මට බලෙන් අරන් යන්න පුලුවන්ද?

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මට බලෙන් අරන් යන්න පුලුවන්ද?

    මචන් මගේ දුවව ඊයේ හවස හොස්පිටල් ඇඩ්මිට් කරලා එයා ගෙදර තිබ්බ බ්‍රිටෝල් බෝතලේ කටේ දාගෙන ...අනේ මචන් එච්චර පෙවිල නැහැලු...සැකේට අම්මල දුවව nursing home ගෙනිහින් එතනින් හොස්පිටල් දාලා ..කාලකන්නි nurse වේසියෙක් ඉන්නවා මූන රිලවියක් වගේ ..ඒකී මාව එලෙවුව..දුව අඩනවා තාත්ත තාත්ත කියල බන්...

    මේකයි මචන් මට දුවව නවලෝක අරන් යන්න ඕනි..ඒකට discharge කරනකං ඉන්න ඕනිද?මට බලෙන් අරන් යන්න පුලුවන්ද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලෙන් නෙමෙයි, උඹගේ කැමැත්තෙන් අරන් යනවා කියල අත්සන් කරලා එක්ක යන්න පුළුවන්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බලෙන් නෙමෙයි, උඹගේ කැමැත්තෙන් අරන් යනවා කියල අත්සන් කරලා එක්ක යන්න පුළුවන්.

    yes machoo duwata ikmanin sanipa wela gedara genna labewaa bro !
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඩොක්ටර්ස්ලා කියන දෙයක් කරපන් මචං මොකද ඕක එච්චරමත් සීරියස් කේස් එකකුත් නෙවෙයිනෙ.. අනික උන් කියන විදිහට කරපන් උන්ට සද්දෙ දාන්න එපා .. හිතුවක්කාර විදිහට දරුවව මාරු කරන්න යන්න එපා මගේ නංගිව මට නැතිවුනෙත් එයා පොඩිකාලේ අප්පච්චි ඔය වගේ දෙයක් කරපු නිසා.. please follow the doctors/medical instructions..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කොහෙද මාරවිල හොස්පිට්ල් එකේද?
    නවලෝක අරන් යන්න එපා අරන් යනවනම් රාගම හොස්පිටල් එකට අරන් යමන්..
    නවලෝක කියල ලොකු නෑ..
    අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක් අසනීප වෙලා නවලෝකෙන් මාසයක් බෙහෙත් ගත්ත හොද උනේ නෑ..උන් අර උන මේ උන ඕක ඇරිල යයි කිය කිය හිටියා..
    ඊට පස්සෙ ගෙවල් ගාව ඉන්න එම්.ඩී. එකක් තියෙන ඩොකෙක්ට පෙන්නුවා..
    ඌ ලමයව දැකපු ගමන් ටෙස්ට් වගයක් ලියල දුන්නලු සීරියස් අරන්.
    රිපෝට් එද්දි ලමයට තිබිලා තියෙන්නෙ බ්ලඩ් කැන්සර් එකක්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඩොක්ටර්ස්ලා කියන දෙයක් කරපන් මචං මොකද ඕක එච්චරමත් සීරියස් කේස් එකකුත් නෙවෙයිනෙ.. අනික උන් කියන විදිහට කරපන් උන්ට සද්දෙ දාන්න එපා .. හිතුවක්කාර විදිහට දරුවව මාරු කරන්න යන්න එපා මගේ නංගිව මට නැතිවුනෙත් එයා පොඩිකාලේ අප්පච්චි ඔය වගේ දෙයක් කරපු නිසා.. please follow the doctors/medical instructions..

    :(
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Oya koi magulata giyath kela wela amaru wenakota General ekata awanne. A nisa General ekata admit karanna one nam. Nawaloke wage awa hodai pahasukam wadi. eth hapa paththama hithala thiranayak ganna
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බලෙන් ගෙනියන්න දෙයක් නැහැ, කැමැත්තෙන් පුළුවන්. අත්සන් කරන්න ෆෝම් එකක් දෙයි. එච්චරයි. ඔය ඉන්න උන් ගණන් ගන්න එපා බන්.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් මගේ දුවව ඊයේ හවස හොස්පිටල් ඇඩ්මිට් කරලා එයා ගෙදර තිබ්බ බ්‍රිටෝල් බෝතලේ කටේ දාගෙන ...අනේ මචන් එච්චර පෙවිල නැහැලු...සැකේට අම්මල දුවව nursing home ගෙනිහින් එතනින් හොස්පිටල් දාලා ..කාලකන්නි nurse වේසියෙක් ඉන්නවා මූන රිලවියක් වගේ ..ඒකී මාව එලෙවුව..දුව අඩනවා තාත්ත තාත්ත කියල බන්...

    මේකයි මචන් මට දුවව නවලෝක අරන් යන්න ඕනි..ඒකට discharge කරනකං ඉන්න ඕනිද?මට බලෙන් අරන් යන්න පුලුවන්ද?

    ow ban balen tikat kapagena yanna. Habai imba assan karanna ona. Anika thama. Un sampurna wagakeemen ain wenawa umba ehema assan kalama, math eka parak kala oya wade kalu bowiladi. E nisa dan eya hondin ennawa. Kalpana karala honda thiranayak ganin. Baya wenna epa duwata saneepa wei. Umbath mage thaththa wage mai. Lamainta karadayak una welawata wena kisima deyak wadak na.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඩොක්ටර්ස්ලා කියන දෙයක් කරපන් මචං මොකද ඕක එච්චරමත් සීරියස් කේස් එකකුත් නෙවෙයිනෙ.. අනික උන් කියන විදිහට කරපන් උන්ට සද්දෙ දාන්න එපා .. හිතුවක්කාර විදිහට දරුවව මාරු කරන්න යන්න එපා මගේ නංගිව මට නැතිවුනෙත් එයා පොඩිකාලේ අප්පච්චි ඔය වගේ දෙයක් කරපු නිසා.. please follow the doctors/medical instructions..

    ඔව් බන් ඕවට කලබල වෙලා බැහැ.මටත් පොඩ්ඩෝ දෙන්නෙක් ඉන්නවා මොකක් හරි අව්ලක් ආවොත් ලඟම හොස්පිටල් එකට තමා අරන් යන්නේ .එක එක විදියේ අය සෙට් වෙලා තියෙනවා .හොඳම දේ අපි ඉවසල ඒ ගොල්ලෝ දෙන උපදෙස් අනුව වැඩ කරන එක.ගොඩක් හොස්පිටල්වල ලමය් ගැන හොඳට බලනවා.