මම වැඩකරන කම්පනි එකෙන් මට නොගැලපෙන උසස්වීමක් දෙන්න යන්නෙ.
මෙතන මම දැනට අවුරුද්දක් වැඩ. මම හිටියේ Front End developer. දෙවෙනි අවුරුද්දට contract එක දෙන්න මට කිව්වා Full Stack Developer කෙනෙක් විදියට apply කරන්න කියලා. මම තව කෙනෙක්ගෙ PHP එකක් පොඩ්ඩක් edit කරනවා වගේ දෙයක් ඇරෙන්න backend වැඩක් කරලම නෑ.
පඩි වැඩිවෙන කතාවක් කිව්වෙත් නෑ. උඹලා මොකද හිතන්නේ මේ ගැන? උඹලට මෙහෙම වුනොත් මොකද කරන්නෙ?