මට තව උස යන්න බැරිද???

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    but machn exercises(stretching) walin podak wadi karaganne barida bn :confused::confused::yes::yes:

    awurudu 15-20 wage nam agalak witara wadi kara ganna puluwan wei. 20n passe nam amarui bn. Habai samahara hormone inject karala and surgeries walin nam puluwan. Ewa hodada danne na. Mama danna doctor kenek innawa plastic surgery karana, uu nam owa karanawa ati.
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    awurudu 15-20 wage nam agalak witara wadi kara ganna puluwan wei. 20n passe nam amarui bn. Habai samahara hormone inject karala and surgeries walin nam puluwan. Ewa hodada danne na. Mama danna doctor kenek innawa plastic surgery karana, uu nam owa karanawa ati.

    ethakota machan kello usa yane eka 18di nawathinne nadda :nerd::nerd::nerd::confused::confused:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම 5' 4" :angry:
    මිලි මිට්ටො:rofl:


    sorry kollane, awurudu 20n passe moka kiwwat ayit usa yanne na. Kollek washayen 170 cms ta adunam prashnayak tamai. samahara ewun kiyanwawa awurudu 22 wenakan usa yanawa kiyala, ewa boru kata..
    ඔව් 20න් පස්සෙ නම් වැඩි බලාපොරොත්තු හොද නැ:dull: 18 වෙනකොට බාර් ගහන්න බයිසිකල් පදින්න එහෙම පුලුව්න උනා නම් උස යනවා:rofl:
    මගුලක් කතා කරනවා ලංකාවෙ එවුන්ගෙ සාමන්‍ය උස තමයි ඔය ඔයිට වැඩි වෙන්නම ඔනෙ නැ බන් :no:
    මම දන්න ගොඩක් එවුන් ඉන්නෙ 160cm අතර දැන් කොහොමත් ලංකාවෙ ඉපදෙන එවුන් ටිකක් මිටි :baffled:බොරු නම් ගිහිල්ලා උබලයි ස්කුල් එකෙ 11 වසරෙ ඉන්න කොල්ලො සෙට් එක බලපන් එද සහ අද වෙනස කොහොමද:rofl:
    අනිත් එක ගොඩක් උස ගියාට ගොඩක් කෙල්ලො පට්ට මිටි :oo::love: එතකොට ඉතින් මොල් ගහයි වංගෛයයි වගෙ තමයි:P

    ජයවේවා
    11.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    .සීට් එක උස්සගන හොඳට බයිසිකල් පැදපන් බං හොඳට උස යනවා. හැබැයි සමහර උන්ගේ කකුල් විතරයි ඇදෙන්නේ.... :D
     

    nidarsha91

    Well-known member
  • machan matath oka thiyena prashnayak thama . okata hodai mehema kolaanan

    1. usata galapena kello dihaa pamanak baleema.[mokada oya prashne patan aran thiyenne aniwaa gawumakin bawa penawa ....]
    2. thamnge usa gana santhosa weema .
    3. usa gihin widina duka gana usa ayagen asaa dana ganeema.
    4. ඒත් මචන් උඹට තදින්ම උස යන්න ඕනෙනං හිතල වැඩ කරපන් . එකෙන්ම උඹව උස යයි .






    මං මේක හැදුවේ ත්රෙඩ් ක් දාන්න . කොහෙද මගේ ත්රෙඩ් 1 ට මොනවා හරි උනා බං . අනිවා බලල ඕක කරලා බලපන් . මට නං හරි ගියා . ඩොකෙක් කිව්වේ ....

    මේ ෆොටෝ 1 තියෙන විදියට පොඩි වැඩ ටිකක් දවසගානේ කරලා බලපන් . වැඩේ ගොඩ යයි !​

    220820111403.jpg


    තව මේ වීඩියෝ එක බලල ගහගනින් බැනර් පාරක් කාමරේ උබ උස ගිහින් ඒකි එක්ක අයිස් ක්‍රීම් 1 ක් කනවා .:D:D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1466078&page=2

    ඔන්න මචන් උඹ උස යන්නම් ඕන .... හරේ :angry::angry::angry::angry::yes:

    3500874-xs.jpg
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    මලයො, මොනදේ කලත් උස අඟල් 2-3 වගේ තමා වැඩි කර ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: sudeewa