෙනාටම නිදහස ඕනේ. ට්‍රිප් එකක් යන්න. මම ස්කොලේ කාලේ කැම්පස් කාලේ ඉහේ කෙස් ගානට ට්‍රිප් ගිහින් ඇති වල බැහැලා ඇති. එත් දැන් එහෙම කරන්න බැනේ. මම කරන්නේ ඔය කැම්පින් යන වීඩියෝ බලනවා. මට නම් එකෙන් මානසිකව පොඩි රිලක්ස් එකක් තියනවා