
බලෙන් නෙමෙයි, උඹගේ කැමැත්තෙන් අරන් යනවා කියල අත්සන් කරලා එක්ක යන්න පුළුවන්.

ඩොක්ටර්ස්ලා කියන දෙයක් කරපන් මචං මොකද ඕක එච්චරමත් සීරියස් කේස් එකකුත් නෙවෙයිනෙ.. අනික උන් කියන විදිහට කරපන් උන්ට සද්දෙ දාන්න එපා .. හිතුවක්කාර විදිහට දරුවව මාරු කරන්න යන්න එපා මගේ නංගිව මට නැතිවුනෙත් එයා පොඩිකාලේ අප්පච්චි ඔය වගේ දෙයක් කරපු නිසා.. please follow the doctors/medical instructions..






Podi Silva - පොඩි සිල්වා;19538776 said:ලොකු ටොක් පන්ඩිත ටෝක් දාන්න එපා
දැහැමෙන් සෙමෙන් කියන විදියට කරපන් මචන්
බලෙන් ගෙනියන්න එපා


