මට ප්‍රශ්නයක්..

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට ප්‍රශ්නයක්..

    මම මේක කලිනුත් ඇහුවා,අයිත් අහනවා..

    මගේ router එකේ wifi නෑ...

    මට දැනගන්න ඕන මම කොහොමද wifi සිග්නල් හදා ගන්නවානම් හදා ගන්න ඕන,එකට මොකක් හරි gadjet එකක් තියනවද?
    wifi නැති router එකකින් wifi සිග්නල් හදාගන්න විදිහක් තියනවද?:confused::confused:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ayyo wifi routers dan hena labai ban....4000 walata d-link tiyena unity eke...hitad eke balapan 2600 walata tiyenawa...ehema wifi signal hadaganna widiyak ne....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Wifi router එකක් ගන්නව ඇරෙන්න වෙන විසදුමක් නැත .

    .උබට ඕනි විදියට හදාගනින් උබේ දරැවෙක් ව :P
     
    • Like
    Reactions: djjaya

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    math ekak order kala ebay eken dsl ekata connet kalama wifi enawa $ 20 wage une.... ekath wifi thamai bt dsl naa ... ape tiyena router eken thamai dsl ganna wenne...
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    matah ona ewage ekak tama adsl line eken wifi signal gannapuluwan ekak link eka deepanko

    me tiyenne bande

    $(KGrHqV,!lEE8385ivKkBPSkF6eu5Q~~60_12.JPG



    http://www.ebay.com/itm/MINI-150Mbp...461&pid=100033&prg=1011&rk=1&sd=280815914112&