ඇත්තටම හයිලන්ඩ් කිරි පිටි වලට මාරම ඉල්ලුමක් තියෙන්නේ.කිරිබත්ගොඩ
හිටපු ගමන් සුපර් මාකර්ට් ඒකේ හයිලන්ඩ් පිටි සෑහෙන්න ප්රමාණයක් මිනිහෙක් ගත්තා මම දැක්කා...
විනාඩි 05 යනකොට බඩු ඉවරයි. මන් ගන්නකොට පිටි පැකට් තොගයක් තිබ්බා...අනිත් අයටත් ගන්න ඔන කියලා මම හිතලා පැකට් 02 ක් විතරක් මං අරගත්තා
පෝලිමට ඇවිත් බලනකොට මනුස්සයෝ 04 . 06 අරන් කරත්තේ දක්කගෙන යනවා.
හම්මෝ මෙච්චර ඉල්ලුමක් !!!! .
මට මතකයි ඉස්සර හයිලන්ඩ් ෆාම් ඒක බලන්ඩ ගියා අපි ඉස්කෝලෙන්...පුදුම කිරි සුවදක්...බටර් ඒක හදන විදිය මාරම ලස්සනයි
රජයේ ආහාර... සෑහෙන සුපිරි ගුණාත්මක බවෙන් අනුනයි. ඒ් රසත් ඒ් වගේමයි
තව කඩේක හයිලන්ඩ් පිටි පැකට් ඒක ගන්න..ඔන නම්..ඒයාලගෙන් හයිලන්ඩ් යෝගට් 03 ක් ගන්න ඔන ..ඒහෙම කලුකඩ නිතියකුත් තියෙනවා..ඒ්තරම් ඉල්ලුම ඉහලයි
ඒක ටීවි ඒකක..ඒක ඇඩ් ඒකක් මම දැකලා නෑ හයිලන්ඩ් වලට ..ඒ්ත් ඉල්ලුම අති ඉහලයි
පැලවත්ත කිරි පිටි ඒකත් ඒහෙමයි...
මේ කර්මාන්ත ටික දියුණු කරගත්තොත් ෂා....කියලා වැඩක් නෑ