ඇයි මචන්.. එච්පී අවුල්ද?

..ඒත් හැමදාම උදේට on කරාම ඉතින් මහා රෑ 1ට තමා shut down කරන්නේ..
රත් වෙන්නේ නෑ මහා ලොකුවට.ගේම් ගහද්දි නම් තියෙනවා ප්රොසා හරියේ



හොව්.. හොව්.. පොඩ්ඩක් ඉන්න. මේ මට ඔය කියපු ගානට ගන්න ලැප් එකක් නැද්ද? ලොකු පෆොමන්ස් එපා.. ගේම් ගහන්න ඔනෙත් නැ. mt4 රන් කරගන්න තිබ්බොත් ඇති.මොකක්ද දැන් වෙන්න ඕනි? කෝල් එකක් දෙන්න. 0773078533
හොව්.. හොව්.. පොඩ්ඩක් ඉන්න. මේ මට ඔය කියපු ගානට ගන්න ලැප් එකක් නැද්ද? ලොකු පෆොමන්ස් එපා.. ගේම් ගහන්න ඔනෙත් නැ. mt4 රන් කරගන්න තිබ්බොත් ඇති.




ඒක තම, මේ වෙලාව අවුලක් නැද්ද දන්නේ නැ.. කොල් එකක් දිලා බලනවා.කෝල් කරපන් බන් කෝල් කරපන්
උරාජ් මාමට මෙතන කොට කොට ඉන්න වෙලාවක් නෑ
මාමා අපිට එහෙමයි කියලා දීලා තියෙන්නේ
ඒක තම, මේ වෙලාව අවුලක් නැද්ද දන්නේ නැ.. කොල් එකක් දිලා බලනවා.



ඒක තම, මේ වෙලාව අවුලක් නැද්ද දන්නේ නැ.. කොල් එකක් දිලා බලනවා.