මට මහණ වෙන්න ආසයි මචන්
Voltage Well-known member Feb 6, 2012 21,736 1 15,135 113 Mar 10, 2016 #62 jhmtissera said: පින්වත මම මහන කෙනෙක්.... Click to expand... ain weyan yako thoge idikatta anuna nam ehema
jhmtissera said: පින්වත මම මහන කෙනෙක්.... Click to expand... ain weyan yako thoge idikatta anuna nam ehema
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Mar 10, 2016 #63 හිතේ ප්‍රශ්නයක් තියේනම් ඒ ප්‍රශ්නේ නිසා මහණ වෙන්න කලින් දෙපාරක් හිතන්න.. මොකද ප්‍රශ්නේ විසදුනාට පස්සේ ආයේ සාමාන්‍ය ජීවිතයට එන්න උනාට එන්න බැරි නිසා.. අනිත් එක උබේ ආදරණීයන් ගැනත් හිතපං විශේෂෙන් ගෑනි ගැන.. දරුවෝ ඉන්නවා නං දරුවෝ ගැන.. උඹ නැතුව උන්ට ලෝකයක් තියෙවිදී කියන්න හිතාගන්න අමාරුයි.. අධෛර්යමත් කරනවා නෙවේ.. නමුත් දැනටමත් උඹ වටා වගකීමක් ගොඩනැගිලා ඉවරයි.. සල්ලි වලින් වගකීමෙන් නිදහස් වෙන්න පුලවන් කියලා මං හිතන්නේ නෑ.. කරන දෙයක් හිතල බලලා කරහං.. ජයවේවා..!
හිතේ ප්‍රශ්නයක් තියේනම් ඒ ප්‍රශ්නේ නිසා මහණ වෙන්න කලින් දෙපාරක් හිතන්න.. මොකද ප්‍රශ්නේ විසදුනාට පස්සේ ආයේ සාමාන්‍ය ජීවිතයට එන්න උනාට එන්න බැරි නිසා.. අනිත් එක උබේ ආදරණීයන් ගැනත් හිතපං විශේෂෙන් ගෑනි ගැන.. දරුවෝ ඉන්නවා නං දරුවෝ ගැන.. උඹ නැතුව උන්ට ලෝකයක් තියෙවිදී කියන්න හිතාගන්න අමාරුයි.. අධෛර්යමත් කරනවා නෙවේ.. නමුත් දැනටමත් උඹ වටා වගකීමක් ගොඩනැගිලා ඉවරයි.. සල්ලි වලින් වගකීමෙන් නිදහස් වෙන්න පුලවන් කියලා මං හිතන්නේ නෑ.. කරන දෙයක් හිතල බලලා කරහං.. ජයවේවා..!
gemba95 Active member Oct 28, 2015 676 79 28 31 computareta meha paththe.. Mar 10, 2016 #64 StillStanding said: ලස්සන ගෑනියෙකුත් ඉන්නවා, ගෙවල් දොරවලුත් තියෙනවා සල්ලිත් තියෙනවා, සෑහෙන ගානක් ඉතුරු කරලත් තියෙනවා අන්තිමට ප්‍රශ්නයක් කියලා ආවෙ අවුරුදු 15කට විතර කලින් ඒත් මට දැන් හිතෙනවා සැප වින්දා ඇති කියලා මට හිතෙනවා කොහේ හරි ඈත පන්සලකට ගිහින් මහණ වෙන්න කිසි ප්‍රස්නයක් නැහැ ඒ හිතට මාරම දුකක් දැනෙනවා වෙලාවකට මේ හැම් දේම කෙටි කාලීන සැපතක් විතරයි නේද කියලා හිතෙනවා හැම දේයින්ම ඈත් වෙලා ආත්මෙට නිදහසක් ලැබෙන්න කියලා මහණ වෙන්න හිතෙනවා Click to expand... man nam kenek mahana wenawata akmathi na. eka uthum deyak. habai itin honda thanak balala pavidi wenna.
StillStanding said: ලස්සන ගෑනියෙකුත් ඉන්නවා, ගෙවල් දොරවලුත් තියෙනවා සල්ලිත් තියෙනවා, සෑහෙන ගානක් ඉතුරු කරලත් තියෙනවා අන්තිමට ප්‍රශ්නයක් කියලා ආවෙ අවුරුදු 15කට විතර කලින් ඒත් මට දැන් හිතෙනවා සැප වින්දා ඇති කියලා මට හිතෙනවා කොහේ හරි ඈත පන්සලකට ගිහින් මහණ වෙන්න කිසි ප්‍රස්නයක් නැහැ ඒ හිතට මාරම දුකක් දැනෙනවා වෙලාවකට මේ හැම් දේම කෙටි කාලීන සැපතක් විතරයි නේද කියලා හිතෙනවා හැම දේයින්ම ඈත් වෙලා ආත්මෙට නිදහසක් ලැබෙන්න කියලා මහණ වෙන්න හිතෙනවා Click to expand... man nam kenek mahana wenawata akmathi na. eka uthum deyak. habai itin honda thanak balala pavidi wenna.
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Mar 10, 2016 #65 jhnnwp said: උඹ වගේ එකෙකුට සිරි සමන්තබද්‍ර හරියනව නියමටම. මොකද වැරදි කරත් මොකක් හරි වචනයකින් පෙළහරපාල ගේම ගහගෙන ඉන්නව. Click to expand...
jhnnwp said: උඹ වගේ එකෙකුට සිරි සමන්තබද්‍ර හරියනව නියමටම. මොකද වැරදි කරත් මොකක් හරි වචනයකින් පෙළහරපාල ගේම ගහගෙන ඉන්නව. Click to expand...
jhmtissera Well-known member Aug 21, 2008 2,508 213 83 Dickwella Mar 10, 2016 #66 Voltage said: ain weyan yako thoge idikatta anuna nam ehema Click to expand...
jhmtissera Well-known member Aug 21, 2008 2,508 213 83 Dickwella Mar 10, 2016 #67 StillStanding said: ලස්සන ගෑනියෙකුත් ඉන්නවා, ගෙවල් දොරවලුත් තියෙනවා සල්ලිත් තියෙනවා, සෑහෙන ගානක් ඉතුරු කරලත් තියෙනවා අන්තිමට ප්‍රශ්නයක් කියලා ආවෙ අවුරුදු 15කට විතර කලින් ඒත් මට දැන් හිතෙනවා සැප වින්දා ඇති කියලා මට හිතෙනවා කොහේ හරි ඈත පන්සලකට ගිහින් මහණ වෙන්න කිසි ප්‍රස්නයක් නැහැ ඒ හිතට මාරම දුකක් දැනෙනවා වෙලාවකට මේ හැම් දේම කෙටි කාලීන සැපතක් විතරයි නේද කියලා හිතෙනවා හැම දේයින්ම ඈත් වෙලා ආත්මෙට නිදහසක් ලැබෙන්න කියලා මහණ වෙන්න හිතෙනවා Click to expand... සාසනේ ඉවරයි
StillStanding said: ලස්සන ගෑනියෙකුත් ඉන්නවා, ගෙවල් දොරවලුත් තියෙනවා සල්ලිත් තියෙනවා, සෑහෙන ගානක් ඉතුරු කරලත් තියෙනවා අන්තිමට ප්‍රශ්නයක් කියලා ආවෙ අවුරුදු 15කට විතර කලින් ඒත් මට දැන් හිතෙනවා සැප වින්දා ඇති කියලා මට හිතෙනවා කොහේ හරි ඈත පන්සලකට ගිහින් මහණ වෙන්න කිසි ප්‍රස්නයක් නැහැ ඒ හිතට මාරම දුකක් දැනෙනවා වෙලාවකට මේ හැම් දේම කෙටි කාලීන සැපතක් විතරයි නේද කියලා හිතෙනවා හැම දේයින්ම ඈත් වෙලා ආත්මෙට නිදහසක් ලැබෙන්න කියලා මහණ වෙන්න හිතෙනවා Click to expand... සාසනේ ඉවරයි