මට O/L පාස් කරගන්න උදවු කරන්න

Spider-Man

Member
Jul 7, 2013
93
13
0
මට O/L පාස් කරගන්න උදවු කරන්න

යලුවනේ ලොකු උදවුවක් කරන්න..

මම O/L කරේ 2012 විශයන් 4යි පාස් සින්හල(S) ,IT(S) , බුද්දාගම(S) , බූගොල විද්යව(S), මේ ටික තමයි පාස් මට ඒ කාලේ කිසිම උනන්දුවක් තිබුනේ නැ Class ගියෙත් නැ .. මට දැන් තමයි තෙරෙන්නේ .. මම දැන් හදන්නේ ආයිත් Privet O/L කරන්න 2014 අවුරුද්දේ .. මට දැන ගන්න ඔනේ Privet O/L දාන නිසා විශයන් ඔක්කොම දාන එකද හොද නැතිනම් Fail වෙච්ච විශයන් විතරක් කරන එකද .. තව මට විබාහගය පාස් කරගන්න .. ඔයලාගෙන් උපදෙස් ටිකකුත් ඔනේ...
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
aye karanna one mchn full man danna widiyata...a/l nan mokak hari uba o/l cha karagenane.. o/l aniwa one ona dekata....2004 kare dan nan owa matakath ne....
 
Spider-Man

Member
Jul 7, 2013
93
13
0
aye karanna one mchn full man danna widiyata...a/l nan mokak hari uba o/l cha karagenane.. o/l aniwa one ona dekata....2004 kare dan nan owa matakath ne....

ow mata edawas wala unanduwak thibune na dan uparima mahansi wela O/L pass karagannawa kohomahari
 
wedakaru007

Active member
  • Dec 2, 2013
    98
    221
    33
    Time table ekak set kara ganin.
    Kello ,Films anith hutapata completely athaherapan (all rounders latanam mewa wana , but some times mewa nisa unuth wrong yanawa)mea jobac karanakam walangui !!!
    Short note gahapan.
    Time karala mulin past papers & pasuwa model papers karapan
    Revision clz ekata yanta pera adala pada pera dinaye padam karan palayan.
    Hodata ahagena hithata dharanaya karaganin

    Hemadama religious weda walata welawak wenkaraganin. Mewa nokara boruwata xam lanwunama pansal , devala gane giyata wedak ne.

    Hoda adult kenekgen advice ganin. But me advice eka eka ta UNIQE. Ubata hoda kramayak ubama hoya ganin. Mata nam meka godama thamai !!!

    2011 AL's
     
    thanks .. mamadan godak unandu wenawaa
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ubata elakiri eke post ekak daanna molayak tynawananm o/l pass wenna puluwan,eka nisa,cls gihin pissu kelin nathuwa wade karapan,tawa pahu wunoth tho naaki kukulek wenawa
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Gov or PVT job karanna adahasak tiyenawanam compulsory subject okkoma danna

    Sadeepa book shop eke passpaper books tika gattama goda
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සාමාන්‍ය පෙල කියන්නෙ සහෝ හිතට අරන් වැඩ කරන ඔනම කෙනෙකුට ලෙසියෙන් පාස් වෙන්න පුළුවන් විභාහගයක්,කාල සටහනකට කැප වෙලා වැඩ කරන්න තමා තියෙන්නෙ,මම නම් කියන්නෙ ඔක්කොම විශයන් ගන්න කියලයි :) ඔයා ෆෙල් වෙලා තියෙන්නෙ ඔයාගේ කම්මැලි කම නිසා විනා ඔයාගේ වෙන අඩුපාඩුවකට කියලා මම නම් හිතන්නෙ නැ,ඔයාට සුභ පතනවා !!! :yes:

    O/L Pass wenna ba kiyanne tho amu mattek ne ban

    විභාහගයක් ෆෙල් උනු පලියට මැට්ටෙක් වෙන්නෙ නැ,විභාහග ෆෙල් උනු කි දාහක් අද ලොකු ලොකු තැන් වල ඉන්නවාද.එ නිසා එහෙම කියන එක සාධාරන නැ.අනික විභාහගයකින්ම මිනිහෙක්ගේ
    Potential එක මනින්න බැ.
     
    • Like
    Reactions: randika11

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සාමාන්‍ය පෙල කියන්නෙ සහෝ හිතට අරන් වැඩ කරන ඔනම කෙනෙකුට ලෙසියෙන් පාස් වෙන්න පුළුවන් විභාහගයක්,කාල සටහනකට කැප වෙලා වැඩ කරන්න තමා තියෙන්නෙ,මම නම් කියන්නෙ ඔක්කොම විශයන් ගන්න කියලයි :) ඔයා ෆෙල් වෙලා තියෙන්නෙ ඔයාගේ කම්මැලි කම නිසා විනා ඔයාගේ වෙන අඩුපාඩුවකට කියලා මම නම් හිතන්නෙ නැ,ඔයාට සුභ පතනවා !!! :yes:

    විභාහගයක් ෆෙල් උනු පලියට මැට්ටෙක් වෙන්නෙ නැ,විභාහග ෆෙල් උනු කි දාහක් අද ලොකු ලොකු තැන් වල ඉන්නවාද.එ නිසා එහෙම කියන එක සාධාරන නැ.අනික විභාහගයකින්ම මිනිහෙක්ගේ
    Potential එක මනින්න බැ.

    second that lot of them are only memory capacity tests...who can remember more wins..but cant do shit in real life...
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ane machan oya O/l A/l passe gihin ratata thawath wahalek wenna epa ban . salli thiyenanwanam hodha course 1k karapan uba kemathi side ekakin.ubata german tek eke wage....
     
    pulasthikur

    Active member
  • Oct 19, 2013
    325
    103
    43
    uba class palayan hama vishekarama.classs wala dena wada hamadama pya 2k wath padam karapan . anthima month 4 paya 4k wath karapan lesiem pass wenna puluwan one ekeuta:rolleyes::yes:.
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ඔක්කොම කරපන් මචන්.. මෙදා පාරවත් හිතට අරන් කරපන්. පිස්සු නටන්නේ නැතුව අනාගතේ හදාගනින් මල්ලි.:yes::yes: