මට රැකියා ව කරගන්න උදව් කරන්න

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    දීර්ග කාලීන පාටමලා වක් ඩිප්ලෝමාවක් කරනවා නම් shippers academy of SL කියල එකක් තියනවා
    http://www.shippersacademy.lk/courses
    එකේ කෝස් එකක් කරපන්.. ලිකිත සුදුසුකම් වලට මම දන්න විදිහට තියන එකම එක පිළිගත්

    ඔය රස්සාව කරන තැන දේවල් නම් එහෙම බෑ.. උඹේ මහන්සිය තමා 100%ක් ම
    කාටවත් උගන්නවන්න අමාරුය්. ඔතන ඉන්න කෙනෙක් ගෙන් ගන්න තියන දෙයක් ගන්න.
    ඕක mas / brandix වගේ එකක් නම් පිළිවෙලට ඇති.. වෙන ලඩයක් නම් ඉතින් උබ ඉගෙන ගන්න වෙන්නේ ඔතන කොහොමද ඔලුව බේරාගෙන හරියට රස්සාව කරන විදිහ තමා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Stores manegmet course එකක් කරන්න.ස්ටෝර්ස් එක පිස්සගෙ පලා මල්ල වගේ නම්.තනියම කොනක ඉදන් හදන් පලයන් උබට ලෙසි විදිහට.බින් වලට බෙදලා.හැබැයි ජොබ් එක ශුවර් නම් විතරයි.බර බඩු ඉස්සරහට දාපන්.නිතරම යන බඩු ඉස්සරහින් තියාගනින්.අඩුවෙන් යන අයිටම් පිටිපස්සට දාපන්.