මඩු..... (Train Trip Season II)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eeka tama ada me tatwen hari oya train tika tiyenne :P

    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo::oo: සිංහල බෙහෙත්ද කරන්නේ......?

    තාම නෑ තුවාල වේලිලා නෑනේ.
    මගෙ කකුලටනම් සිංහල බෙහෙත් තමා කරන්නේ.

    විසෙත් වැඩීනේ.. ඉතිං කොහේ හොද වෙන්නද... :rofl:

    මොකක් කිව්වා?

    කෝ බන් තාම මඩ පොටෝ එලියට අවේ නෑනේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විසෙත් වැඩීනේ.. ඉතිං කොහේ හොද වෙන්නද... :rofl:

    චමිතයාට විසේ වැඩි එක වයිෆ්ට කොහොමද බලපාන්නේ........:oo: එකත් අර "මලිත්ට ගහනකොට චංචලාට ඇඬෙන" තියරියේ කතාවක්නේ බං....... :rolleyes::rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹ අර මලක් ති‍යාගෙන මොකද කලේ......කාටහරි දෙන්න ගිහින් සෙරෙප්පු පාරක් එහෙම වැදුනේ නෑ නේද......:rofl::rofl::rofl:
    යකෝ සුන්දරත්වය විදින්නයි මලක් කඩාගත්තේ...
    ලෝකයා ඒකටත් කතා හදලා..
    නෑ නෑ 
    එහෙම අපි ගුටි කන්නේ නෑ බොල:angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඒකට අර everybody say P....... ඌට එක කියන්න කියන්න ආතල් විමානයයි.......:rofl::rofl:
    එකෙන්ම.... මූනේ පිංවත්ත පාට වැඩි වෙනවා
    ඒක නෙමෙයි බං අයියේ
    අර නිදං ඉන්න ඒවා දාලා නැහැනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    යකෝ සුන්දරත්වය විදින්නයි මලක් කඩාගත්තේ...
    ලෝකයා ඒකටත් කතා හදලා..
    නෑ නෑ
    එහෙම අපි ගුටි කන්නේ නෑ බොල:angry::angry:
    හා..... එහෙමවත් හිතමුකෝ.....:rofl::rofl::rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතයාට විසේ වැඩි එක වයිෆ්ට කොහොමද බලපාන්නේ........:oo: එකත් අර "මලිත්ට ගහනකොට චංචලාට ඇඬෙන" තියරියේ කතාවක්නේ බං....... :rolleyes::rolleyes:

    යකෝ මුන් ටික ට්‍රිප් එක නොගිය මාවනේ කන්න හදන්නේ. :angry::angry::angry:
    අර ඩෙල්මරයවයි මිනිපුර & සංජියයි ඉද්දි
     
    Last edited: