මට Money Deposit කරන්න හොද Bank එකක් select කරගන්න Help කරන්නකො!
මන් Online jobs කරන කෙනෙක්. මන් දැනට use කරන්නේ Payoneer card එකක්. එත් ඒක සල්ලි withdraw කරන්න use කරන එක පාඩුයි මචන්ලා. ඉතින් මන් හිතුවා මන් earn කරන සල්ලි කෙලින්ම ලංකාවේ bank account එකකට transfer කරන්න ඕනි කියල. එත් ඒ සල්ලි පිටරටින් (USA වලින්) එන නිසයි, USD to LKR change වෙන්න ඕනි නිසයි, තව පොඩි පොඩි හේතු ටිකකටයි මට ටිකක් පරිස්සමට bank එක select කරගන්න වෙනවා. එකට මට හෙල්ප් කරන්නකෝ.
මෙන්න මේවා තමයි මන් හොයන requirements
> USA වලින් සල්ලි transfer කරද්දී මට පාඩු නොවෙන්න ඕනි. (ලොකු ගානක් එකට bank එකට charge වෙනවනම් වැඩක් නෑ ඉතින්
)
> ඒ bank එකේ card එකෙන් worldwide online purchases කරන්න පුළුවන් වෙන්නත් ඕනි.
> හොද interest rate එකක් තියෙනවනම් පට්ට!
මීට වඩා මන් දැනගන්න ඕනි දේවල් තව තියෙනවනම් මට කියල දෙන්න මචන්ලා... Anyway මේවා ගැන දන්න කස්ටිය මට උදවු කරන්නකෝ....
මන් Online jobs කරන කෙනෙක්. මන් දැනට use කරන්නේ Payoneer card එකක්. එත් ඒක සල්ලි withdraw කරන්න use කරන එක පාඩුයි මචන්ලා. ඉතින් මන් හිතුවා මන් earn කරන සල්ලි කෙලින්ම ලංකාවේ bank account එකකට transfer කරන්න ඕනි කියල. එත් ඒ සල්ලි පිටරටින් (USA වලින්) එන නිසයි, USD to LKR change වෙන්න ඕනි නිසයි, තව පොඩි පොඩි හේතු ටිකකටයි මට ටිකක් පරිස්සමට bank එක select කරගන්න වෙනවා. එකට මට හෙල්ප් කරන්නකෝ.
මෙන්න මේවා තමයි මන් හොයන requirements
> USA වලින් සල්ලි transfer කරද්දී මට පාඩු නොවෙන්න ඕනි. (ලොකු ගානක් එකට bank එකට charge වෙනවනම් වැඩක් නෑ ඉතින්
)> ඒ bank එකේ card එකෙන් worldwide online purchases කරන්න පුළුවන් වෙන්නත් ඕනි.