මට හැමදේම එපා වෙලා

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    othana prashne thiyenne ara genu kena hena irisiyayi ubalage ratawa ekka ekayi ube wifege oluwata anan manan dala oluwa kanna balanna.
    eka therum ganna

    puluwannam mage adahasa poddak uba hitiyata wada lan wela thawa poddak jeewana ratawa wenas karapan. trip 1k yanna poddak winoda wenna. dawas 3k 4k witara eliyata gihin winoda wela waren. eyata adaren idapan. therum akrala denna balanna menna mekayi ae genu kenage aramuna. apita car honda gewal tiyena hinda irisiyai eka kadannai uwamanawa tiyenne kiyala.

    ubata hariyanawa aniwa mchn keep in faith. uba kerehi confidence eka aran katha karanna. jaya wewa sahodaraya
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Fake එකකින් ආවාට සමාවෙයල්ලා,මගේ real account එකේ මගේ ඇත්ත නම දාල තියෙන්නේ .
    මේකයි මම marry කරලා අවුරුදු 2 විතර වෙනවා.අපි බොහොම සතුටෙන් හිටියා.හැබැයි දැන් නම් මට මේ ජීවිතේ තිත්ත වෙලා.මගේ wife එච්චර educated නෑ ගෙදරම හැදිච්ච කෙනෙක්
    මෙයා හැමතිස්‍ෙසෙම එයා හරි කියන මතෙ ඉන්නේ,මාව පල්ලේහාට දාලා කතා කරන්න‍ෙ.මම මුලින් ඕව ඔච්චර ගනන් ගත්ත‍ෙ නෑ හැබැයි දැන් වෙනකොට ගොඩක් කේන්තියක් එක්ක දුක් එනවා. මේ හැමදේම කරන්නේ අපේ ගෙවල් ගාව ඉන්නවා ගෑනියෙක් ඒ මනුස්සයා මෙයාගෙ ඔළුව කනවා.මම හොඳ job එකක් කරවා car එකකුත් තියෙනවා.අර ගෑනිගෙ මිනිහා bank එකක වැඩ කරන්නේ.මම It related job එකක් කරන්නේ අර ගෑනි මගේ job එක වැඩක් නෑ අරමයි මෙහෙමයි දැන් හැමෝම ඕක කරන්නේ එක එක දේවල් කියලා. මට මාර දුකයි මගේ wife මේවා විශ්වාස කරලා මගේ හිත රිද්දනවා.ඔය එක සිද්ධියක් විතරයි.මට මේකට කරන්න දෙයක් කියන්න ලොකු උදව්වක්.
    .
    anika oyala dennagema jeewana ratawe podi wenasak wela dina 3 or 4 kata
    dennama poddak wenas weyi kiyala hithanawa. poddak wife ge peththunuth hithanna. eyatath dawasama gedara innakota ohoma katha karanna yanna ae wage genu ekka hithenawa. aethakota ebema oluwata ara wisha danawa.
    thawa 1k ube hithe sathuta thama watinne mulin okkoma ubata tieyna prashna koleka liyanna. aewata wisadum 1kin eka hoyanna. aniwa me loke hema prashnekatama uttarayak tiyenawa mchn. uba gemmak ganin .
    positive hithapan . uba dannawa ubata wada prashna tiyena minissu innawa aeth eyala kohomahari hithe shakthiyen sathutin innawa. hodata kiyawanna mchn. uba oya hema prashnekinma goda enawa. jaya wewa
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    17203084_1446121378743731_2120390446969296748_n.jpg
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඕවා උබට විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි.ලංකාවේ ගොඩක් ගෑණු ඔය වගේ..මොනා කරන්නද බන්.අර ශර්මා කියනවා වගේ සුද්දියෙක් බදින්නද.තව ළමයෙක් එහෙම හම්බඋනහම බලපන්කො.උබට එපාම වෙයි.ඊට පස්සේ පිරිමි ඉවසන්නේ ළමයි වෙනුවෙන්.හොද ගෑණියෙක් හොයාගන්න එක හරිම අමාරුයි.ලංකාවේ පිරිමින්ගේ කරුමේ තමා බන්.බේබද්දොන්ට,කුපාඩියන්ට නම් හොද ගෑණු හම්බවෙනවා.

    මම නම් කොහොම හරි සුද්දියෙක් marry කරනව බන්...... ලoකාවෙ ගෑනු නම් එපා......
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හොදින් තව පාරක් උත්සහා කරලා බාරිම උනොත් ඔය option එකට එන්න වෙවි.

    මම ඒ මනුස්සයට වඩ හොදට ඉගනගෙන තියෙනවා මම ඒවා කියවන්න ගියෙ නෑ මචන්.

    ;21336476]bro just be patient
    no matter what don't raise a hand to your wife
    everything will turn out just fine
    go on a long vacation
    :yes:

    මේකයි අක්කෙ එයා කුරුනෑගල පැත්තෙ,උඩරටලු අපේ ගෙවල් ගාලලෙ (බද්දෙගම) මුලින් නම් ප්‍රශ්නයක් උනේ නෑ අර ජොඩුව නුවර කට්ටියක් මහා විකාර කියලා පහතරට උන් මෙහෙමයි අරමයි
    දැන් අපෙ කෙනත් හරියට රත්තරන් බැදගත්ත කටුස්සියෙක් වගෙ.[/QUOTE]

    mona wikarayakda appa e. ethakota gedarata wela nikan kaka inna ganu aya oyata wada udsasda. oyage wifta badinna kalin therune nadda? mamay mage husbanduyth palath dekaka. apinam kawdawath oya wikara ganan gan na. oyage wife educated nati nisa me prashna. eya oya opadupa hoyana ganu arenna samaje ashraya karala nathiwa athi. oya poddak eyawa baya karana. ethakota hariyay. apinam kochchar job karath kochchra igenagaththat mahaththaya kiyana de thamayi anthimata karanne. ane manda.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මචන් ඒක උඹ මුලින්ම හදා ගන්න තිබුන දෙයක්. මම කසාද බැදලා සෑහෙන්න කාලයක් වෙනවා අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද බැදලා අව්රුදු දෙකකින් අපේම තැනකට පදින්චියට ගියා. ඒ යනකොට මම පැය ගානක් මගේ වයිෆ්ට ලෙක්චර් එකක් දීලා එක්ක ගියේ. ගෙදර තියෙන කුණු පිටට දෙන්නත් එපා පිට තියෙන කුණු ගෙදරට ගේන්නත් එපා කියලා තමයි මම පව්ල් ජීවිතේ පටන් ගත්තේ. ඒ වගේම ඕන කෙනෙක් ආශ්‍රය කරන්න කිව්වා. හැබැයි අරය කියන දේවල් මෙයා කියන දේවල් මට කියාගෙන එන්න එපා ඒ දවසට අපේ දික්කසාදය සිද්ද වෙයි කියලා මුලින්ම අනතුරු අගවලා තිබුනා. මොකද බන් හැම තැනම කුණු කන්දල් අව්ස්සන ගෑනු. ලමයි මිනිස්සු වැඩට ගියාම ගෙදර වැඩක් නෑ අනුන්ගේ ගෙවල් අස්සේ රින්ගගෙන ඒ ගෑනුන්ගේ ඔලු කනවා. වයිෆ් කිසිම කෙනෙක්ව ඕනවට වඩා ආශ්‍රය කරන්නේ නෑ අවශ්ය දේකට ඇරෙන්න. ඒ වගෙම මොනම හේතුවකටවත් අල්ලපු ගෙදරට යනනේ නැති තරම්. ඒ නිසා ඒ ගෑනුත් අපේ ගෙදර එන එක අඩුයි. හැබැයි කිසිම කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ. හොදින් ආශ්‍රය කරනවා.

    mehema thama inna ona. mamath ehemay. hama ekata allapu gedarata duwanna gihama thama oya aula. mamanam bohoma aduwen yanne. wadata yana ena gaman gate1 gawa hitiyot hina wela kohomada ahala enawa misak onawata wada na. api yanne enne karanne monada kiyala e minissunta wadak nane. ekata ape nandammanam onawata wada yaluy. eyatat dan kiyala adu karala thiyenne.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342

    නැන්දමයි ලේලියි කෙහි වලු පටලොලගන්නකොට තමා මිනිහට ෆුල් ආතල් එක.ඔළුවට එහෙම හරි සනීපයි ඉතින්:rofl:..ඒ පැත්ත ගන්නත් බෑ.මේ පැත්ත ගන්නත් බෑ..අනේ ඒකට වෙන රටවල් වල උන්.එකට ඉදගෙන වයින් වීදුරුවක් එහෙම ගහලා යාළුවො වගේ ඉන්නේ..ඒවා දකිනකොට අපි මොනතරම් පව් කාරයොද කියලා හිතෙනවා.පවුලේ ඉදන් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන්නේ අසමගිය.කුහක කම,ඉරිසියාව..සහෝදරයෝ ඔක්කොටම හපන්.ගොඩක්ම අක්කලා තමා මල්ලිගේ වයිෆ්ට ඉරිසියා කරන්නේ..ඒකම තමා අම්මයි ලේලියි වලි යන මූලික හේතුව.මොකද අම්මා ලේලිට වඩා දුවටනේ ආදරේ කරන්නේ.දුව කියන ඕන දෙයක් අම්මට විශ්වාසයි.අනේ ඉතින් අර මිනිහා ගෑණිට ආදරේ මිනිහෙක්නම් මැරෙනකන්ම විදවනවා.ලංකාවේ පිරිමි ඉක්මනටම මැරෙන්නෙත් ඔය ප්‍රශ්න නිසා.කිසිම සතුටක් නැහැනේ ජීවිතේ..:sorry:
     
    he he ekath aththa thama. eth e athinam man harima wasanawanthay. matanam ape nandamma kisima widihakin wenas kamak karala na. nanath ehemay. eyage akkekta wada mata adarey. ammatath mawa eyage duwa wagema thama. dennatama ekama widihata salakanne. mamath ehemay eya mage amma wagema thama. nanath mage nangi wagemai. mamanam e athin mara wasanawanthai. husband mata poddak sara dammath ammala mage paththe thamay. apinam e thana hadagena thiyene e kale idan. anika ammala ape ewata wadiya agiligahanna ene na enisa prashnath adui. :yes:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    පොලු වලින් ගහලා මට හිරෙ යන්න වෙවි,හැබැයි මේක නවත්ත ගත්තෙ නැත් නම් හොද කනේ පාරක් දෙන්න වෙවි

    පොල්ලක් ගන්න කිව්වේ ඇත්තම පොල්ලක් ගන්න කියන එක නෙමෙයි බං. උඹේ ෙපෟරෂය පෙන්නන්න කියන එකයි මං අදහස් කලේ.

    නයාට පෙනේ තියෙන්නේ දෂ්ඨ කරන්නම නෙමෙයි. පොඩ්ඩක් පෙන්නනත් එක්කයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මචන් මගේ අදහස නම් ගහන්ඩ කරන්ඩ යන්ඩ එපා.
    වයිෆ් එක්ක වෙනදාටත් වඩා ලං වෙලා කතා කරල එයාට හොදින් තේරුම් කරල දීපන්.
    වයිෆ් එක්ක වෙනදට වඩා හොදට කතා කරපන්.
    සතියට සැරයක් හරි ගෙදර යද්දී පොඩි දෙයක් අරන් පලයන් එයාට දෙන්ඩ.
    ඉදල හිටල දෙන්න එක්ක ලන්ච් එකකට ඩිනර් එකකට එලියට පලයන්.
    උබේ අගය එයාට දැනෙන්ඩ සලස්වපන්.

    එතකොට උබේ ගෑනි ඕව අනිත් ගෑනි එක්ක කියවන්ඩ ගනී.
    පුලුවන්නම් අනිත් ගෑනි එක්ක වැඩිය කතාවට යන්ඩ දෙන්නෙ නැතුව තියාගන්ඩ බලපන්.

    ගහ මරාගෙන ප්‍රශ්න විසදන්ඩ යන්ඩ එපා තවත් ප්‍රශ්න වැඩිවෙන එක විතරයි වෙන්නේ.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මචන් මගේ අදහස නම් ගහන්ඩ කරන්ඩ යන්ඩ එපා.
    වයිෆ් එක්ක වෙනදාටත් වඩා ලං වෙලා කතා කරල එයාට හොදින් තේරුම් කරල දීපන්.
    වයිෆ් එක්ක වෙනදට වඩා හොදට කතා කරපන්.
    සතියට සැරයක් හරි ගෙදර යද්දී පොඩි දෙයක් අරන් පලයන් එයාට දෙන්ඩ.
    ඉදල හිටල දෙන්න එක්ක ලන්ච් එකකට ඩිනර් එකකට එලියට පලයන්.
    උබේ අගය එයාට දැනෙන්ඩ සලස්වපන්.

    එතකොට උබේ ගෑනි ඕව අනිත් ගෑනි එක්ක කියවන්ඩ ගනී.
    පුලුවන්නම් අනිත් ගෑනි එක්ක වැඩිය කතාවට යන්ඩ දෙන්නෙ නැතුව තියාගන්ඩ බලපන්.

    ගහ මරාගෙන ප්‍රශ්න විසදන්ඩ යන්ඩ එපා තවත් ප්‍රශ්න වැඩිවෙන එක විතරයි වෙන්නේ.

    මේක තමයි මගේ ක්‍රමෙත්.
    ට්‍රය් කරලා බලපන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    he he ekath aththa thama. eth e athinam man harima wasanawanthay. matanam ape nandamma kisima widihakin wenas kamak karala na. nanath ehemay. eyage akkekta wada mata adarey. ammatath mawa eyage duwa wagema thama. dennatama ekama widihata salakanne. mamath ehemay eya mage amma wagema thama. nanath mage nangi wagemai. mamanam e athin mara wasanawanthai. husband mata poddak sara dammath ammala mage paththe thamay. apinam e thana hadagena thiyene e kale idan. anika ammala ape ewata wadiya agiligahanna ene na enisa prashnath adui. :yes:

    ඔව් එහෙම අය ඉන්නවා.ඔයත් ඇත්තටම ලකී.මගේ වයිෆ්ගේ නංගිගේ නැන්දම්මත් එයාට හරිම ආදරේ.මොකද ඒ පවුලේ කෙල්ලෝ නැහැ.ඉතින් ලේලිට පණ ඇරලා..මම අර කලින් කිව්වේ මට වෙලා තියෙන දේ.අපේ පවුලේ අක්කයි මායි විතරයි.හම්මේ ඉතින්..ඔළුවට හරී සනීපයි..:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෑණුන්ට කරේ නගින්න දෙන්න එපා බන්... එකක් දෙකක් ගැහුවට අවුලක් නැහැ තරහට නෙවෙයි නේ හදා ගන්න නේ, හැමදාම ගහන්නෙත් නැහැ නේ දෙකක් දීල හොඳ දේශ්ස්නයක් දීපන් කනේ ඇඟිලි ගහගන්න. ඊට පස්සෙ රෙයක් දෙකක් වෙනම නිදාගනින් ඊටපස්සෙ එයි. ඇඹරි ඇඹරි... එහෙම අවම අල්ලගෙන කනේ ඇඟිලි ගහගන්න කියපන්, කියල ඉවරවෙලා හරි දැන් ඒව අමතක කරල දාන්න කියල සාමන්‍ය විදියට ඉඳපන්, රැට පොර පාරක් ගහපන් ඊටපස්සෙ ගොඩ.