මඩොල්සිම ගිය අය කව්ද

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කියපියකෝ...මම දැක්කා කෙල්ලො ටිකක් නැගලා දාලා, ෆ්බී එකේ කොල්ලො බැනලා දාලා තියෙනවා :dull::lol:

    ඒ නිසාම තමා පින්තුරු ගන්න යන්න එපා කියල.....ට්‍රැවල් පේජ් වලිනුයි, ඉන්ස්ටා එකෙයි ඔව්වා වයිරල් උනොත් උඹලට රෙද්දක් ඇඳගෙන යන්න හම්බුවෙන්නේ නැහැ.....
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඒ නිසාම තමා පින්තුරු ගන්න යන්න එපා කියල.....ට්‍රැවල් පේජ් වලිනුයි, ඉන්ස්ටා එකෙයි ඔව්වා වයිරල් උනොත් උඹලට රෙද්දක් ඇඳගෙන යන්න හම්බුවෙන්නේ නැහැ.....

    ඒ උනාට ආසයි බන්,බලපන්කෝ මේකේ ලස්සන. ඒත් මම ඔහොම අයින් වලට යන්න බයයි බන්, මට රෙද්දෙ රෙවෙන්න එනවා පල්ලම් දැක්කම :(:(

    maxresdefault.jpg

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඒ උනාට ආසයි බන්,බලපන්කෝ මේකේ ලස්සන. ඒත් මම ඔහොම අයින් වලට යන්න බයයි බන්, මට රෙද්දෙ රෙවෙන්න එනවා පල්ලම් දැක්කම :(:(

    maxresdefault.jpg

    me dawas wala yanna epa, mukuth penne na, thanikara sudu paata witharai.. jan walin passe yanna, naththanm giya eka aparde kiyala hithei, tikak dura gamanak