මට සමාවෙන්න...!!!

waligamaya

Well-known member
  • ලංකාවේ ගොඩක් ඉන්නේ අර තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම ලෝකේ පෙරළෙනවා කියල දුවපු හවාවගේ සහ උත එකක් දුවපු අනිත් උන් වගේ හුදී ජනය තමයි .:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පින්කෙත හෙළ රන් දෙරණේ යලි ඉපදිම කෙසේවෙතත් බෝට්ටුවෙන් හරි ඔසී පැනගන්න ඕන මෙඅත්මෙදිවත්.:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ අදහස නම් පලවෙනි පැමිණිල්ල ලැබුණු දවසේ සිට නඩුව අවසානයේ මරණ දඬුවම හිමිවෙන තාක් කාලය අවම වශයෙන් අවුරුදු 5 වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් යම් නඩුවක් අවුරුදු 3 ක් ඇදිල ඊට පස්සේ නම් මරණ දඬුවම ලැබුනේ, එම පුද්ගලයාව මරණයට පත් කල යුත්තේ අවුරුදු 5 සම්පූර්ණ උනාට පස්සේ. එතකොට චූදිතයාට සාධාරණ කාලයක් ලැබෙනවා තමන් නිර්දෝෂී නම් ඔප්පු කරන්න.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    :yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    6420847.gif
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    තෝ වරදිකරුවෙකි. එහි කිසිදු සැකයක් නැත. තෝව එල්ලා මැරිය යුතුය. :angry::angry::angry: තොට නිවරදිකරුවෙකු වීමට දැන් ප්‍රමාද වැඩිය. තොට කරන්න තිබුනේ පොලිසිය/මාධ්‍ය විසින් පෙන්වන දේ එකහෙළා පිළිගැනීමය. නැතුව ඒවා ප්‍රශ්න කරමින් පොලීසියේ අති උත්තම නිලදරුවන්ගේ හෝ කෘතහස්ත මාධ්‍යවේදීන්ගේ හෝ එළකිරියේ උගත්, බුද්ධිමත්, සද්ගුණවත්, දානපති, සුචරිත සැදැහැවතුන්ගේ අදහස් ප්‍රතික්ෂේප කිරීම නොවේය. :no::no::no:

    දරුවා මරාදමුවේ ඇගේම තාත්තා විසින් බව කී විට එය පිළිගත යුතුය. ඔහුව මරාදැමිය යුතු බව කිවයුතුය. "ආ... නෑ නෑ තාත්තා නොවෙයි සීයා" යැයි කී විට එය පිළිගත යුතුය. "ආහ්හ් අපිට පොඩ්ඩක් වැරදුනා පාසල් සිසුවා තමයි මිනීමරුවා" යැයි පැවසු විට ඌවත් එල්ල මැරිය යුතුයි පැවසිය යුතුය. එල්ලුම්ගස ගෙන ආ යුතුයි පැවසිය යුතුය. එල්ලුම් ගස නැවත ගෙනාවිට ලංකාවේ සියලුම අපරාධ නැවතේ යැයි පැවසිය යුතුය.
    "සොරි සොරි ඒ දෙන්නම නෙමෙයි කොන්ඩයා" යැයි යැයි කී විට එය එකහෙළා පිළිගත යුතුය. "අප්පට සිරි....!!! ඌත් නෙමෙයි ඕයි ඇත්තටම මරලා තියෙන්නේ කොන්ඩයාගේ අයියා පුන්ඩයා" කියා කියූ විට එයද දොහොත් මුදුන් දී පිළිගත යුතුය.

    ඔබ එසේ කළා නම් මෙවැනි අකරතැබ්බයක් සිදුවන්නේ නැත. "උඹ තමයි කොන්ඩයා" කියා කවුරුත් චෝදනා කරන්නේ නැත. උඹ අසහනකාරයෙක්, කුඩ්ඩෙක්, දුෂකයෙක් හෝ මිනීමරුවෙක් කියා කවුරුත් චෝදනා කරන්නේ නැත.

    :no::no::no::no::no::no::no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ මිනිස්සු ඇත්තට බයයි බන් .. ඕක තමා තිත්ත ඇත්ත ...
    මේ එලකිරියේත් ඇත්ත කියන්න ගිහිල්ල , හම්බය / ටොයියා / බයියා / හුජ්ජ කොල්ලා ආදී නොයෙකුත් චරිත මට ආරෝපණය කරල තියෙනවා ..
    ඔන්න ඕව පඩේකටවත් ගණන් නොගෙන තමන්ගේ ගමන ගියාම ඉවරයි ;)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලංකාවේ මිනිස්සු ඇත්තට බයයි බන් .. ඕක තමා තිත්ත ඇත්ත ...
    මේ එලකිරියේත් ඇත්ත කියන්න ගිහිල්ල , හම්බය / ටොයියා / බයියා / හුජ්ජ කොල්ලා ආදී නොයෙකුත් චරිත මට ආරෝපණය කරල තියෙනවා ..
    ඔන්න ඕව පඩේකටවත් ගණන් නොගෙන තමන්ගේ ගමන ගියාම ඉවරයි ;)

    ඔය පහල තියෙන ටැග් ටික කියවපංකෝ නිකමට වගේ...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් ..කියන්න තියෙන්නේ හොද වගේම ගල් මුල් සියල්ල එකසේ විදගන්න පුරුදුවෙයන් කියලයි ..ලංකාවේ විතරක් නෙමේ මේ ලෝකේ එක එක විදිහේ මිනිස්සු ඉන්නවා උන්ගේ අදහස් වෙනස් .සමහර වෙලාවට අපේ අදහස් අනිත් අයත් එක්ක ගැටෙන එක පුදුමයක් නෙමේ .එක ලෝකේ හැටි ...;)

    මේකේ ඉන්න උන් හොදක් කිව්වත් රේප් කපනවා බන් ඔව්ව ඔහොම තමයි ..මමනම් මේකේ දේවල් ඒ පොස්ට් එකට විතරයි ..දිගින් දිගට ගෙනියන්නේ නැහැ .මට හිතෙන දේ කිව්වා ..රිදෙන්න ඕනේ තැනට රිදුනනම් එච්චරයි .රේප් වැඩක් නැහැ බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ;)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මරුසිරා;19089971 said:

    :):) කතා කරලා වැඩක් නැහැ බන් නිතිය හරියට ක්‍රියාමක නොවන රටක එල්ලුම් ගහ නෙමයි පෙති ගහල මරණ දඩුවම් ගෙනාවත් සදරණය ඉෂ්ටවෙන්නේ නැහැ
    :dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    තෝ වරදිකරුවෙකි. එහි කිසිදු සැකයක් නැත. තෝව එල්ලා මැරිය යුතුය. :angry::angry::angry: තොට නිවරදිකරුවෙකු වීමට දැන් ප්‍රමාද වැඩිය. තොට කරන්න තිබුනේ පොලිසිය/මාධ්‍ය විසින් පෙන්වන දේ එකහෙළා පිළිගැනීමය. නැතුව ඒවා ප්‍රශ්න කරමින් පොලීසියේ අති උත්තම නිලදරුවන්ගේ හෝ කෘතහස්ත මාධ්‍යවේදීන්ගේ හෝ එළකිරියේ උගත්, බුද්ධිමත්, සද්ගුණවත්, දානපති, සුචරිත සැදැහැවතුන්ගේ අදහස් ප්‍රතික්ෂේප කිරීම නොවේය. :no::no::no:

    දරුවා මරාදමුවේ ඇගේම තාත්තා විසින් බව කී විට එය පිළිගත යුතුය. ඔහුව මරාදැමිය යුතු බව කිවයුතුය. "ආ... නෑ නෑ තාත්තා නොවෙයි සීයා" යැයි කී විට එය පිළිගත යුතුය. "ආහ්හ් අපිට පොඩ්ඩක් වැරදුනා පාසල් සිසුවා තමයි මිනීමරුවා" යැයි පැවසු විට ඌවත් එල්ල මැරිය යුතුයි පැවසිය යුතුය. එල්ලුම්ගස ගෙන ආ යුතුයි පැවසිය යුතුය. එල්ලුම් ගස නැවත ගෙනාවිට ලංකාවේ සියලුම අපරාධ නැවතේ යැයි පැවසිය යුතුය.
    "සොරි සොරි ඒ දෙන්නම නෙමෙයි කොන්ඩයා" යැයි යැයි කී විට එය එකහෙළා පිළිගත යුතුය. "අප්පට සිරි....!!! ඌත් නෙමෙයි ඕයි ඇත්තටම මරලා තියෙන්නේ කොන්ඩයාගේ අයියා පුන්ඩයා" කියා කියූ විට එයද දොහොත් මුදුන් දී පිළිගත යුතුය.

    ඔබ එසේ කළා නම් මෙවැනි අකරතැබ්බයක් සිදුවන්නේ නැත. "උඹ තමයි කොන්ඩයා" කියා කවුරුත් චෝදනා කරන්නේ නැත. උඹ අසහනකාරයෙක්, කුඩ්ඩෙක්, දුෂකයෙක් හෝ මිනීමරුවෙක් කියා කවුරුත් චෝදනා කරන්නේ නැත.

    මසුරන් ටිකක් තියෙනවා.වරෙන් කටේ දාන්න​:)