මට හෙනම අව්ල්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,253
    4,729
    113
    Mind Palace
    AL කරන දවස් වල මම AL ඉවර වෙලා අරක කරනවා මේක කරනවා මේ අවුරුද්ද ඉවර වෙද්දි පොඩි කාර් එකක් ගේනවා අරකයි මේකයි කියලා වැඩ ගොඩාක් කරන්න හිතාගෙන හිටියා විභාගෙ ඉවර උනාට පස්සෙ ඒ තිබ්බ මානසිකත්වෙ නැතුව ගිහින් නිකන් ඉන්නන් වාලෙ ඉන්නවා වගේ feeling එකක් දැනෙනවා,වෙලාවකට හිතෙනවා මේ හැමදේම දමලාගහලා දිවිනසාගන්න,අනිත් එක මට ගෙදරින් කොහෙවත් වැඩිය යන්න එන්න දෙන් නෑ මට යන්නද කියලා අහන්නවත් හිතෙන් නෑ මොකද ගොඩක් වෙලාවට උත්තරේ එපා කියලා ලැබෙන නිසා,මට හැමදේම එපාවෙලා වගේ දැනෙනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,981
    113
    Kandy
    මට ගෙදරින් කොහෙවත් වැඩිය යන්න එන්න දෙන් නෑ මට යන්නද කියලා අහන්නවත් හිතෙන් නෑ මොකද ගොඩක් වෙලාවට උත්තරේ එපා කියලා ලැබෙන නිසා,මට හැමදේම එපාවෙලා වගේ දැනෙනවා
    oya kellekda?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,183
    43,191
    113
    සේදවත්ත
    Gym palayan bhallo
    ගෙදරින් යන්න දෙන් නෑලූ . ජිම් එකේදි ලිංගික අතවර වෙන්න පුලුවන් කියලා දෙමව්පියන් හිතන නිසා.

    ලො සෙල්ෆ් එස්ටීම් එකක් හදන්න දෙමව්පියන් මාරම සහයක් දෙනවා . වැඩිය රැක්කම යන වෙලාවට යන්නේ නොඑන්නම
     

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    172
    153
    43
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න , උබට depression ඇවිත් වගේ. ඕකට බෙහෙත් තියෙනවා, බෙහෙත් ගත්තම ඉක්මනට හොඳ වෙනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,179
    1
    42,178
    113
    ප*යාගල
    sorry.com
    මම AL ඉවර වෙලා අරක කරනවා මේක කරනවා මේ අවුරුද්ද ඉවර වෙද්දි පොඩි කාර් එකක් ගේනවා අරකයි මේකයි
    Dont have high hopes bro.
    Mulinma gedarin pana ganna balanna. hodama de thama education pita dala bodimak set karaganna eka . eetapasse anikwa normally labei
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    7,236
    3,988
    113
    ගග අද්දර
    ගෙදරින් යන්න දෙන් නෑලූ . ජිම් එකේදි ලිංගික අතවර වෙන්න පුලුවන් කියලා දෙමව්පියන් හිතන නිසා.

    ලො සෙල්ෆ් එස්ටීම් එකක් හදන්න දෙමව්පියන් මාරම සහයක් දෙනවා . වැඩිය රැක්කම යන වෙලාවට යන්නේ නොඑන්නම
    Eka tamai, mu pehediliwa gdrta kiyala gym giya nam iwarai.
    Hodata aega mahansi unama nindat yanwane.
    Gdr ayata pehedili karala inna wei mulin hebei
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,183
    43,191
    113
    සේදවත්ත
    Eka tamai, mu pehediliwa gdrta kiyala gym giya nam iwarai.
    Hodata aega mahansi unama nindat yanwane.
    Gdr ayata pehedili karala inna wei mulin hebei
    සමහර දෙමව්පියන් කැමති නෑ ලමයි මස් ගොබ දාල රොනී කොලමන් , ආන්ලොඩ් ස්ව්වච්නේගර් වෙලා පවුලේ දැලි ගායි කියලා . එයාලට ඔය ෆිට්නස් අනන් මනන් තේරෙන් නෑ ඒම කිව්වම කියයි උදැල්ලක් අරන් වත්ත කොටපන් හැබැයි හතර මායිමෙන් එලියට යන්න බෑ ඇස් පේන මානයේ ඉන්න ඕනේ කියලා. මේ පුද්ගලය එක්තරා අන්දමක නිවාස අඩස්සියක ඉන්නේ. පාසල් පන්ති යනවා ඇරෙන්න වෙන කිසීම සමාජ ක්‍රියාකාරකමක යෙදෙන්න අවස්ථාව නොදෙන බවක් පේනවා.
     

    sinhala business karaya

    Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    AL කරන දවස් වල මම AL ඉවර වෙලා අරක කරනවා මේක කරනවා මේ අවුරුද්ද ඉවර වෙද්දි පොඩි කාර් එකක් ගේනවා අරකයි මේකයි කියලා වැඩ ගොඩාක් කරන්න හිතාගෙන හිටියා විභාගෙ ඉවර උනාට පස්සෙ ඒ තිබ්බ මානසිකත්වෙ නැතුව ගිහින් නිකන් ඉන්නන් වාලෙ ඉන්නවා වගේ feeling එකක් දැනෙනවා,වෙලාවකට හිතෙනවා මේ හැමදේම දමලාගහලා දිවිනසාගන්න,අනිත් එක මට ගෙදරින් කොහෙවත් වැඩිය යන්න එන්න දෙන් නෑ මට යන්නද කියලා අහන්නවත් හිතෙන් නෑ මොකද ගොඩක් වෙලාවට උත්තරේ එපා කියලා ලැබෙන නිසා,මට හැමදේම එපාවෙලා වගේ දැනෙනවා
    hithana hemadema wenne bn, hithana hema dema wenneththeth ne, hodama de kaleta ida dena eka. gewal wala aya kiyana hemadema karnnath amarui, hemoma sathutu karnna be, ube target ekak thiyenwanm ekata weda krpan. 100% success kargnna be, eka awulk ne. ubata godakma stress nam, mokuthma nokara ohe hitapn tikak nidhase, kemathi kemak kala. ethakota idea ekak ei.
     
    • Sad
    Reactions: Himazharin