මට ඩුබායි යන්න සෙට් වෙලා....

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඔය උපදෙස මම ක්‍රියාත්මක කරල ගොඩක් කල් බන්... මේකෙන් ඉදිරියට යාමක් නෑ කියල දන්න නිසා මම IT කලා මට IT degree එකකුත් තියනව බන්..... ඒත් ඒ කිසිදෙයක් දැන් වැඩක් නැතිවෙලා.... මගේ situation එක වෙනස් බන්... සමහර විට උබලට තේරෙන එකක් නෑ......


    Bump machn , yanna apa mehe indan karana can oita wada ban,, serama amathaka karala,, nidahase karanna deyak gena(job,biz,service etc) kalpana karapan,, aduma peye sessions 10 k wat , then pick the best one :)

    , IT degree aka koheda ? online wedak set karaganin meantime
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් දැන් ඒජන්සියෙන් කෝල් කලා....

    කන්න බොන්න + Accommodation + AED 2000 +OT දෙන්නම් කියනවා....

    අවුලක් නැද්ද මචන් මේ එක?? දැන් ඉන්න තත්වෙන් ගොඩයන්න පුලුවන් වෙයිද ගියොත්??

    සැප ගන්න නෙවෙයි මම එහේ යන්නේ... ඒ නිසා ශේප් එකේ ජීවත් වෙලා සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුලුවන් වෙයිද??
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    තමුසෙ මොකක් හරි ඒජන්සි එකක වැඩ කරන එකෙක් ඕයි................නැත්තං මේ Agency http://www.kpmg.com/lk/en/services/pages/kpmgexecutivesearch(private)limited.aspxeka බලනව

    පිස්සුද බන්... මම මේ පිස්සු හැදිල ඉන්නව යනවද නැද්ද කියල උබ බයිල කියනවා...

    ගෑනි යන්න දෙන්නෑ.... දරුවා දාල යන්න හිතෙන්නෙත් නෑ.... ඒත් තියන ප්‍රශ්න විසදගන්නත් ඕනේ... පිස්සු වගේ මචන්ලා....
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Job ඒක අනුව තමා.. අපේ අප්පච්චි Chef. Hotel field එකේ නිසා, කන්න බොන්න ඔක්කොම Hotel එකෙන්.. ඉන්නත් තැන් දීලා තියෙන්නේ එකේම.. Hotel කීවට තට්ටු බර ගානක තරු කියේදෝ හොටෙල්.. ඒ වගේනම් සුපිරි.. :yes: අප්පච්චිට 2Lks කට වැඩියෙන් හම්බෙනවා..
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Job ඒක අනුව තමා.. අපේ අප්පච්චි Chef. Hotel field එකේ නිසා, කන්න බොන්න ඔක්කොම Hotel එකෙන්.. ඉන්නත් තැන් දීලා තියෙන්නේ එකේම.. Hotel කීවට තට්ටු බර ගානක තරු කියේදෝ හොටෙල්.. ඒ වගේනම් සුපිරි.. :yes: අප්පච්චිට 2Lks කට වැඩියෙන් හම්බෙනවා..

    නෑ බන්... මේ එම්බ්‍රොයිඩර් ඩිසයිනින් ජොබ් එකක් බන්...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම යන්න තීරනය කලා මචන්ලා....

    මෙහෙ ඉදලා කිසිම තේරුමක් නෑ.... පඩි ගන්නව ඒකෙන් බාගයක් ණය ගෙවනව...

    දරුවටවත් අනාගාතයක් හදන්න ඕනේ....

    ගගේ ගැබුර බලන්න නම් ගගට බහින්නම ඕනේ කියනව වගේ මාත් මේක කරල බලනවා...

    බොහොම ස්තූතියි හැමෝටම...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මෙඩිකල් කලා මචන්ලා... තාම වීසා අවේ නෑ....

    සහාජා වලට තමයි යන්නේ.....

    පොඩි බයකුත් තියනවා... පලමු වතාවටනේ රට යන්නේ....

    ඩුබායි වල ඉන්න එලකිරි සහෝදරයෝ ටික මට හෙල්ප් එකක් දෙනවා නේ....

     
    මෙඩිකල් කලා මචන්ලා... තාම වීසා අවේ නෑ....

    සහාජා වලට තමයි යන්නේ.....

    පොඩි බයකුත් තියනවා... පලමු වතාවටනේ රට යන්නේ....

    ඩුබායි වල ඉන්න එලකිරි සහෝදරයෝ ටික මට හෙල්ප් එකක් දෙනවා නේ....


    උබට ජයෙන් ජය!!!!
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මෙඩිකල් කලා මචන්ලා... තාම වීසා අවේ නෑ....

    සහාජා වලට තමයි යන්නේ.....

    පොඩි බයකුත් තියනවා... පලමු වතාවටනේ රට යන්නේ....

    ඩුබායි වල ඉන්න එලකිරි සහෝදරයෝ ටික මට හෙල්ප් එකක් දෙනවා නේ....

    බය වෙන්න එපා පලයන් උඹට ජය...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන්ලා මම රට යනකොට මගෙ ලැප් එක ගෙනියන්න ඉන්නේ...

    ඇත්තම කිවුවොත් Lap එකේ OS එකේ ඉදන් තියන හැම Software එකක්ම හොර ඒවා...

    Airport එකෙන් යද්දී ඒවා බලනවාද?? ලංකාවේ ඩුබායි දෙකේම....
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම එජන්සියට සල්ලි දුන්නා බන්....

    වීසා ආවම කෝල් කරන්නම් කිවුවා.....