මට පොඩි ගැටලුවක්??????
මච්න් මම DELL INSPIRON N5520 lap ගත්තා.මට තියන ගැටලුව full recharge උනහම power disconnect කරන්න ඔනෙද?? main line එකන් දිගටම වැඩකලොත් battery එකට අවුලක්ද???