මට මගේ නැණව අයිත් යාලු කරගන්න උදව් කරන්න..

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
මට මගේ නැණව අයිත් යාලු කරගන්න උදව් කරන්න..

ගිය සෙනසුරාදා ඉඳන් එකම එක message එකයි එව්වේ........ වෙච්ච දේට සමව ගන්නත් මෙය answer නෑ...මට මගේ නැණව අයිත් යාලු කරගන්න උදව් කරන්න..:sorry::sorry::sorry:

http://www.elakiri.com/forum/showpost.php?p=19955544&postcount=409

http://www.elakiri.com/forum/showthread.php?t=1733699&page=41
 
Last edited:

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මම කැමතියි නෑනට...
    නෑන කැමති නෑ මට ...

    hqdefault.jpg

    hqdefault.jpg

    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැනා කියන්නේ කොයි නැනද? ඇවැස්ස නැනද? නැත්තම් අයියා/මල්ලිගේ වයිෆ්ද? නැත්තම් වයිෆ්ගේ අක්කා/නන්ගිද?
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    නැනා කියන්නේ කොයි නැනද? ඇවැස්ස නැනද? නැත්තම් අයියා/මල්ලිගේ වයිෆ්ද? නැත්තම් වයිෆ්ගේ අක්කා/නන්ගිද?

    massinage akka ban...:(:(
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    මොන මගුලක්ද ඔයි ඒ???? තමුසෙගේ අක්කා/නන්ගි බැදලා ඉන්න මිනිහගේ අක්කට තො ටොක්ද? තොව නුගවැලක එල්ලන්න එපැයි..

    ow ...wadi wistara kiwwoth nada kamin meke inna ekek apiwa andura gani..eka nisa oya widihata tama nada kama wenne apita....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලේ නැදැයො නොවුනත් ඔය වගේ නැදැයන්ට ටොක් කරන්න එපා බන්.. අක්කලා/නන්ගිලා වගේනේ.. අනික මොකඛරි කරලා තො චාටර් කලොත් උබ උබේ සහොදරීගේ මූන බලන්නේ කොහොමද? කෙල්ලො හිගයක්ද? බහැකො පාරට..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    ලේ නැදැයො නොවුනත් ඔය වගේ නැදැයන්ට ටොක් කරන්න එපා බන්.. අක්කලා/නන්ගිලා වගේනේ.. අනික මොකඛරි කරලා තො චාටර් කලොත් උබ උබේ සහොදරීගේ මූන බලන්නේ කොහොමද? කෙල්ලො හිගයක්ද? බහැකො පාරට..

    http://www.elakiri.com/forum/showpost.php?p=19955544&postcount=409

    meka balahan umba hitana widiha nemai ban methana tiyenne..:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1733699&page=41
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සීන් එක තෙරුනා. දැන් ඔකට මස්සිනා මොකො කියන්නේ. උබ ඌට නන්ගිව දුන්න නිසා ඌ උබට අක්කව දෙන්න අප්සෙට් නැහැලුද? උබ කරන සෙල්ලමෙන් අන්තිමට නන්ගිගේ පවුලත් කැඩෙනවා. ඔන්න බලහන්, බොරුද කියන්නේ කියලා..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    සීන් එක තෙරුනා. දැන් ඔකට මස්සිනා මොකො කියන්නේ. උබ ඌට නන්ගිව දුන්න නිසා ඌ උබට අක්කව දෙන්න අප්සෙට් නැහැලුද? උබ කරන සෙල්ලමෙන් අන්තිමට නන්ගිගේ පවුලත් කැඩෙනවා. ඔන්න බලහන්, බොරුද කියන්නේ කියලා..

    ehema kauruth danne na ban...meki taraha unata aulak na,aith man ape gedera ewun ekka ehe yanna unoth kohomada ban muna balanne...:frown::frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ehema kauruth danne na ban...meki taraha unata aulak na,aith man ape gedera ewun ekka ehe yanna unoth kohomada ban muna balanne...:frown::frown:
    අහ්.. ඔය එන්නේ බඩු එලියට. ඔක තමා ඇහුවේ වේලාසන.. හොරාට ගහපු ගේමක්නේ.. ඔක ඔතනින්ම නවත්තපන් උබේ නන්ගිගේ ජිවිතේට ආදරයක් තියේ නම්.. උබේ මස්සිනා නිකන් ඉන්න එකක් නැ එයාගේ අක්කට කචල් උනොත්.. සහොදරබැදීම උබ දන්නවනේ. ඔකෙම රිවර්ස් එක උබ හිතහන්.. උබ ගෙදරට කියලා න කියන්නේ සිරා නෙමෙයිනේ..
     
    Last edited:

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    අහ්.. ඔය එන්නේ බඩු එලියට. ඔක තමා ඇහුවේ වේලාසන.. හොරාට ගහපු ගේමක්නේ.. ඔක ඔතනින්ම නවත්තපන් උබේ නන්ගිගේ ජිවිතේට ආදරයක් තියේ නම්.. උබේ මස්සිනා නිකන් ඉන්න එකක් නැ එයාගේ අක්කට කචල් උනොත්.. වොටර් ඉස් තිකර් දැන් බ්ලඩ් මචන්.. සහොදරබැදීම උබ දන්නවනේ. ඔකෙම රිවර්ස් එක උබ හිතහන්.. උබ ගෙදරට කියලා න කියන්නේ සිරා නෙමෙයිනේ..

    umbata man kiyana eka terila na ban.....me thread eke balahan terei..
    http://www.elakiri.com/forum/showthread.php?t=1733699&page=21

    atha arina eka nemai ban aula....(eth tikak aul illapu hamadema dunna :() aith man ehe giyama kohomada behave kerenne kiyala ban eki issaraha mata tiyana aula...bima balan inna bane ban gedera kattiya issaraha..wenadata hurathal wewi katha kerena ewun ada ai taraha wela wage inne balai ethakota..:confused: