මට ඩුබායි යන්න සෙට් වෙලා....

Athugala

Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    Accommodation, travelling denawa nam tikak hari shape.eth oya salary eka nam hodatama madi.

    machan mata danna kenek kiyanna api agreement ekakata giyata foreign job ekakata permanent unahama 3 month or 6 month walin benefit change kiyala option ekak thiyenawada request karanna HR eka through .eken apita mehen agreement eken giyata wediya ganak hadaganna puluwanda ape experience and qualification anuwa. agency karayo government ekata gewana fee eka adu karaganna salary eka aduwen penwala yawana seen ekak thiyenawada.
     
    Last edited:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28

    permenant සීන් ඒක තියෙන්නේ රජයේ ජොබ් වල විතරයි මචෝ.

    ලේසියෙන් permennant කරන්නේ නැහැ. company මේ තියෙනවා මේ වහනවා.

    ගිය සතියේ අපේ අයියා වැඩ කරපු company ඒක වහලා.:( මාස 3ක පඩියක් දීලා..

    දැන් වෙන company වලට CV දද interview යනවලු. අඋරුදු 5ක් වැඩ කරපු තැන වහලා තියෙන්නේ බන්.. එහෙ මචන් company වහනවා. අරිනවා. අරින්නේ කාලයක්
    කරගෙන ගිහිල්ල නම වෙනස් කරලා තියෙන තැන වෙනස් කරලා. අලුත් සේවකයෝ එක්ක.
    ඕක තමයි මචෝ සිද්ද වෙන්නේ.

    උබ අහපුවටනම් උත්තර වෙන එකෙක් දෙයි.
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මම Dubai work කරන්නේ, මචන් ඔය පඩියට ඇවිත් කිසිම තේරුමක් නෑ, ඉන්න තැනට අඩුම 500 යනවා (ඒක නිදාගන්න ඇද විතරයි, 7 වත් ඉන්නවා එක කාමරේ), කෑමට මාසෙකට 500 යනවා අඩුම (වෙල් දෙකක් shape කරගත ඇහැකි), ගමනාගමනයට මාසෙකට 220 වගේ යනවා (එක නම් ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ඉන්න තැනයි වැඩ කරන තැනයි අනුව) එතකොට ඔයාගේ පඩිය 1500 නම් (1500-500-500-220) ඔයාට ඉතුරු වෙන්නේ 280 ක් විතරයි.....

    ලංකාවට සල්ලි යවන වාරයක් පාසා, 15 කැපෙනවා, internet cafe එකට පැයට 6, මෙහෙ වෙවුලන්න සිතල මේ කලේ විතරයි, ඊට පස්සේ මාස 10 කම වෙවුලන්න රස්නේ මචන්. වැඩ කරන තැනත් මරාගෙන කන තරමට වැඩ, ඉතින් මෙහෙ ඇවිත් දුක්විදලා විදලා ඉතුරු කරන ඒක ලංකාවට යවනවට වඩා හොදයි ලංකාවේ කියක් හරි හොයාගන්න එක, අවම 3000 පඩියකට වරෙන් ... ආ වැදගත්ම එක අමතක උනා මෙහෙ ගමනාගමන ගාස්තු වැඩි කරලා, දැන් අවමය 7.5 තියන්න ඕනේ ඔයාට bus එකේ හරි metro (කෝච්චියේ) යන්න.

    උබේ කැමැත්තක් මෙහෙ ඔය පඩියට වැඩ කරන දුක්විදින ලංකාවේ කොල්ලෝ දැකල තියන නිසා comment එකක් දාන්න හිතුනේ.

    *සැ .යු: සියලු මුදල් aed වලින් බව සලකන්න, සියලු මිලගණන් අවම මිලගන්නන් වන අතර මේවා වෙනස් වීමට ඉඩ ඇත.
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ade moadayek wenna epa .1500k kiyanne ehe burger kana salli.ubata lankawe idan oyta wada hamba karanna puluwan.aduma 3000+ nam kamak naha.Dubai lassnata unata wiyadama uparimai.Moadyek unath oya gaanata yanen naha dubai.Onna ekenma kiwwa giyoth ube naraka apale thamai.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹ visiting වීස වලින් ඩුබායි යන්න හදනවද කොහෙද? AED1500 කියන්නේ තනිකර ගසා කෑමක්.

    උඹට ඔච්චරම සුවර් නැත්තන් උම්බ විසිට් වීස එකකින් Dubai ගිහිල්ල......ඩුබායි මොනවගේ රටක්ද කියල බලලා......ඊ ලඟට ඕමාන් වගේ රටකට ගිහින් වීස එක ගහගනින්...ව්සිටින් ගිය සමහරැත් හොඳ ජොබ් සෙට් කරගෙන සෙට්කරගෙන එහෙ ඉන්නව
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔයාට accommodation දුන්නත් ඔය ගානට යන එක පාඩුයි.මොකද ඔයාට පව්ලක් ඉන්න නිසා අඩුම 3000ක් 3500ක් වත් දෙනවනම් කමක් නැහැ , එත් ඩුබායි වල cost of living තරමක් වැඩි.ඔය ලංකාවේ ඉදන් ඔය හොයාගන්න ගන එක්ක බලපුවහම , 1500ට ඩුබායි යන එක පාඩුයි.මොන නැතත් ලංකාවේ ඉද්දි ඔය පව්ලත් එක්ක ඉන්නේ.එත් වෙන රටක ඉද්දි කව්රුත් නැහැ .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Gedara towme handi gaane raum gahana sepa
    Gannata baha mehe awoth athal hema wita
    Jiwithe lassana kaale gewanna epa duka
    HIthala balala enna attha kiwwa hanikata
    Uluppala Boru sobana kiyanawa me aya
    Aawama denaganna lebei windina mara duka
    Ginumata ara wipakayata yanna epa rata

    Revatenna epa rata aeyo kiyana baila wata

    :(
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    permenant සීන් ඒක තියෙන්නේ රජයේ ජොබ් වල විතරයි මචෝ.

    ලේසියෙන් permennant කරන්නේ නැහැ. company මේ තියෙනවා මේ වහනවා.

    ගිය සතියේ අපේ අයියා වැඩ කරපු company ඒක වහලා.:( මාස 3ක පඩියක් දීලා..

    දැන් වෙන company වලට CV දද interview යනවලු. අඋරුදු 5ක් වැඩ කරපු තැන වහලා තියෙන්නේ බන්.. එහෙ මචන් company වහනවා. අරිනවා. අරින්නේ කාලයක්
    කරගෙන ගිහිල්ල නම වෙනස් කරලා තියෙන තැන වෙනස් කරලා. අලුත් සේවකයෝ එක්ක.
    ඕක තමයි මචෝ සිද්ද වෙන්නේ.

    උබ අහපුවටනම් උත්තර වෙන එකෙක් දෙයි.

    thank you machan reply ekata.mageth idea ekak thiyenawa gulf country ekakata job ekakata yanna eka hinda mamath me dawas wala poddak hoyanawa information.
    kohomath awurudu 5kata wada weda kaloth ayin weddi 3 months salary denawa kiyanawa neda.oya nam dila thiyenne compensation wenna one.

    thread ekak thiyenawada gulf countries job gena elakiri eke?
     
    http://applications.slbfe.lk/feb/feo/jsearchdisplay.asp

    මේ තියෙන්නේ මචන් ලින්ක් එක...

    මම වැඩේ අතහැරිය මචන්..

    උබලට පින්සිද්ද වෙන්න බේරුනා... ඒත් තව කවුරු හරි එකෙන් මාට්ටු වෙයි...

    මෙහෙමයි මචං, තව පොඩි දෙයක් කියන්නම්, උබට තාම 35 පැනල නැතුව ඇති කියල හිතනවා, පුළුවන් නම් ඔය දැන් ජොබ කරන පැත්තෙන්ම ටිකක් වැඩිදුර ඉගෙන ගන්න ඩිප්ලෝම එකක් හරි කරන්න,එතකොට ඉස්සරහට යෑමක් ටියෙනවා. බබා ලොකු වෙද්දී ඔය ආදායම කොහොමත් මදි නේ. අනික මහා ලොකු ගානක් වියදම් වෙන්නේ නැහැ, ඉගෙන ගන්න.
    ජය වේවා!!!!
     
    • Like
    Reactions: රත්තරං

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කෑප්ටන් Jack Sparrow;17477155 said:

    නෑ මචන් මේ කරන ජොබ් එකේ ඉස්සරහට යාමක් නෑ... වැඩිදුර ඉගෙනගන්න දෙයකුත් නෑ...
     
    නෑ මචන් මේ කරන ජොබ් එකේ ඉස්සරහට යාමක් නෑ... වැඩිදුර ඉගෙනගන්න දෙයකුත් නෑ...

    එහෙනම් වහාම වෙන අතක් සෙට් කරගනින් මචං. නැත්නම් දෙවැනි ඉන්කම් ගැන හිතපන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17477155 said:
    මෙහෙමයි මචං, තව පොඩි දෙයක් කියන්නම්, උබට තාම 35 පැනල නැතුව ඇති කියල හිතනවා, පුළුවන් නම් ඔය දැන් ජොබ කරන පැත්තෙන්ම ටිකක් වැඩිදුර ඉගෙන ගන්න ඩිප්ලෝම එකක් හරි කරන්න,එතකොට ඉස්සරහට යෑමක් ටියෙනවා. බබා ලොකු වෙද්දී ඔය ආදායම කොහොමත් මදි නේ. අනික මහා ලොකු ගානක් වියදම් වෙන්නේ නැහැ, ඉගෙන ගන්න.
    ජය වේවා!!!!

    මේ ත්‍රෙඩ් එකේ දුන්න වටිනාම උපදෙස

    රෙප්16+
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    රත්තරං;17477488 said:
    මේ ත්‍රෙඩ් එකේ දුන්න වටිනාම උපදෙස

    රෙප්16+

    ඔය උපදෙස මම ක්‍රියාත්මක කරල ගොඩක් කල් බන්... මේකෙන් ඉදිරියට යාමක් නෑ කියල දන්න නිසා මම IT කලා මට IT degree එකකුත් තියනව බන්..... ඒත් ඒ කිසිදෙයක් දැන් වැඩක් නැතිවෙලා.... මගේ situation එක වෙනස් බන්... සමහර විට උබලට තේරෙන එකක් නෑ......
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය උපදෙස මම ක්‍රියාත්මක කරල ගොඩක් කල් බන්... මේකෙන් ඉදිරියට යාමක් නෑ කියල දන්න නිසා මම IT කලා මට IT degree එකකුත් තියනව බන්..... ඒත් ඒ කිසිදෙයක් දැන් වැඩක් නැතිවෙලා.... මගේ එක වෙනස් බන්... සමහර විට උබලට තේරෙන එකක් නෑ......

    ගේම අත අරින්න එපා
    ස්මාර්ට් විදිහට හිතපන්. හම්බ කලෑකි හොදට

    මට තව සල්ලි ටිකක් ඕනේ සහ බිස්නස් එක පටන් ගත්තා විතරයි, ඒ නිසයි තාම ජොබ් කරන්නේ,
    නැත්නම් මේක සදහරම අත ඇරල හුගක් කල්
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    රත්තරං;17477713 said:
    ගේම අත අරින්න එපා
    ස්මාර්ට් විදිහට හිතපන්. හම්බ කලෑකි හොදට

    මට තව සල්ලි ටිකක් ඕනේ සහ බිස්නස් එක පටන් ගත්තා විතරයි, ඒ නිසයි තාම ජොබ් කරන්නේ,
    නැත්නම් මේක සදහරම අත ඇරල හුගක් කල්

    Thanks machan.....
     
    රත්තරං;17477488 said:
    මේ ත්‍රෙඩ් එකේ දුන්න වටිනාම උපදෙස

    රෙප්16+

    අයියට සලකන්න බැහැලු, වටේ ගිහින් එන්නලු. :)

    රත්තරං;17477713 said:
    ගේම අත අරින්න එපා
    ස්මාර්ට් විදිහට හිතපන්. හම්බ කලෑකි හොදට

    මට තව සල්ලි ටිකක් ඕනේ සහ බිස්නස් එක පටන් ගත්තා විතරයි, ඒ නිසයි තාම ජොබ් කරන්නේ,
    නැත්නම් මේක සදහරම අත ඇරල හුගක් කල්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔය උපදෙස මම ක්‍රියාත්මක කරල ගොඩක් කල් බන්... මේකෙන් ඉදිරියට යාමක් නෑ කියල දන්න නිසා මම IT කලා මට IT degree එකකුත් තියනව බන්..... ඒත් ඒ කිසිදෙයක් දැන් වැඩක් නැතිවෙලා.... මගේ situation එක වෙනස් බන්... සමහර විට උබලට තේරෙන එකක් නෑ......

    1500 වගේ පොඩි පඩියට යන්න හදපු හින්දයි එහෙම කිව්වේ මචං. උබට ඩිග්රියක් තියෙනවා නම් හොදයි නේ. උබේ අවුල කියපන් මචං, අදහස් වලින් උදවු කරන්න පුළුවන් අය ගොඩක් එළකිරියේ ඉන්නවා.
    ජයෙන් ජය!!!!​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෑප්ටන් Jack Sparrow;17477155 said:
    මෙහෙමයි මචං, තව පොඩි දෙයක් කියන්නම්, උබට තාම 35 පැනල නැතුව ඇති කියල හිතනවා, පුළුවන් නම් ඔය දැන් ජොබ කරන පැත්තෙන්ම ටිකක් වැඩිදුර ඉගෙන ගන්න ඩිප්ලෝම එකක් හරි කරන්න,එතකොට ඉස්සරහට යෑමක් ටියෙනවා. බබා ලොකු වෙද්දී ඔය ආදායම කොහොමත් මදි නේ. අනික මහා ලොකු ගානක් වියදම් වෙන්නේ නැහැ, ඉගෙන ගන්න.
    ජය වේවා!!!!
    hoda advice ekak machan
    sirawata mokada muta passe oya job ekata ena un exam pass karala
    arawa mewa gahala pata pata gala issarahata widiwi
    ethakota irisiya ehema karala kapala wedak nehe
    hemoma newei samaharu ehema karanawa office wala