මට ලජ්ජා හිතුනා බන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙච්චර් රට දෙල් ටෝක් දෙන රටේ. කතා කලොත් පෝට් සිටි නෙලුම් කුළුණු. මේ දරුවෝ ඉගෙන ගන්න විදින දුක.
    කිසිම රජයක් මිනිසුන්ගේ අව්ශ්න්යතාවය තේරුම් ගත්තේ නැ . ඒ වගේම මිනිස්සු දෙන දේ කාල එහෙයි කියාගෙන ඉන්නවා මිසක් එකෙක් නැ මේවට කතා කරන්න. කතා කලොත් සල්ලි දීලා කටවල් වහනවා. ශික් බන් මේවා දැක්කම කලකිරෙනවා.මේ එක දරුවෙක් හරි වැටිලා අතක් පයක් කැඩුනොත් මොනවා කරන්නද මේ වෙලාවේ? එකේක් මරෙනකන්ද ඉන්නේ?

    මේකේ ඔය නෙට්වර්ක් එකක වැඩ කරන උන් ඉන්නවා නම් පොඩ්ඩක් උඩට ඉන්ෆෝම් කරලා කියපල්ලා මේවා ගැන පොඩ්ඩක් බලන්න කියල. ඔය අපේ රජයට මේකේ දිවා රැ වෙහෙසිලා කඩේ යන මහත්තුරු මේවා පොඩ්ඩක් ඔයාල මුට්ටිය අල්ලන අයට කියල මේ වෙලාවේ හැටියට සහනයක් අරන් දීපල්ලා. පින් අතේ වැඩක් බන්

    1621513745894.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    මුන් මේ රත්නපුර තව මැනික් කුලුනුත් හදන්න හද්නවා, කහවත්තෙ මම දන්නම ඉස්කෝලයක් තියේ , එක කම්පුටර් එකයි වැඩ, මම එකක් අර ගත්තා දෙන්න, කොරොනා එක්ක තාම ගිහින් දෙන්න බැරි උනා, මුන් මේ කරන්න දේවල් තියෙද්දි, බොරුවට ගොන බයියන්ව සනසන්න කුලුනු හදලා රටේ දියුනුව පෙන්න්නවා, පව් යකෝ පොඩි උන්, උන් හරි කැමතියි ගම් වල උන් ගොන් බයියො ගානටම ඉන්නවට, එතකොට උන්ට තෙල බෙදන්න ලේසි, ඉතින් පවිත්‍රා මැඩම් ගගග හැමිනීගෙන යනවා. ඒ උනාට කරපු රෙද්දක් නෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මේ වගේ ව්‍යාපෘති අදහස් උබල අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ආවට වැඩක් නැහැ
    මේවා එන්න ඕන දේශපාලඥයන්ගේ සංකල්ප විදියට. අරයගේ සංකල්පයක් විදියට මෙයාගේ මැදිහත් වීමෙන් අරයගේ අධීක්ෂණයෙන් මෙයාගේ සහයෝගයෙන් අරයගේ උපදෙස් පරිදි etc etc . එතකොට කෙරෙයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන් මේ රත්නපුර තව මැනික් කුලුනුත් හදන්න හද්නවා, කහවත්තෙ මම දන්නම ඉස්කෝලයක් තියේ , එක කම්පුටර් එකයි වැඩ, මම එකක් අර ගත්තා දෙන්න, කොරොනා එක්ක තාම ගිහින් දෙන්න බැරි උනා, මුන් මේ කරන්න දේවල් තියෙද්දි, බොරුවට ගොන බයියන්ව සනසන්න කුලුනු හදලා රටේ දියුනුව පෙන්න්නවා, පව් යකෝ පොඩි උන්, උන් හරි කැමතියි ගම් වල උන් ගොන් බයියො ගානටම ඉන්නවට, එතකොට උන්ට තෙල බෙදන්න ලේසි, ඉතින් පවිත්‍රා මැඩම් ගගග හැමිනීගෙන යනවා. ඒ උනාට කරපු රෙද්දක් නෑ.
    Anna ekayi kathawa. munta gemak dennama one ban. natham kisima dawasaka danenne na
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Mekata eka wisadumak awa google loon eka shout down una.

    Dan mekata thiyena anik wisaduma, dariya haki milakata ho gewime kramayata wire lines gam bada pradesha walata yanna one. Dialog fiber, SLT fiber wage.

    Wireless lines echchara practical naha gambada pradesha walata.

    Sure ekata dialog connection ekak
    Dialog newei moka unath wireless practical naha gam walata. Gas kadu gal wadiyen thiyena pathi walata.
    ------ Post added on May 20, 2021 at 6:40 PM
     
    mama hithanne me colombo wala inna unta fiber line denawata wade me wage igena ganna unandu lamayinta dena eka wasi
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    mama hithanne me colombo wala inna unta fiber line denawata wade me wage igena ganna unandu lamayinta dena eka wasi
    Wirelines dunnath. Network infrastructure eka thawa sahenna upgrade wenna one. Eyala kaiya gahanawa ape submarine line eka 24 Tbps gaga. Private network infrastructure eka 500Tbps wath wenna one.

    Man ehema kiyanne,

    api wada karana data center eka unath infrastructure upgrade karaddi thawa aurudu 5k 10k gana hithala karanne.

    Advertising walata billion ganan wiyadam karanawa. eka maseka advertising cost eka cut karala me wage level ekakata upgrade karanna puluwan.

    nathuwa boruwata unlimited denawa, fun ekak denawa kiwwata wadak na pukatath hina 1mbps speed ekak eddi
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    😐😐😐නෙලුම් කුලුන කොමියුනිකේශන් ඩිවයිස් සෙට් කරල ඉවර උනාම ලංකාවටම කවර් වෙන්න සිග්නල් දෙන්න පුලුවන් කියන කතාව බොරුවක්ද? 🤔🤔🤔
     
    • Like
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    😐😐😐නෙලුම් කුලුන කොමියුනිකේශන් ඩිවයිස් සෙට් කරල ඉවර උනාම ලංකාවටම කවර් වෙන්න සිග්නල් දෙන්න පුලුවන් කියන කතාව බොරුවක්ද? 🤔🤔🤔
    Uba hithanne practically oka weyida? hithala balapan
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මක්කට නගිනවද ගස්, ගු ඇන් පි බඩු ගෙනාපු ගූගල් බැලුමෙ ෆී වයිපයියට කනෙක්ට් උනානම් ඉවරනෙ..
     
    • Dislike
    Reactions: malrulz