අපි නම් ලංකාවේ ආදයමට හරියන විදියට වියදම් හදාගෙන ඉන්නේ. බැන්ඳත් ළමයි නම් හදන්නෙ නෑ.
අපි නම් ලංකාවේ ආදයමට හරියන විදියට වියදම් හදාගෙන ඉන්නේ. බැන්ඳත් ළමයි නම් හදන්නෙ නෑ.
19 carsSame here.!Never in my life! Owned 19 cars and counting.. lol!!
Buying a consumable item on on credit is one of the worst financial decisions ever!
Few exceptions though:
1.) credit might be OK if you are certain that you can play the market. E.g. buy low, sell high with profit to offset credit interest
2.) credit might be OK if the vehicle is used to generate revenue (i.e. business) OR to use for other financial benefits (i.e. tax offset/benefits)
, awruddakata eka gane gannawada.
19 cars, awruddakata eka gane gannawada.
ehema tamay yako sinhala kalu katha kota kaumoකොහොමද බං මිනිස්සු පොඩි පඩියක් අරන් වාහනයක් ගන්නේ? මම ලංකාවේ හිටිය කාලයේ මාසේ පෙට්‍රල් වලට යන වියදමයට වඩා අඩුවෙන් පඩි ගන්න මිනිස්සු හිටිය. අනික ඉනෂුවරන්ස්? කොහොමද මේව ගෙවන් ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ![]()
garden wada / pol kadanna / ballo nawanna tiyenam pm ekak danna monday - friday - 9.00 am to 5.00 pm (kama bima ona pitikiri ekka biscuit ona ude hawasa)මටත් ඕක හිතාගන්නම බෑ බං. ලක්ෂ 3.5+ පඩියක් ගත්තත් තාම පත ෆිනෑන්ස් එකක් දාලා වාහනයක් ගන්නවා කියන රිස්ක් එක ගන්න කැමති නෑ. ඒ නිසා තියන වාහනේ දීලා ලක්ෂ 20ක විතර ලෝන් ගහලා ගත්තා වාහනයක්. මුලු වටිනාකම ලක්ෂ 60ක් නෑ වාහනේ. හැබැයි යාන්තං ලක්ශ 1.50 වගේ මාසික ආදායම තියන සමහර උන් (පඩි + වතු වල ආදායම් + etc) මාසෙට 70/80 විතර ගෙවන්න වෙන පත ෆිනෑන්ස් දාලා දඩ වාහන බස්සනවා. රටේ තත්වෙ ඉන්ෆ්ලේශන් ඒවා අදාලම නෑ උන්ට![]()
Man me wenakan gewanna wahana aran ne.
Then You must have bought ur 1st vehicle with parent’s financial assistance.Same here.!Never in my life! Owned 19 cars and counting.. lol!!
Buying a consumable item on on credit is one of the worst financial decisions ever!
Few exceptions though:
1.) credit might be OK if you are certain that you can play the market. E.g. buy low, sell high with profit to offset credit interest
2.) credit might be OK if the vehicle is used to generate revenue (i.e. business) OR to use for other financial benefits (i.e. tax offset/benefits)
දැන් 3.5 න් මහලොකු දෙයක් කරන්න බෑ බං. ලෝන් ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවලා කන බොන ඒවා අරගෙන බිල් ටික ගෙවලා තෙල් ගැහුවම හාන්සීයිehema tamay yako sinhala kalu katha kota kaumo
kari kaumo kapati koma hari gema gahnawa
garden wada / pol kadanna / ballo nawanna tiyenam pm ekak danna monday - friday - 9.00 am to 5.00 pm (kama bima ona pitikiri ekka biscuit ona ude hawasa)
------ Post added on Apr 28, 2023 at 1:34 PM
Hariyata umba vage neda ponnayooo caregiver dammada ponnayoooකෑමති එක ගනී මිට්ටියේ... කලබල වෙන්න එපා.
ලංකාවේ මිනිස්සු බැරි වැඩ කරන්න ගිය නිසානේ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ
පොඩි පඩි ගන්න එවුන්ට මොකටද වාහන? මන්නාරමේ @erozan හාරපු තෙල් තියෙනව කියලද?
ඉන්දියාව කරා වගේ හමුදාව දාල දුප්පත් එවුන්ට වඳ සැත්කම් කරන්න ඕන.
Then You must be have bought ur 1st vehicle with parent’s financial assistance.
I wish man! A "vehicle" does not need to be new/recondition and/or cost millions. I bought a 1985 Ford Laser for 3.25 laks as my first car (hard earned and saved). I took the bus to work and used the car to travel around with my girlfriend over the weekend. Simple really.Hariyata umba vage neda ponnayooo caregiver dammada ponnayooo