මට Money Deposit කරන්න හොද Bank එකක් select කරගන්න Help කරන්නකො!

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    මට Money Deposit කරන්න හොද Bank එකක් select කරගන්න Help කරන්නකො!

    මන් Online jobs කරන කෙනෙක්. මන් දැනට use කරන්නේ Payoneer card එකක්. එත් ඒක සල්ලි withdraw කරන්න use කරන එක පාඩුයි මචන්ලා. ඉතින් මන් හිතුවා මන් earn කරන සල්ලි කෙලින්ම ලංකාවේ bank account එකකට transfer කරන්න ඕනි කියල. එත් ඒ සල්ලි පිටරටින් (USA වලින්) එන නිසයි, USD to LKR change වෙන්න ඕනි නිසයි, තව පොඩි පොඩි හේතු ටිකකටයි මට ටිකක් පරිස්සමට bank එක select කරගන්න වෙනවා. එකට මට හෙල්ප් කරන්නකෝ.

    මෙන්න මේවා තමයි මන් හොයන requirements

    > USA වලින් සල්ලි transfer කරද්දී මට පාඩු නොවෙන්න ඕනි. (ලොකු ගානක් එකට bank එකට charge වෙනවනම් වැඩක් නෑ ඉතින්:()

    > ඒ bank එකේ card එකෙන් worldwide online purchases කරන්න පුළුවන් වෙන්නත් ඕනි.

    > හොද interest rate එකක් තියෙනවනම් පට්ට!

    මීට වඩා මන් දැනගන්න ඕනි දේවල් තව තියෙනවනම් මට කියල දෙන්න මචන්ලා... Anyway මේවා ගැන දන්න කස්ටිය මට උදවු කරන්නකෝ.... :)
     
    Error404

    Member
    Jul 8, 2014
    21
    1
    3
    mamanam HNB use karanne machan. ada withdraw ekak awa rate eka Rs:137.90 per $. wena mukuth fees na. interest rate nam hariyatama danne na.
     
    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    Payoneer to HNB bank withdrawal dapan. MAta 139 gaane awa

    Payoneer to bank transfer කරන එක පාඩු නැද්ද මචන්? Annual maintenance fee එකයි transaction fee යි කැපෙන නිසා direct bank transfer කරන එක හොද නැද්ද? Payoneer to bank transfer කලාම විතරද 139ක් වගේ high conversion rate එකක් එන්නේ?
     
    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    mamanam HNB use karanne machan. ada withdraw ekak awa rate eka Rs:137.90 per $. wena mukuth fees na. interest rate nam hariyatama danne na.

    ඇයි මචන් ඒ 138ක් විතරක් දෙන්නේ? දැන් 1USD = 142LKR නෙහ්. :eek:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Payoneer to bank transfer කරන එක පාඩු නැද්ද මචන්? Annual maintenance fee එකයි transaction fee යි කැපෙන නිසා direct bank transfer කරන එක හොද නැද්ද? Payoneer to bank transfer කලාම විතරද 139ක් වගේ high conversion rate එකක් එන්නේ?

    ගොඩක් සයිට් direct bank transfer ලංකාවට දෙන්නේ නැහැ..එකයි Payoneer බාවිතා කරන්න වෙන්නේ..

    අවුරුද්දට 29$ කැපෙනවා..සල්ලි තිබ්බොත් විතරක් :baffled:

    එක පාරක් සල්ලි ලොඅඩ් කරන්න 2$ කැපෙනවා :(

    200$ එකතු උනාම කෙලින්ම බෑන්ක් එකට දන්න පුළුවන්..fess නැහැ :)

    ඇයි මචන් ඒ 138ක් විතරක් දෙන්නේ? දැන් 1USD = 142LKR නෙහ්. :eek:

    http://www.cbsl.gov.lk/htm/english/_cei/er/e_1.asp

    Buying Rate (Rs.)
     
    Last edited:

    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    ගොඩක් සයිට් direct bank transfer ලංකාවට දෙන්නේ නැහැ..එකයි Payoneer බාවිතා කරන්න වෙන්නේ..

    අවුරුද්දට 29$ කැපෙනවා..සල්ලි තිබ්බොත් විතරක් :baffled:

    එක පාරක් සල්ලි ලොඅඩ් කරන්න 2$ කැපෙනවා :(

    200$ එකතු උනාම කෙලින්ම බෑන්ක් එකට දන්න පුළුවන්..fess නැහැ :)

    http://www.cbsl.gov.lk/htm/english/_cei/er/e_1.asp

    Buying Rate (Rs.)

    හරි හරි දැන් තේරුණා..... තැන්කූ මචන්!! :)