මෙ සුදුසු දවස නෙමෙ සහො රට ආයෙ අනිත් පැත්තට හැරෙනව ඔහොම කරොත්
මහ මැතිවණයෙදි ඔක කරන්න
ත්‍රෙඩ් දාල මත වෙනස් කරන්න බෑ සහෝ
එක අතකට මරාට උඹේ චන්දෙත් නැති එකේ වෙන මොනවා කරන්නද නේද?මෙ සුදුසු දවස නෙමෙ සහො රට ආයෙ අනිත් පැත්තට හැරෙනව ඔහොම කරොත්
මහ මැතිවණයෙදි ඔක කරන්න
එක අතකට මරාට උඹේ චන්දෙත් නැති එකේ වෙන මොනවා කරන්නද නේද?man hithuwe mehe wena dewal nodannakamata kiyonawa kiyalaඔක කුවෙට් එකක නෙමෙයි ඉන්නෙ ගැනි යවල මූ මාරට මෙහෙ ඉදන් පුක්පොඩ්ඩ දෙනව


අන්තිම දවසේත් බැහැලා වැඩ නේද ගොයියෝ අපි නම් පස්වෙනිදා නැවැත්තුවා![]()
යකෝ මැතිවරණ නීතිය කඩන්න එපා....පස් වෙනිදායින් පස්සේ මැතිවරණ ප්රචාරක කටයුතු තහනම් 
aparade ban lamayi dennekge thaththa kenek![]()


උඹ සම්පූර්ණයෙන් ඇහුවට මේකේ හුගක උන් මම එදා කරපු රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ඇහුවෙ නෑ.....
එහෙම ඇහුව නම් මට මේක කරන්න වෙන්නෙත් නෑ.....
මම සම්ප්රදාය ගරු කලාට, මිනිසුන් ගේ මොළ හදන්න සම්ප්‍රදායික ක්‍රම ගැන විශ්වාසයක් නෑ...
ඔලුවට ගහන්න වෙන ම මෙතඩ් එකක් ඕන කියල මම තීරණය කලා. හැබැයි ඒකෙන් මගේ කිරියෙ කීර්තිනාමයට හාණි වෙන බවත් මම දන්නවා. පොදු කටයුත්තක් වෙනුවෙන් ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි.
අමාරුම එක වුනේ ප්‍රති තර්ක කරන හරි හමන් සෙට් එකකට සෙට් වීම, සහ අන්ව ඇවිස්සීම....ඒකත් දෙයියනේ කියලා කරගන්න පුළුවන් වුනා.......
දැන් මාත් එක්ක තර්ක කරපු කොල්ලො ටික ඔය තර්කානුකූල මතවාදය හරි හමන් විදියට ත්‍රෙඩ් එකක් හදලා දාපල්ලා මේකට........
මම කලේ මොකක්ද කියලා දැන් අහපල්ලා ලොරිය ගෙන්........
තොපි සැමට යහපාලනයක් ම වේවා!!!!!
මගේ දේශපාලන වැඩ කටයුතු අවසානයි.....!!!!!
අන්තිම දවසේත් බැහැලා වැඩ නේද ගොයියෝ අපි නම් පස්වෙනිදා නැවැත්තුවා![]()


Meka thamai kumanthranaya. Mahinda gedara yawala durwala palakayek path karagannawa. eta passe sinhalayo beda karala parliment election ekedi katawath bahutharayak ganna bari thanata genawa.
Ethakota katada rata yanne?
Molayak thiyenawanam hithala balapalla. Oka hithaganna bari un nam me rate inne eka rate awasanawa. ape yuthukama api heta itu karanawa. Homotama suba anagathayak.
PS. Meka mage prathama saha ekama deshapalana post eka. Onanam rep kapapan. awulak ne machan.

hithanna yamak eka post ekenuthමුන්ට ඒ මැරුණු මිනිස්සුන්ගේ පවුලේ උන්ට දැනෙන වේදනාව දැනෙන්නේ නෑ බං. මුන්ගේ එකෙක්ට එහෙම උන දාට විතරක් දැනේවි.![]()

සම්බන්දන්ලා හකිම්ලාගෙ කොන්දෙසි වලට මහින්ද එකග උනෙ නැහැ චන්ද කැඩෙනවා කියාල දැන ගෙනත් මොකද මිනිහා පරාද උනත් රට බෙදන්න කැමති නැහැති මනුස්සයා
එ නිසා අපි වෙනසක් කරන්න ඔන මෙ මැතිවණයෙදි නෙමෙ
ත්‍රෙඩ් දාල මත වෙනස් කරන්න බෑ සහෝඑක අතකට මරාට උඹේ චන්දෙත් නැති එකේ වෙන මොනවා කරන්නද නේද?

රිදිලා 
ඉතින් බන් එහෙනම් මහින්ද කුමන්ත්‍රණ කරා කියන්නෙ බොරුද? පක්ෂයක් ඇතුලෙ කරන විවේචන එළියට දන්නෙ නෑ ඉස්සෙල්ලම ... ඉස්සෙල්ල බලන්නෙ පක්ෂෙ ඇතුලෙ ඉඳගෙන ප්‍රශ්ණ විසඳගන්න පුළුවන්ද කියල ... සිරා පක්ෂෙ විවේචනය කරාම උඹ එළියට බහින්න ලෑස්ති වෙයන් කියල මහින්ද කිව්ව කියල තිබ්බෙ ... ඒක බොරුයි කියල මහින්ද කියල තිබ්බෙ නෑ නෙ
හෙළ උරුමයත් මුලින්ම කරෙ පක්ෂෙ ඇතුලෙ ඉඳගෙන අවශ්‍ය සංෂෝධන කරගන්න ... මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් මුලින්ම කිව්වෙ මහින්දටම කියල මේක කරගන්න ඕන කියල
අස්සය ගියාට පස්සෙ ඉතින් කොරන්න දෙයක් නෑ
සිරා එලියට බහිනවා කියලා තිබුනෙ නැහැ බන් පොදු අපෙක්ශකයා උනාටත් පස්සෙ මහින්ද දන්නෙ
ඔන්න ඉතින් ෆයිල් ඇද ගන්න හදන්නෙමූට හම්බයොන්ගෙ වලන් හෝදන්න වෙලා තියෙන්නෙ ඇයි කියන එක තේරෙන්නෙ නැත්නම් එතනින් එහාට කතාකරල වැඩක් නැහැ.![]()

hithanna yamak eka post ekenuth
එකා දෙන්නා මැරෙන එක ගැන නෙමෙ මම කියන්නෙ මර පැරදුනොත් ඉදිරියට එන්නෙ 88/89 වගෙ 60000/ක් 70000 ක් මැරෙන අනාගතයක් ආයෙ උතුරු නැගෙනහිරත් එක්ක කෙල ගන්න වෙන අනාගතයක් එක නැති කරපු මහින්ද ගෙදර යවන්න තාම සුඩුසු කාලය නෙමෙ
මරා ගියොත් සි සි කඩ විසිරිලා ඉන්න කොටි තම්බි හැත්ත ආයෙ අපිට කෙලිනවා 1815 වෙච දෙ වෙන්න දෙන්න එපා මචන් පාක්ශිකයො කරන වැරදි බලලා![]()

බත්බැලයො තාම ගේම අත ඇරල නැහැ මට මතකයි බස්නාහිර චන්දෙදි දවල් 12 විතර ගම්මන්පිලට චන්දෙ දෙන්න කියල ඔය කිඹුල නහයෙන් ඇඩුව

එතකොට උඹ කියන විදිහට හෙට මහ එකාට පපුවේ අමාරුවක් හැදිලා කූරියා ගැහුවොත් ලංකාවේ අනිද්දා ඉඳන් කෙළගන්න ගන්නවා මිනිස්සු. එතකොට බං මහින්ද තව කොච්චර කාලයක් රට කන්න ඕනේද බලෙන් එලවන්න එන සුදුසු කාලේ එනකන්?![]()



රිදිලා
ත්‍රෙඩ් එකෙන් කරන්නෙ වැනෙන චන්ද හරි ගස්සන එක![]()

එතකොට උඹ කියන විදිහට හෙට මහ එකාට පපුවේ අමාරුවක් හැදිලා කූරියා ගැහුවොත් ලංකාවේ අනිද්දා ඉඳන් කෙළගන්න ගන්නවා මිනිස්සු. එතකොට බං මහින්ද තව කොච්චර කාලයක් රට කන්න ඕනේද බලෙන් එලවන්න එන සුදුසු කාලේ එනකන්?![]()
වස්සො කියන්න තියෙන ටික කියන්නෙ එක පාරයි, හොඳට මතක තියාගනින්. මහින්ද පැරදුනොත් නෙමෙයි. මහින්ද දිනුවොත් ලන්කාවෙ ආයෙ කැරලි කෝලාහල ඇතිවෙන එක වලක්වන්න බැහැ. අලුත්ගම සිද්දියෙන් පස්සෙ මහින්දගෙ ගමන හැමෝටම ටික ටික තේරෙන්න අරගෙන තියෙන්නෙ. මහින්ද හෙන්චය්යො පුරෝලා අධිකරනෙ විනාස කරා.18 ගෙනැත් සදහටම බලේ ඉන්න සැලසුම් හැදුවා. මහින්ද යන්නෙ තනිකරම ඒකාධිපති ගමනක්. මේක ඒක වෙනස් කරන්න තියෙන අවසාන අවස්ථාව මේ වෙලාවෙ වෙනසක් කරේ නැත්නම් ආයෙ මහින්දව එලවන්න ලේ හලන්නම වෙනව. ඒ වගෙම මහින්දට රාජ උශ්නෙ වැදිල ඉන්නෙ. රාජ ඌශෙ වැදුනම මිනිස්සු බලයට කෑදර කමේ අම්ම තාත්තව පවා මරව. මිනිස්සු සමූල ඝාතනය කරනව. ඉතිහාසෙන්වත් පාඩම් ඉගෙනගෙන තියෙන එකම අවසාන අවස්ථාවෙන් වැඩක් ගනින්. නැත්නම් ආයෙ මේ රටේ ලේ හැලේවි. .hithanna yamak eka post ekenuth
එකා දෙන්නා මැරෙන එක ගැන නෙමෙ මම කියන්නෙ මර පැරදුනොත් ඉදිරියට එන්නෙ 88/89 වගෙ 60000/ක් 70000 ක් මැරෙන අනාගතයක් ආයෙ උතුරු නැගෙනහිරත් එක්ක කෙල ගන්න වෙන අනාගතයක් එක නැති කරපු මහින්ද ගෙදර යවන්න තාම සුඩුසු කාලය නෙමෙ
මරා ගියොත් සි සි කඩ විසිරිලා ඉන්න කොටි තම්බි හැත්ත ආයෙ අපිට කෙලිනවා 1815 වෙච දෙ වෙන්න දෙන්න එපා මචන් පාක්ශිකයො කරන වැරදි බලලා![]()


