hoda advice ekak machan
sirawata mokada muta passe oya job ekata ena un exam pass karala
arawa mewa gahala pata pata gala issarahata widiwi
ethakota irisiya ehema karala kapala wedak nehe
hemoma newei samaharu ehema karanawa office wala

ඔය උපදෙස මම ක්රියාත්මක කරල ගොඩක් කල් බන්... මේකෙන් ඉදිරියට යාමක් නෑ කියල දන්න නිසා මම IT කලා මට IT degree එකකුත් තියනව බන්..... ඒත් ඒ කිසිදෙයක් දැන් වැඩක් නැතිවෙලා.... මගේ situation එක වෙනස් බන්... සමහර විට උබලට තේරෙන එකක් නෑ......

තමුසෙ මොකක් හරි ඒජන්සි එකක වැඩ කරන එකෙක් ඕයි................නැත්තං මේ Agency http://www.kpmg.com/lk/en/services/pages/kpmgexecutivesearch(private)limited.aspxeka බලනව
අප්පච්චිට 2Lks කට වැඩියෙන් හම්බෙනවා.. Job ඒක අනුව තමා.. අපේ අප්පච්චි Chef. Hotel field එකේ නිසා, කන්න බොන්න ඔක්කොම Hotel එකෙන්.. ඉන්නත් තැන් දීලා තියෙන්නේ එකේම.. Hotel කීවට තට්ටු බර ගානක තරු කියේදෝ හොටෙල්.. ඒ වගේනම් සුපිරි..අප්පච්චිට 2Lks කට වැඩියෙන් හම්බෙනවා..
මෙඩිකල් කලා මචන්ලා... තාම වීසා අවේ නෑ....
සහාජා වලට තමයි යන්නේ.....
පොඩි බයකුත් තියනවා... පලමු වතාවටනේ රට යන්නේ....
ඩුබායි වල ඉන්න එලකිරි සහෝදරයෝ ටික මට හෙල්ප් එකක් දෙනවා නේ....
කෑප්ටන් Jack Sparrow;17524994 said:උබට ජයෙන් ජය!!!!
බය වෙන්න එපා පලයන් උඹට ජය...මෙඩිකල් කලා මචන්ලා... තාම වීසා අවේ නෑ....
සහාජා වලට තමයි යන්නේ.....
පොඩි බයකුත් තියනවා... පලමු වතාවටනේ රට යන්නේ....
ඩුබායි වල ඉන්න එලකිරි සහෝදරයෝ ටික මට හෙල්ප් එකක් දෙනවා නේ....
බය වෙන්න එපා පලයන් උඹට ජය...
jaya wewa
wela makala palayan