මට O/L පාස් කරගන්න උදවු කරන්න
යලුවනේ ලොකු උදවුවක් කරන්න..
මම O/L කරේ 2012 විශයන් 4යි පාස් සින්හල(S) ,IT(S) , බුද්දාගම(S) , බූගොල විද්යව(S), මේ ටික තමයි පාස් මට ඒ කාලේ කිසිම උනන්දුවක් තිබුනේ නැ Class ගියෙත් නැ .. මට දැන් තමයි තෙරෙන්නේ .. මම දැන් හදන්නේ ආයිත් Privet O/L කරන්න 2014 අවුරුද්දේ .. මට දැන ගන්න ඔනේ Privet O/L දාන නිසා විශයන් ඔක්කොම දාන එකද හොද නැතිනම් Fail වෙච්ච විශයන් විතරක් කරන එකද .. තව මට විබාහගය පාස් කරගන්න .. ඔයලාගෙන් උපදෙස් ටිකකුත් ඔනේ...

Last edited:
ඔයා ෆෙල් වෙලා තියෙන්නෙ ඔයාගේ කම්මැලි කම නිසා විනා ඔයාගේ වෙන අඩුපාඩුවකට කියලා මම නම් හිතන්නෙ නැ,ඔයාට සුභ පතනවා !!! 