parana post eka edit krnna ba. timeout wela. eth aluth post ekak danna ba anthimata post kaleth mama nisa, me message eka enawa. bug ekak

Meka nam awulak thamai edit karanna puluwan dawasak yanakan witharaine? bug ekak newei bn thread dik wena eka adu karanna dala thiyenne..eth practical na wage wade.. edit time limit eka ain karoth eth awul neh..![]()
Dark mode ekak nadda meke?
bright wadi
ඇස් දෙක පොට්ට උනාම කියපන් . ඇස් දෙක ගහලා ගියා කියලා . මේක දිහා බලන කොටම එපා වෙනවා ඔළුව කැක්කුම හැදෙනවාApe unta wela tyenne okane..aluth dekata huru wenna be.. parana labbema ellila inna tamai one. Hema tenakama wela tyenne eka.. hemadama eka thena inna hadanne epa ubala. wenas wenna balapan.

දැන් මේකේ ගෘප් එකකට එකතුවෙලා මැසේජ් යවන්න පුළුවන් චැට් එකක් වගේම තමාතීම් එකක් වෙනස් කරනව වගේ පරණ එක දෙන්ඩ බැරුව ඇති..මේකෙ තියෙන පීචර්ස් ඒකට දාන්ඩ බැරුව ඇති.
පරණ උනාට පරණ එකේ ගතියක් තිබ්බ,ඒකෙ චැට් සිස්ටම් එකක්,මෙම්බර්ස්ලගෙ රෑන්ක් ලිස්ට් එකක් එහෙමත් තිබ්බ පස්සෙ ස්ලෝ වෙනව කියල අයින් කරාට.
