මතක් වෙච්ච වෙලාවෙ අහන්නෙ

AnuradhaRa

Well-known member
  • මේක දැං අවස්ථා දෙකක්ම අත්දැක්ක

    ලොකු මැස්සෙක් වගේ එකෙක්


    අපිට විදල ලේ බොනව

    මං මදුරුවෙක් කියල හිතාගෙන ටිකක් ඉවසගෙන හිටිය

    බැලින්නං ලොකු සලබයෙක් වගේ එකෙක්

    මං ටක් ගාල ඌව එලෙව්ව

    කකුලෙ ලේ බිංදුවකුත් තිබුණ බං

    මොකෙක්ද බං ඒ?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    මේක දැං අවස්ථා දෙකක්ම අත්දැක්ක

    ලොකු මැස්සෙක් වගේ එකෙක්


    අපිට විදල ලේ බොනව

    මං මදුරුවෙක් කියල හිතාගෙන ටිකක් ඉවසගෙන හිටිය

    බැලින්නං ලොකු සලබයෙක් වගේ එකෙක්

    මං ටක් ගාල ඌව එලෙව්ව

    කකුලෙ ලේ බිංදුවකුත් තිබුණ බං

    මොකෙක්ද බං ඒ?
    Aids
     
    • Haha
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    images
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මේක දැං අවස්ථා දෙකක්ම අත්දැක්ක

    ලොකු මැස්සෙක් වගේ එකෙක්


    අපිට විදල ලේ බොනව

    මං මදුරුවෙක් කියල හිතාගෙන ටිකක් ඉවසගෙන හිටිය

    බැලින්නං ලොකු සලබයෙක් වගේ එකෙක්

    මං ටක් ගාල ඌව එලෙව්ව

    කකුලෙ ලේ බිංදුවකුත් තිබුණ බං

    මොකෙක්ද බං ඒ?
    උඹේ පරන ආත්මයක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    සමනලයා මල හා ළමයා සේ..
    බාල ළමා වයසේ..
    අනුරාධරා හිටියේ එක යායේ..
    ජීවිතයේ අරුමේ..
     
    • Love
    Reactions: AnuradhaRa