මට සිද්ද වුනු Highland කතාව

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ඇත්තටම හයිලන්ඩ් කිරි පිටි වලට මාරම ඉල්ලුමක් තියෙන්නේ.කිරිබත්ගොඩ

    හිටපු ගමන් සුපර් මාකර්ට් ඒකේ හයිලන්ඩ් පිටි සෑහෙන්න ප්‍රමාණයක් මිනිහෙක් ගත්තා මම දැක්කා...

    විනාඩි 05 යනකොට බඩු ඉවරයි. මන් ගන්නකොට පිටි පැකට් තොගයක් තිබ්බා...අනිත් අයටත් ගන්න ඔන කියලා මම හිතලා පැකට් 02 ක් විතරක් මං අරගත්තා

    පෝලිමට ඇවිත් බලනකොට මනුස්සයෝ 04 . 06 අරන් කරත්තේ දක්කගෙන යනවා.

    හම්මෝ මෙච්චර ඉල්ලුමක් !!!! .

    මට මතකයි ඉස්සර හයිලන්ඩ් ‌ෆාම් ඒක බලන්ඩ ගියා අපි ඉස්කෝලෙන්...පුදුම කිරි සුවදක්...බටර් ඒක හදන විදිය මාරම ලස්සනයි

    රජයේ ආහාර... සෑහෙන සුපිරි ගුණාත්මක බවෙන් අනුනයි. ඒ් රසත් ඒ් වගේමයි

    තව කඩේක හයිලන්ඩ් පිටි පැකට් ඒක ගන්න..ඔන නම්..ඒයාලගෙන් හයිලන්ඩ් යෝගට් 03 ක් ගන්න ඔන ..ඒහෙම කලුකඩ නිතියකුත් තියෙනවා..ඒ්තරම් ඉල්ලුම ඉහලයි

    ඒක ටීවි ඒකක..ඒක ඇඩ් ඒකක් මම දැකලා නෑ හයිලන්ඩ් වලට ..ඒ්ත් ඉල්ලුම අති ඉහලයි

    පැලවත්ත කිරි පිටි ඒකත් ‌ඒහෙමයි...



    මේ කර්මාන්ත ටික දියුණු කරගත්තොත් ෂා....කියලා වැඩක් නෑ
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    හයිලන්ඩ් බොනවා කියන එක දැන් නිකම් ලොකු කමක් වෙලා තියෙන්නෙ
    ඒ ඇවිත් අර පොස් ලොක්කෝ පොරවල් කියල පෙන්නන්න හදහන ගොබ්බ සෙට් එක නෙ.. පඩෙකට ගණන් ගන්න හොද නැ පකකු
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    Jaffna paththe moda demallu thaama Anchor bonne. Highland raakka purola. Mama giyapu welawe 25 gaththa... LOL
    Unge ganu raththran chain dan awith Anchor aran yanawa..

    Mahela bahala TV eke promote kalane... unta wiswasa athi... :LOL:
     
    Last edited:

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඔව් හයිලන්ඩ් නම් ගොඩක් හොදා. දැන් ගාන වැඩිම හයිලන්ඩ් නේද එත් ඉක්මනට ඉවර වෙනවා.
    පැලවත්ත කිරි පිටි , බටර් නම් ජරාවක් හයිලන්ඩ් එක්ක ලගින් වත් තියන්න බැ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් හයිලන්ඩ් නම් ගොඩක් හොදා. දැන් ගාන වැඩිම හයිලන්ඩ් නේද එත් ඉක්මනට ඉවර වෙනවා.
    පැලවත්ත කිරි පිටි , බටර් නම් ජරාවක් හයිලන්ඩ් එක්ක ලගින් වත් තියන්න බැ.
    බටර් වලින් කේක් එකක් හදලා බලපන්කො පඩ ගදක් එන්නේ පැලවත්ත
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    kiri production wadi karanan ba bn. kiri wadi karanna harak wadi karanna wenwa harak wadi karanna kala eli karanan wenwa unta kanna denna. ape wage podi ratakata komath practical na. soya kiri wage ekaka production wadi karanna pluwan nan hari.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    highland කිරිපිටි එකක් දැක්ක කාලයක් මතක නැ .. හෙන ගේමක් දීල පැලවත්ත හොයා ගන්නේ .. ඇන්කර් , රත්තී වේලෙනවා .එහෙමත් එකෙක් තමයි ඒවා ගන්නේ ..
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    අන්තිමටම මතක හැටියට ගත්තේ මාස 3කට විතර ඉස්සර මයේ හිතේ..
    දකින්නත් ආසයි.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    france laughing GIF by Feliks Tomasz Konczakowski
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    හයිලන්ඩ් රාක්කවලට දාන්නෙත් නැහ් ගොඩක් කඩවල select කස්ටමර්ල සෙට් එකකට හැමදාම වෙන් කරල තියනව