මට බලෙන් අරන් යන්න පුලුවන්ද?
මචන් මගේ දුවව ඊයේ හවස හොස්පිටල් ඇඩ්මිට් කරලා එයා ගෙදර තිබ්බ බ්රිටෝල් බෝතලේ කටේ දාගෙන ...අනේ මචන් එච්චර පෙවිල නැහැලු...සැකේට අම්මල දුවව nursing home ගෙනිහින් එතනින් හොස්පිටල් දාලා ..කාලකන්නි nurse වේසියෙක් ඉන්නවා මූන රිලවියක් වගේ ..ඒකී මාව එලෙවුව..දුව අඩනවා තාත්ත තාත්ත කියල බන්...
මේකයි මචන් මට දුවව නවලෝක අරන් යන්න ඕනි..ඒකට discharge කරනකං ඉන්න ඕනිද?මට බලෙන් අරන් යන්න පුලුවන්ද?