කතාවෙන් නම් පෙන්නෙ 20ක් විතර වගෙ කියලාමම පොඩි නෑ යකඩෝ.....![]()
කතාවෙන් නම් පෙන්නෙ 20ක් විතර වගෙ කියලාමම පොඩි නෑ යකඩෝ.....![]()

සදාරණ නැහැ උබෙ එකවුන්ට් එකයි මගෙ එකයි වෙන දෙයක් කියපන්![]()

නයා එලවලා පොලගා ගෙන එක හරිද? නයනම් හිතල මතලා දස්ට කරන්නෙ පොලගා පැන පැන කනවා බුදු මහත්තයෝ
අනෙ පානිය නොදා හිටපන්

Me post eka dakala mage mathaya wenas kala..
MR ta denna hitiye.
Dannam ithin MY3 tama thamai mage vote eka![]()
පව් යකෝ අපේ ගයියා 
මැතිවරණ භීෂණයට බයවෙච්ච සිය දහස්ගණන් එළකිරි වැසියෝ ගයාන්ට පුද්ගලිකවම කිව්වලු අයියේ අපි ඔයා එක්ක කියල 
gayankuwaitට මුකුත් කියන්න එපා දැනටම පුටුවේ බොක වෙලා තියෙන්නේ ... අපේ හොදකොල්ලෙක් බයිට් කරන එක පව් බන් චන්දේ නිසා ,, මහින්දට දීම ඇරෙන්න gayankuwait කිසිම වරදක් නැ පසුකාලීනව මහින්දට දෙන ගතියත් නැතිවේ ...![]()
තරහා නැනේද ?? ජෝගි කරන්නේ මචං

මම මගෙ දෙශපාලනය වෙනුවෙන් කතා කරනවා නැවත්තුවෙ නැහැනෙ සමහරක් උන් බලු කතා කියලත් අනික කාවවත් පිටු දැක්කෙත් නැහැ

gayankuwaitට මුකුත් කියන්න එපා දැනටම පුටුවේ බොක වෙලා තියෙන්නේ ... අපේ හොදකොල්ලෙක් බයිට් කරන එක පව් බන් චන්දේ නිසා ,, මහින්දට දීම ඇරෙන්න gayankuwait කිසිම වරදක් නැ පසුකාලීනව මහින්දට දෙන ගතියත් නැතිවේ ...![]()
තරහා නැනේද ?? ජෝගි කරන්නේ මචං

ජය වෙවාMe post eka dakala mage mathaya wenas kala..
MR ta denna hitiye.
Dannam ithin MY3 tama thamai mage vote eka![]()

මචන් බය නම් වෙන්නෙ නැහැ ඉට වැඩිය දෙයක් ඔට්ටුව දාමු උබ කියන්නෙ ෆුට් සයිකලයයි ඉවොක් එකයි ඔට්ටුවට දාමු කියලානෙ උබ හිතුවාඩහ් මොංගල් කියල මටබය උනා නෙහ්? විලිලැජ්ජයි යකෝ![]()
![]()
ලොල්සි ගෑනිට වඩා මූ ආදරේ මරා ට ලු බලපන් පාරේ සැරඔකා මහින්දට උදේ හවා දුම් අල්ලනවා ඔටු නැට්ට උස්සගෙන ලොල්සි ගෑනිට වඩා මූ ආදරේ මරා ට ලු බලපන් පාරේ සැර

පැටියා;17695803 said:ගයියා දැං ලංකාවෙද ඉන්නෙ?![]()

ජය වෙවා
මචන් බය නම් වෙන්නෙ නැහැ ඉට වැඩිය දෙයක් ඔට්ටුව දාමු උබ කියන්නෙ ෆුට් සයිකලයයි ඉවොක් එකයි ඔට්ටුවට දාමු කියලානෙ උබ හිතුවාඩහ් මොංගල් කියල මට

නැ බන්![]()

මොකද කියන්නේ පටි ජෝකෙක් ඔට්ටු දාමුද ???

පැටියා;17695822 said:ඉවොක් කියනකොට අපිට මතක් වෙන්නෙ අපේ අතිජාත මිත්රයා ඇරුණ47![]()

බය නැත්නම් වරෙන් බන් ලබ්බවල් කියව කියව එන්නෙ නැතුව.. මරා පරදින එක අනිවාර්යයි.