මට ප්රශ්නයක්..
මම මේක කලිනුත් ඇහුවා,අයිත් අහනවා..
මගේ router එකේ wifi නෑ...
මට දැනගන්න ඕන මම කොහොමද wifi සිග්නල් හදා ගන්නවානම් හදා ගන්න ඕන,එකට මොකක් හරි gadjet එකක් තියනවද?
wifi නැති router එකකින් wifi සිග්නල් හදාගන්න විදිහක් තියනවද?