මට පරණ එළකිරි එක ඕනේ

Aluth ekada parana ekada

  • Aluth eka

    Votes: 200 43.9%
  • Parana eka

    Votes: 256 56.1%

  • Total voters
    456
  • Poll closed .

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අලුත් එකේ පහසුකම් හොදයි,
    පරණ එක ලේසියි පහසුයි හැබැයි . එක පරණයි...

    අලුත් එකේ ඇහැට ප්‍රියමානාප පාට කුයි.
    හොද රේප් සිස්ටම් එකක් අවොත් නියමයි.

    එක දිගට විනාඩි 10ක් 15ක් බලන් ඉන්න බැහැ ඇස් රිදෙනවා ඔලුව කැක්කුමක් එක්ක ....... මගේ අවුලක්ද පාටේ අවුලක්ද දන්නේ නැහැ හැබැයි

    https://elakiri.com/threads/එලකිරියේ-අලුත්-ui-එකට-වීසඳුමක්.1938810/

    meka da ganna natham as dekata amaru wadi dark mode ekak enakan oka use karanna.
     
    • Like
    Reactions: KavinduDD and paris

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක අවුල් බන්
    ජීටි අයියේ මොඩ් 2ම දෙන්නකෝ
    පරණ එකයි අළුත් එකයි
    මට පරණ එක ඕනේ
    මේක අමු අවුල් අයියෝ
    තීම් එකක් වෙනස් කරනව වගේ පරණ එක දෙන්ඩ බැරුව ඇති..මේකෙ තියෙන පීචර්ස් ඒකට දාන්ඩ බැරුව ඇති.
    mama meken yanawa. awrudu 12k hitiya, meka set wenne na ban.
    :( පරණ උනාට පරණ එකේ ගතියක් තිබ්බ,ඒකෙ චැට් සිස්ටම් එකක්,මෙම්බර්ස්ලගෙ රෑන්ක් ලිස්ට් එකක් එහෙමත් තිබ්බ පස්සෙ ස්ලෝ වෙනව කියල අයින් කරාට.
     
    • Like
    Reactions: XpressM

    chamee91

    Junior member
  • Nov 4, 2015
    84
    12
    8
    Ape unta wela tyenne okane..aluth dekata huru wenna be.. parana labbema ellila inna tamai one. Hema tenakama wela tyenne eka.. hemadama eka thena inna hadanne epa ubala. wenas wenna balapan.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    තව ටිකක් බලන්න ඌනේ...අලුත් එක හොදයි වගේ මටනම්.
    අහ්හ්..අර ඇඩ්ස් සෙක්ෂන් එක නම් ජීනියස්.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අලුත් එක හොදයි හොද උත්සහයක්, ඒත් ඇත්තටම අලුත් එක දිහා එකදිගට බලාගෙන ඉන්න බැරි අවුලක් තියෙනව..... ඇහැට හරි අමාරුයි.
     
    • Like
    Reactions: dilantha01

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    elakiri.lk.png
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)

    parana post eka edit krnna ba. timeout wela. eth aluth post ekak danna ba anthimata post kaleth mama nisa, me message eka enawa. bug ekak
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Matakada mulma kale fb eka wens karama apith full awul wuna..tika dawasak yanakota parana eka matakawath na..mekath tika dawasak yanakota huru wei..