Kadamandiye Dora Aine Nubava Pene.
10ben Well-known member Apr 21, 2011 3,276 3,061 113 Jul 6, 2016 #121 Kadamandiye Dora Aine Nubava Pene.
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Jul 6, 2016 #122 රං සමනල ජෝඩු බබාගේ..
10ben Well-known member Apr 21, 2011 3,276 3,061 113 Jul 6, 2016 #123 "Kelin Inna Be Mata Dan Enna Pana Mage"
D dasss Well-known member Jul 30, 2015 3,131 119 63 Jul 6, 2016 #124 මට මඩොල් දුවෙ සින්දුව ඇහුනෙ 'කොහේද කොහේද අපේ රටක් මුර කාවල් නැති වැටකොලු වැට නැති අපේම අපේම අපේ රටක් කියලයි
මට මඩොල් දුවෙ සින්දුව ඇහුනෙ 'කොහේද කොහේද අපේ රටක් මුර කාවල් නැති වැටකොලු වැට නැති අපේම අපේම අපේ රටක් කියලයි
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Jul 6, 2016 #125 රජ සැප සැලකූම් - ඔබේ පෙම මට CUM
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Jul 6, 2016 #126 Kanda pirimada pirimada - landa mudunata mudunata Mata hithenne..... than deka athagana Kota Malli kelinwela naginawa kiyala Last edited: Jul 6, 2016
Kanda pirimada pirimada - landa mudunata mudunata Mata hithenne..... than deka athagana Kota Malli kelinwela naginawa kiyala
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Jul 6, 2016 #127 Eeye dawale apage lowe-Asha gangul yauna.... eye dawal apidennatama badu giya......
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Jul 6, 2016 #128 චන්දා ගල්ලේ මේ ඉන්නා කුමරියේ ඔබේ පෙම් කුමරා මමයි හින්දා අසු වාලා කඳුහෙල් පසුකරමින් එනවා කුමරියේ හරි එක දන්නේ නා බන් පුළුවන් එකෙක් හොයල දීපන්
චන්දා ගල්ලේ මේ ඉන්නා කුමරියේ ඔබේ පෙම් කුමරා මමයි හින්දා අසු වාලා කඳුහෙල් පසුකරමින් එනවා කුමරියේ හරි එක දන්නේ නා බන් පුළුවන් එකෙක් හොයල දීපන්
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Jul 7, 2016 #129 සිද්ධාලේප වේද මහතෙකි ඔබේ ගෙදර සැම වේදනාවන් කැක්කුම් යයි පැහැර වාපිත් සෙම්ද සමනය කර දෙන මිහිර සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර ටිනිනි ටිනින්... ටිනිනි ටිනින්... ටිනිනිනිනිනි ... ටිනිනි ටිනින්.. මුලදී බැන්ද ආදරයක මිහිර දැන්... සැනසීම සොයමි මගේ පපුවට තද කරන් සෝකය දුක ආවත් මට කොයි තරන් මන් දාල යන්නේ නැ මගේ සුදු ඒබරන්...
සිද්ධාලේප වේද මහතෙකි ඔබේ ගෙදර සැම වේදනාවන් කැක්කුම් යයි පැහැර වාපිත් සෙම්ද සමනය කර දෙන මිහිර සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර ටිනිනි ටිනින්... ටිනිනි ටිනින්... ටිනිනිනිනිනි ... ටිනිනි ටිනින්.. මුලදී බැන්ද ආදරයක මිහිර දැන්... සැනසීම සොයමි මගේ පපුවට තද කරන් සෝකය දුක ආවත් මට කොයි තරන් මන් දාල යන්නේ නැ මගේ සුදු ඒබරන්...
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Jul 7, 2016 #130 EK KILLER said: චන්දා ගල්ලේ මේ ඉන්නා කුමරියේ ඔබේ පෙම් කුමරා මමයි හින්දා අසු වාලා කඳුහෙල් පසුකරමින් එනවා කුමරියේ හරි එක දන්නේ නා බන් පුළුවන් එකෙක් හොයල දීපන් Click to expand... hanga gal lene, Inna kumariye wiru pem kumara obe
EK KILLER said: චන්දා ගල්ලේ මේ ඉන්නා කුමරියේ ඔබේ පෙම් කුමරා මමයි හින්දා අසු වාලා කඳුහෙල් පසුකරමින් එනවා කුමරියේ හරි එක දන්නේ නා බන් පුළුවන් එකෙක් හොයල දීපන් Click to expand... hanga gal lene, Inna kumariye wiru pem kumara obe
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Jul 7, 2016 #131 ගයාන් ලක්මාල්;20382571 said: hanga gal lene, Inna kumariye wiru pem kumara obe Click to expand... hukazzzz... lol ban lajjai ban matama. thankuuu aaaa
ගයාන් ලක්මාල්;20382571 said: hanga gal lene, Inna kumariye wiru pem kumara obe Click to expand... hukazzzz... lol ban lajjai ban matama. thankuuu aaaa
chathu4742 Well-known member Oct 8, 2011 919 292 63 ඇඟ මෙතන හිත එතන ;) Jul 7, 2016 #132 ඔබ එන්න සුළඟේ දැවටිලා කියන සින්දුවේ... ලබැඳියේ...ලබැඳියේ... කියන කෑල්ල බන් මට ඇහෙන්නේ.. ලබ්බ දියේ...ලබ්බ දියේ... වගේ.. තව.. සිරිසඟබො ගෙ මලිගවෙදී....කියන සින්දුවම මට විකාරයි මට ඒ සින්දුවම ඇහෙන විදිහ සිරිසඟබො ගෙ මලිගවෙදී..... දැක හනි හනිකට බැට දෙන්.... සිරිසඟබො ගෙ මලිගවෙදී..... දැක හනි හනිකට බැට දෙන්.... අල්ල බන්ද රන්ද කුන්ද වතෙ පිත යමෙ සිද පට යට මලිගාවෙ එනවා සොයා.. තව.. මට මුලු ලොවම ඔබයි මගේ මුලු ලොවම ඔබයි තව.. අර Jennifer Lopez අක්කගේ papi (පපී) කියන සින්දුව අහපන්... ඒකෙ එක තැනක හුජ්ජ බරේයා..හුජ්ජ බරේයා...Dance for your papi කක්කි බරේයා..කක්කි බරේයා...Dance for your papi කියල මට නම් ඇහෙන්නේ...ඒ සින්දුව අහලම බලපල්ලා තව..මතක් උනොත් දාන්නම්
ඔබ එන්න සුළඟේ දැවටිලා කියන සින්දුවේ... ලබැඳියේ...ලබැඳියේ... කියන කෑල්ල බන් මට ඇහෙන්නේ.. ලබ්බ දියේ...ලබ්බ දියේ... වගේ.. තව.. සිරිසඟබො ගෙ මලිගවෙදී....කියන සින්දුවම මට විකාරයි මට ඒ සින්දුවම ඇහෙන විදිහ සිරිසඟබො ගෙ මලිගවෙදී..... දැක හනි හනිකට බැට දෙන්.... සිරිසඟබො ගෙ මලිගවෙදී..... දැක හනි හනිකට බැට දෙන්.... අල්ල බන්ද රන්ද කුන්ද වතෙ පිත යමෙ සිද පට යට මලිගාවෙ එනවා සොයා.. තව.. මට මුලු ලොවම ඔබයි මගේ මුලු ලොවම ඔබයි තව.. අර Jennifer Lopez අක්කගේ papi (පපී) කියන සින්දුව අහපන්... ඒකෙ එක තැනක හුජ්ජ බරේයා..හුජ්ජ බරේයා...Dance for your papi කක්කි බරේයා..කක්කි බරේයා...Dance for your papi කියල මට නම් ඇහෙන්නේ...ඒ සින්දුව අහලම බලපල්ලා තව..මතක් උනොත් දාන්නම්