මට හෙනම අව්ල්

newbie22

Well-known member
  • Jun 9, 2022
    336
    394
    63
    AL කරන දවස් වල මම AL ඉවර වෙලා අරක කරනවා මේක කරනවා මේ අවුරුද්ද ඉවර වෙද්දි පොඩි කාර් එකක් ගේනවා අරකයි මේකයි කියලා වැඩ ගොඩාක් කරන්න හිතාගෙන හිටියා විභාගෙ ඉවර උනාට පස්සෙ ඒ තිබ්බ මානසිකත්වෙ නැතුව ගිහින් නිකන් ඉන්නන් වාලෙ ඉන්නවා වගේ feeling එකක් දැනෙනවා,වෙලාවකට හිතෙනවා මේ හැමදේම දමලාගහලා දිවිනසාගන්න,අනිත් එක මට ගෙදරින් කොහෙවත් වැඩිය යන්න එන්න දෙන් නෑ මට යන්නද කියලා අහන්නවත් හිතෙන් නෑ මොකද ගොඩක් වෙලාවට උත්තරේ එපා කියලා ලැබෙන නිසා,මට හැමදේම එපාවෙලා වගේ දැනෙනවා
    bro aththatama nam meka kiyanne, oyata suicided karaganna hithenawanam eka loku awulak. mama dakka oya girlfriend gana dewal pawa kiyala thiyenawa. mage yaluwekuth sucide karagaththa. ugeth gf break up wela hitiye. mata mathakayi u math ekka e dawas wala kiyanawa uta sucide karaganna hithenawa kiyala. mama eth eka serious gaththe na. thamanta inne thaman witharayi. kawuruwath oya wenuwen balan inne na. moda theerana ganna epa. oya maruna kiyala oyata ba katawath riddanna.
     
    • Sad
    Reactions: Himazharin

    .::[email protected]::.

    Well-known member
  • Dec 4, 2011
    5,974
    2,765
    113
    ගග අද්දර
    සමහර දෙමව්පියන් කැමති නෑ ලමයි මස් ගොබ දාල රොනී කොලමන් , ආන්ලොඩ් ස්ව්වච්නේගර් වෙලා පවුලේ දැලි ගායි කියලා . එයාලට ඔය ෆිට්නස් අනන් මනන් තේරෙන් නෑ ඒම කිව්වම කියයි උදැල්ලක් අරන් වත්ත කොටපන් හැබැයි හතර මායිමෙන් එලියට යන්න බෑ ඇස් පේන මානයේ ඉන්න ඕනේ කියලා. මේ පුද්ගලය එක්තරා අන්දමක නිවාස අඩස්සියක ඉන්නේ. පාසල් පන්ති යනවා ඇරෙන්න වෙන කිසීම සමාජ ක්‍රියාකාරකමක යෙදෙන්න අවස්ථාව නොදෙන බවක් පේනවා.
    Muta eka tamai depression awit aettet ehenam.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    1,569
    2,406
    113
    Oi gonek wenna epa, step by step ube goals walata palayan ,mee harakek wage hema dema overthink karanna yanna epa,uba hite mona hari hira karan innwnm e thoughts hira karan inne netuwa apita kiypn , uba koheda inne ? Colombo awatanm waren dawasaka set wela api ekka raumak damu,owa amataka wela yai.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    38,173
    50,873
    113
    ආශ්චර්යමත් රටක
    @Himazharin @ExamHe උබල දෙන්නම මානසික වෛද්‍යවරයෙක්ගෙ සේවය ගන්න ඕන. පරක්කු වෙන්න එපා.

    මේ දවස්වල ලංකාවෙ සවුබාගෙත් එක්ක depression නොහැදී හිටියොත් තමයි පුදුම.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    4,460
    3,596
    113
    @Himazharin @ExamHe උබල දෙන්නම මානසික වෛද්‍යවරයෙක්ගෙ සේවය ගන්න ඕන. පරක්කු වෙන්න එපා.

    මේ දවස්වල ලංකාවෙ සවුබාගෙත් එක්ක depression නොහැදී හිටියොත් තමයි පුදුම.
    mata nm schlen epa wela thwune
    campus gyama epama una
     
    • Sad
    Reactions: Himazharin

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,207
    2,629
    113
    ඇඩ්රස් නෑ
    මටත් ඔහොම උනා. දැන් gym යන්න පටන් ගත්තා මගේ යාලුවෙක් එනවා වගාකරන්න දැන් අපි වත්තක් වගා කරන්නත් පටන් ගත්තා. වෙන දේකට කාලය යොදවද්දී ඔවුවා අමතක වෙනවා
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,548
    3,749
    113
    Mind Palace
    Mata nam hamathissema suicide crganna hithenwa
    same
    19<20
    Results awada
    thama paper balanna gaththeth naa
    නිතරම දිවි නසාගන්න හිතෙන්නේ ඩීප්‍රෙෂන් වැඩි උනාම psychiatrist කෙනෙක් හම්බෙන්න යන එක තමයි හොඳම දේ
    depression bos
    Depression
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න , උබට depression ඇවිත් වගේ. ඕකට බෙහෙත් තියෙනවා, බෙහෙත් ගත්තම ඉක්මනට හොඳ වෙනවා
    Depression
    hambenna yanna one doctor kenekwa mata yanna widihak nathuwa inne epa wenawa yanna enna giyama
    Gym palayan bhallo
    ගෙදරින් යන්න දෙන් නෑලූ . ජිම් එකේදි ලිංගික අතවර වෙන්න පුලුවන් කියලා දෙමව්පියන් හිතන නිසා.

    ලො සෙල්ෆ් එස්ටීම් එකක් හදන්න දෙමව්පියන් මාරම සහයක් දෙනවා . වැඩිය රැක්කම යන වෙලාවට යන්නේ නොඑන්නම
    mama sirawatama gym yanna hitiye mata gedarin yanna den naa aga hadaganna one nam waththa sudda karapan kiyanawa
    Dont have high hopes bro.
    Mulinma gedarin pana ganna balanna. hodama de thama education pita dala bodimak set karaganna eka . eetapasse anikwa normally labei
    job ekak set una nithara gedara inna wenne nathi hinda ekata yannath naa,amma nisa yannath ba
    step by step yanna. podi podi goals achieve karala satisfy wenna
    AL iwara unu gaman car oni naha PS4 ekak aran game gahanna puluwan
    nattam yaluwo ekka kochchiye travel karanna puluwan

    sirawata gattoth life eke oya kale tiyana freedom eka enne naha
    api hena fast giya kiyala maha loku dekuth naha
    mee yana widihata kale nikan yawalath baane balagena innakotane kelawenne
    Eka tamai, mu pehediliwa gdrta kiyala gym giya nam iwarai.
    Hodata aega mahansi unama nindat yanwane.
    Gdr ayata pehedili karala inna wei mulin hebei
    mama kochchara pahadili karath therumak naa thaththagei magei age gap eka 50k wage wenawa ithin eyata owa theren na
    සමහර දෙමව්පියන් කැමති නෑ ලමයි මස් ගොබ දාල රොනී කොලමන් , ආන්ලොඩ් ස්ව්වච්නේගර් වෙලා පවුලේ දැලි ගායි කියලා . එයාලට ඔය ෆිට්නස් අනන් මනන් තේරෙන් නෑ ඒම කිව්වම කියයි උදැල්ලක් අරන් වත්ත කොටපන් හැබැයි හතර මායිමෙන් එලියට යන්න බෑ ඇස් පේන මානයේ ඉන්න ඕනේ කියලා. මේ පුද්ගලය එක්තරා අන්දමක නිවාස අඩස්සියක ඉන්නේ. පාසල් පන්ති යනවා ඇරෙන්න වෙන කිසීම සමාජ ක්‍රියාකාරකමක යෙදෙන්න අවස්ථාව නොදෙන බවක් පේනවා.
    mata wela thiyenne eeka thama
    hithana hemadema wenne bn, hithana hema dema wenneththeth ne, hodama de kaleta ida dena eka. gewal wala aya kiyana hemadema karnnath amarui, hemoma sathutu karnna be, ube target ekak thiyenwanm ekata weda krpan. 100% success kargnna be, eka awulk ne. ubata godakma stress nam, mokuthma nokara ohe hitapn tikak nidhase, kemathi kemak kala. ethakota idea ekak ei.
    ehema thama mee tike inne eeth ane manda karagena yana business ekath karanna hithen naa
     
    • Sad
    Reactions: Nidarshana_k

    .::[email protected]::.

    Well-known member
  • Dec 4, 2011
    5,974
    2,765
    113
    ගග අද්දර
    same

    19<20

    thama paper balanna gaththeth naa

    hambenna yanna one doctor kenekwa mata yanna widihak nathuwa inne epa wenawa yanna enna giyama

    mama sirawatama gym yanna hitiye mata gedarin yanna den naa aga hadaganna one nam waththa sudda karapan kiyanawa

    job ekak set una nithara gedara inna wenne nathi hinda ekata yannath naa,amma nisa yannath ba

    mee yana widihata kale nikan yawalath baane balagena innakotane kelawenne

    mama kochchara pahadili karath therumak naa thaththagei magei age gap eka 50k wage wenawa ithin eyata owa theren na

    mata wela thiyenne eeka thama

    ehema thama mee tike inne eeth ane manda karagena yana business ekath karanna hithen naa
    Waththe pitiye hari ekk karapan ehenam,
    Aega mahansi karapan,
    Free inna epa. Busy weyan,
    Nikan hita hita inna epa.
    Hema welema mkk hari **ttak karapan.
     
    • Like
    Reactions: Yakka putha

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,548
    3,749
    113
    Mind Palace
    bro aththatama nam meka kiyanne, oyata suicided karaganna hithenawanam eka loku awulak. mama dakka oya girlfriend gana dewal pawa kiyala thiyenawa. mage yaluwekuth sucide karagaththa. ugeth gf break up wela hitiye. mata mathakayi u math ekka e dawas wala kiyanawa uta sucide karaganna hithenawa kiyala. mama eth eka serious gaththe na. thamanta inne thaman witharayi. kawuruwath oya wenuwen balan inne na. moda theerana ganna epa. oya maruna kiyala oyata ba katawath riddanna.
    eya gana loku mewwa ekak naa mata baya mage anagathe gana
    baduwak passe gihin boot kala kiriya purama welalune uba neda yako
    ow
    Oi gonek wenna epa, step by step ube goals walata palayan ,mee harakek wage hema dema overthink karanna yanna epa,uba hite mona hari hira karan innwnm e thoughts hira karan inne netuwa apita kiypn , uba koheda inne ? Colombo awatanm waren dawasaka set wela api ekka raumak damu,owa amataka wela yai.
    mama kurunagalane mama asai kattiya ekka set wela kohe hari yanna eeth yanna widihak na

    එනම් වත්ත හාරපන් . ලිං කපපං. ගස් නිවසක් හදපන් එලවලු වවපන් ඇනයක් වෙයන් ගෙදරට
    wadak karanna hithenneth naa neh ekane awla
    Waththe pitiye hari ekk karapan ehenam,
    Aega mahansi karapan,
    Free inna epa. Busy weyan,
    Nikan hita hita inna epa.
    Hema welema mkk hari **ttak karapan.
    ehema thama karanna inne
    ------ Post added on Mar 7, 2023 at 10:55 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    31,151
    31,447
    113
    eya gana loku mewwa ekak naa mata baya mage anagathe gana

    ow

    mama kurunagalane mama asai kattiya ekka set wela kohe hari yanna eeth yanna widihak na

    wadak karanna hithenneth naa neh ekane awla

    ehema thama karanna inne
    ------ Post added on Mar 7, 2023 at 10:55 PM

    oya huththa amathaka karala danawa oi. thawama adu wayasa neda?
    kurunegala nethi baduada ban, ubage contact details dapan mata mama kurunegala enawa, meet wemu
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    2,912
    4,055
    113
    ohio
    Ekko muu kella elakiri balala anukampa krai kiyla meke boru daanwa
    Naththn sirawt nam puthe docek hmbeyan!!
    Okkoma hodata wei
    32517a27de34e88a63cc4fabe827d51a.jpg
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    2,912
    4,055
    113
    ohio
    mata mewa kiyanna kenek naa yaluwanta keewata wadak naa unta gaanak naa mata kiyanna comfortable naa,mat agedarin kohewath wadiya yanna denne naa ane manda karumayak meeka
    Uba freelancing ne krnne
    Mnnm kiyanne gedrin pita yawena mokak hri deyak krpn tika dwsak