මට Coke එකක් තිබ්බනම් හොඳටම ඇති
ඔන්න දවසක් සිංහල පොරකුයි ටැමිල් පොරකුයි මුස්ලිම් ( තම්බියෙකුයි ) පොරකුයි ලංකාවෙ වෙරලක් දිගේ අවිදගෙන යනවලු.
සිංහල මිනිහට හම්බවෙනවලු පොරොප්පයක් ගහපු බොතලයක් ඉතින් මේ මනුස්සයා අරිනවා බොතලේ එතකොට ඒකෙ හිටිය බූතයා එලියට ඇවිල්ල වර තුනක් දෙනවා සිංහල මනුස්සයට
(දැන් කියහල්ලා මේ කථාව කලින් අහල තියනව කියල. කෙහෙල් මල දැන් තමයි කථාව පටන් ගන්නෙ)
ඔන්න ඉතින් මේ සිංහල මනුස්සයා කියනවා වර තුනම මට එපා මේ දෙන්නටත් එකගානෙ දෙමු කියල බූතයටත් මොකෝ පොරත් කැමති වෙනවා.
මුලින්ම ටැමිල් පොරගෙ වාරෙ ඩයල් එක කියනවා "සිංහල මුනිය හොඳ මුනිය තමා ඒත් අප්පිල කැමතියි ලංකාවෙ ඉන්න ටැමිල් කට්ටිය ඉන්දියාවට ගිහින් ශන්තෝශෙන් ඉන්ඩ". "සටස්" ගාල මිනිහා අතුරු දහන් වෙනවා.
දැන් තම්බියගෙ වාරෙ පොරත් කියනවා "සිංහල මුනිය හොඳ මුනිය තමා ඒත් අප්පිල කැමතියි ලංකාවෙ ඉන්න තම්බි සෙට් එකම අරාබියට ගිහින් ශන්තෝශෙන් ඉන්ඩ". "සටස්" ගාල මිනිහාත් අතුරු දහන් වෙනවා
බූතය අහනවා "දැන් කියනව බලන්න තමුන්ට මොනවද ඕනේ" එතකොට සිංහල මනුස්සයා කියනවා "ලංකාවෙ හිටපු ටැමිල් සෙට් එකම දැන් ඉන්දියාවෙනන්, තම්බි සෙට් එකත් අරාබියෙනන් මට කෝක්(Coke) එකක් තිබ්බනම් හොඳටම ඇති" කියලා.

coke nathuwa baduwak wath illuwanam hina yanawa