මට නැති දේවල්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :rolleyes: :rolleyes:
    උඹ බෙහෙත් බොන්නෑ දොස්තරට බෙහෙත් ගැන කියාදෙන්න යනව. උඹේ පණ්ඩිත කම වැඩියි ඒකයි මොකුත් කරගන්න බැරි :angry: මුලිං බෙහෙත් කල්ල ඉන්න ඕනෙ උඹේ ඔය පණ්ඩිත කමට. :baffled:

    [/SIZE]

    :yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113

    මට තේරෙන්නෙ නෑ බං උඹට මක් වෙලාද කියල...
    උඹ තනියම ඉන්ඩ කැමති වුණාට මම එහෙම නෑ...
    උඹ ඉන්නෙ අමුතුම මනෝ ලෝකෙක..

    සිරා කතාව උන් ඉන්නෙ අමුතු ෆැන්ටසියක මම ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක හින්දා මචං කියන්නෙ දැන් උබලා උඩ දාගෙන බදින්නෑ ලමයි හදන්නෑ සමාජේ ඔක්කොම එකම රේස් එකක් දුවන්නෙ මේ කිසි දෙයක තේරුමක් නෑ මේ කුරිරු ලෝකයෙන් මිදිලා හුදෙකලා වෙන්න ඕනෙ වගේ දාර්ශණික ටෝක් දුන්නට හිතපන් උබට අවුරුදු 60 ගිහිං ආපස්සට හැරිලා බැලුවම නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා විතරයි කියලා පසුතැවෙන්න වෙන්නෙ උබලා අර කියන රේස් එකේ දුවන එවුන්ගෙන් 70% ක්වත් අඩුගානේ ඒ වෙද්දි දහදුක විදලා ලෝන් ගහලා හරි උටම කියලා ගෙයක් අටෝගෙන රෝද හතරක් අරගෙන ගෑනියෙක් ලමයෙක් හදාගෙන උන්ටත් පුලුවන් විදිහට උගන්නගෙන ඉදී 30%කට වගේ ලොවෙත් නැති ප්‍රශ්න එන්න පුලුවන් වටේ යන ගෑනියෙක්ට කරගහන්න වෙලා ජීවිතේම විදවන්න වෙන්න පුලුවන් ලමයෙක්ට පිලිකාවක් හැදිලා ලමයි මන්දබුද්ධික වෙලා ජීවිතේම හොස්පිට්ල් වල ඉන්න වෙන්න පුලුවන් මම නෑ කියන්නෑ (අනිත් 70%ක් සියලු දෙයින් සුඛ්ත මුදිත උන් නෙවෙයි ඈ උන්ටත් ටහිකෙන්න ප්‍රශ්ණ තියෙනවා) එතන තියෙන්නෙ මචං සම්භාවිතාව ලංකාවේ හැමදාම ඇක්සිඩන්ට් හින්දා එකෙක් හරි මැරෙනවා ඒක හින්දා මැරෙන්න සම්භාවිතාවක් තියනවා කියලා පාරට බහින්නැතුව ගේ අස්සට වෙලා හිටියම හරිද මතක තියාගනිං මිනිස්සු වැඩියෙන්ම පසුතැවෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි මට මේ කාලෙ මෙහෙම කරන්න බැරි උනේ ඇයි කියලා උබලා ඉන්නෙත් රියැලිටියෙ නෙවෙයි මචං ෆැන්ටසියක හැබැයි උබලා කියන කතාව බොරු නෙවෙයි මේ ලෝකෙ එකෙක්වත් හැම වෙලේම සතුටෙන් නෙවෙයි ඉන්නෙ ප්‍රශ්න නැති එකෙකුත් නෑ මොකෙක්වත් ලද දෙයින් සෑහීමකට පත්වෙනෙත් නෑ හැම එකාම එහෙමයි උබලට වෙලා තියෙන්නෙ ඔය උඩ කිව්ව දේවල් ඉස්සරහට දාගෙන මේ කිසිදෙයක් වැඩක් නෑ කොච්චර කරත් ප්‍රශ්න ඉවරයක් නෑ....බිලා බිලා බ්ලා කියලා ඒ එන ප්‍රශ්න වලට බයේ උබලම හදාගත්ත comfort zone එකක උබලා ඉන්නෙ ඕකෙ ඉද්දී ඕක පට්ට වගේ හිතෙන්නෙ ඕන තැනකට ඔය තියරිය ඇප්ලයි කරලා හිත හදාගන්නයි ශේප් වෙන්නයි උබලට පුලුවන් අනික ප්‍රශ්න අඩුයි stress නෑ හැබැයි උබලම හිතලා බලපන් ප්‍රශ්න අඩුයි සමාජෙත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නෑ ස්ට්‍රෙස් නෑ කියලා උබලා ඇත්තටම ඉන්නෙ සතුටෙන්ද කියලා???උබට අවුරුදු 35 විතර වෙද්දී රැට් රේස් දිව්ව එකා ගෙයක් දොරක් හදාගෙන බැදලා ලමයෙක් හදාගෙන ඉන්නවා කියලා හිතහන් ඔන්න උට ලොවෙත් නැති ප්‍රශ්න උගෙ පවුලේ උන් ගැන බලන්න ඕන ගෑනිගෙ පවුලෙ උන් ගැන බලන්න ඕන ජොබ් කරන තැන ප්‍රශ්න ලමයින්ගෙ ප්‍රශ්ණ +තවත් ටහිකෙන ප්‍රශ්න,එතකොට රැට් රේස් එකෙන් එලියෙ හිටිය දාර්ශනික උබ (උබට මාසෙකට 50000 ෆික්ස් එකකින් හරි එනවා කියලා උපකල්පනය කරමුකො)ගෙදර ඉදන් එලකිරි එනව ෆිල්ම් බලනවා කනවා බොනවා උබට ගෑනිගෙ ප්‍රශ්ණ නෑ ලමයින්ගෙ ප්‍රශ්න නෑ ජොබේ ප්‍රශ්න නෑ ස්ට්‍රෙස් නෑ ඒත් ඒ හැමදේටම පස්සෙ සාපේක්ෂව සතුටෙන් ඉන්නෙ උබද රැට් රේස් එකේ එකාද කියලා උබම හිතලා බලපන් මම කියන්නෙ මෙච්චරයි මචං එක්කෝ උබලා ඔය තියරියෙ උපරිමයට යන්න මහණ වෙලා සියලු කෙලෙසුන් නසා රහත් වෙයව් නැත්තං කොන්ද පණ තියන පිරිමි වගේ ඔය තොපිම හදාගත්ත comfort zone එකෙන් එලියට වරෙන් ප්‍රශ්ණ වලට මූණ දීපන් උබලා ඔය ඉන්න comfort zone එකේ දැන් ඉන්නකං ආතල් උනාට අන්තිමට අර විරාගයෙ අරවින්දයට වගේ කරගත්ත රෙද්දකුත් නැතුව ඔහේ ඉපදුනාට ජීවත් වෙලා හිතෙන හිතෙන රෙද්දවල් කාලෙන් කාලෙට කරලා තමන්ගෙ කියලා බලු බල්ලෙක් නැතුව අපරාදෙ මම ඒ කාලෙ ඒවා කරේ නැත්තෙ කියලා පසුතැවිලා විදවලා කාලකණ්ණියෙක් වගේ මැරිලා යන්න ඌ දාර්ශනික ටෝක් දුන්නට සිරා ඩයල් එක උනාට රැට් රේස් එකෙන් අයින් වෙලා හිටියට අන්තිමට රැට් රේස් එකේ ඔහේ දුවපු සරාලා සිරිදාසලා මේනකාලා බතීලා දහසක් ප්‍රශ්ණ මැද උනත් උට සාපේක්ෂව සතුටින් හිටියා/සාර්ථකයි....(විරාගය කියවල නැත්තං ඔක්කොටම කලින් ඒක හොයාගෙන කියවපියව්) ඔය ටික වෙන්න කලින් තරුණ කාලෙම ඕකෙන් එලියට වරෙව් තොපිට ඕක තේරුම් කරන්න අත කඩාගෙන ටයිප් කරේ හිත රිදුනනං සොරි
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0

    :rolleyes: meka kiyawa amanaapa nowanna.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අනිත් උන්ගේ දේවලට හුල්ලන්නේ නෑ ලොවෙත්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මට සමාන්‍යයෙන් හොඳ bright, මොළකාරයෝ ගැන සාමාන්‍යයෙන් ඉරිසියාවක් තියෙනව. මොන හේතුවට ද දන් නැ. එක නම් තදින්ම තියෙනව 😂.
    සල්ලි තියෙන අය වගේ අය ගැන ඉරිසියා හිතෙන් නැ 😁.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට සමාන්‍යයෙන් හොඳ bright, මොළකාරයෝ ගැන සාමාන්‍යයෙන් ඉරිසියාවක් තියෙනව. මොන හේතුවට ද දන් නැ. එක නම් තදින්ම තියෙනව 😂.
    සල්ලි තියෙන අය වගේ අය ගැන ඉරිසියා හිතෙන් නැ 😁.

    මුගෙන් පරිස්සම් වෙලා ඉන්න ඕනෙ:oo:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තමන්ට දෙයක් හිතුනාම ඒක තමන්ම review කරගෙන ඒ දේට හේතුව හොඳ දෙයක්ද නරක දෙයක්ද කියල දැනගෙන වැඩ කරානම් ඕක වෙන්නෙ නෑ. අපේ උන්ට තියෙන්නෙ හැඟිම් උන්ව පාලනය කරනව. උන් හැඟීම් පාලනය කරගන්නෙ නෑ. මට කිසිම කෙනෙක් ගැන ඉරිසියාව නෑ. මමනම් සසඳන්නෙ මගේ අද දවස මගේ ඊයෙ දවසට සාපේක්ෂව. අපි අනිත් මිනිස්සු න්ගෙ ජීවිත අපි එක්ක Compare කරන්න ගියොත් ඉවරයක් නෑ. බිල් ගේට්ස් ටත් එහෙම උනොත් සතුටින් ඉන්න වෙන්නෙ නෑ මොකද Jeff Bezzos ට ඊට වඩා සල්ලි තියනව.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    නෑ දැං උඹ දුක් වෙනවනෙ නෑදෑයො කාටවත් උඹව පේන්නෑ කියල. ඒ කියන්නෙ උඹ හිතං ඉන්නෙ නෑදෑයන්ට උඹව පෙනිය යුතුයි කියලනෙ. එහෙම කාවවත් කාටවත් පෙනිය යුතු නෑ. උඹ ඉපදුනේ තනියම විඳෝල විඳෝල මැරිල කුණු වෙලා යන්න. උන් ඉපදිලා ඉන්නෙත් තනියම විඳෝල විඳෝල මැරිල කුණුවෙලා යන්න.

    :yes::yes::yes::yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හැම දේම හැම කෙනාටම නෑ බන්. සමහර එවුන්ට කොච්චර සල්ලි තිබ්බත් ප්‍රශ්න උන්ට සල්ලි වැඩියි ඉතින් ප්‍රශ්නත් වැඩියි. සල්ලි නැති එවුන්ට සල්ලි නැති නිසා ප්‍රශ්න. ලොකේ ප්‍රශ්න නැති තැනක් නෑ. ඔක්කොම අත්හැරලා නිදහසේ භාවනා කර කර ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට හැර අනිත් ඔක්කොටම ප්‍රශ්න. ප්‍රශ්න 100%ක් නැතිවෙන්නෙ ඉතින් නිවන් දැකපු දවසට තමා හැබැයි ඒක තමා කෙනෙකුට කරන්න තියෙන අමාරුම වැඩේ. :yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Issara ehema hithuna, podi kale, wena un aluth bag/shoes genawama, mamath gedarata bara bare dala illa gatta, habai kalayath ekka eka ehemma nathi wela giya, kelaweyan kiyala nam issara hithuweth naha, habai kohoma hari e wage deyak gatta :D

    dan nam Benz/BMW wage dakkama hithagannawa kawada hari ekak gannawa kiyala :yes::D
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මටනම් හිතෙනවා ඇයි යකෝ මට නැත්තේ කියලා එත් උට කෙලවෙල පලයන් කියලා නම් හිතිලා නැ උගේ වාසනාව මම එච්චර පිං කරලා නැ කියලා ඉන්නවා​
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මට මගේ මානසික ලෙඩ ටික හොඳ කරගන්ඩ තියෙනවනං ඊට වඩා දෙයක් නෑ මට... :yes:

    එතකොට මට අනිත් අය වගේ ඉන්ඩ පුලුවන්. මෙහෙම තනිවෙලා කම්මැලිකමේ ඉන්ඩෝනෙ නෑනෙ

    රස්සාවක් කලෑකි. වාහනයක් එලවන්ඩ පුලුවන්.. කසාදයක් කරගන්ඩ පුලුවන්. ලමයින්ගෙ හුරතල් බලන්ඩ පුලුවන්..

    මොනා කරන්ඩද කරුම ලෙඩක් මේක..

    මේ ළඟදි මම අර ජා එල ප්‍රසිද්ධ ලේඩි ඩොක්ටර් ගාවට ගියා.. එයා රට යනවලු. අලුත් අයට බෙහෙත් දෙන්නෙ නෑලු :(

    ඉතින් බන් අනික් අයට නැති මානසික ලෙඩක් වත් උඹට තියනව කියල සතුටු වෙන්න බැරිද?