මතය වෙනස් කර ගන්න...

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
නයා එලවලා පොලගා ගෙන එක හරිද? නයනම් හිතල මතලා දස්ට කරන්නෙ පොලගා පැන පැන කනවා බුදු මහත්තයෝ:rofl:

අනෙ පානිය නොදා හිටපන්

හා ඒ කියන්නේ මම 47 නියමයි උබ ඒක දන්නේ කොහොමද කියපපන් එක රජා ද කිවුවෙ උබට මම 47 කියලා බලපන් මගේ පොස්ට් ඇති 1300 ගානක් එකකවත් කාගේවත් මාතාවක් මතක් කරලා තියනවා ද කියලා
:lol::lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Me post eka dakala mage mathaya wenas kala..
    MR ta denna hitiye.:rofl:
    Dannam ithin MY3 tama thamai mage vote eka :cool:

    :rofl: පව් යකෝ අපේ ගයියා :rofl:

    නෑ නෑ යකෝ :angry:මැතිවරණ භීෂණයට බයවෙච්ච සිය දහස්ගණන් එළකිරි වැසියෝ ගයාන්ට පුද්ගලිකවම කිව්වලු අයියේ අපි ඔයා එක්ක කියල :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    gayankuwaitට මුකුත් කියන්න එපා දැනටම පුටුවේ බොක වෙලා තියෙන්නේ ... අපේ හොදකොල්ලෙක් බයිට් කරන එක පව් බන් චන්දේ නිසා ,, මහින්දට දීම ඇරෙන්න gayankuwait කිසිම වරදක් නැ පසුකාලීනව මහින්දට දෙන ගතියත් නැතිවේ ... ;)

    තරහා නැනේද ?? ජෝගි කරන්නේ මචං

    මම බොක වෙන්නෙ නැහැ පුතා:no::no: මම මගෙ දෙශපාලනය වෙනුවෙන් කතා කරනවා නැවත්තුවෙ නැහැනෙ සමහරක් උන් බලු කතා කියලත් අනික කාවවත් පිටු දැක්කෙත් නැහැ
    උබව උනත් විඇම් දාලා බැන්නත් උබ
    උබ එවපු ලින්ක් එකට උනත් රෙප් එකක් දිලා තරෙඩ් එකත් බම්ප් කරානේ:yes:;)
    තරහා වෙන්නෙ නැහැ සුදා මම දෙශපාලනය නිසා
    ගැනි කගෙවත් ලොවිනවා කිවුවෙත් නැහැ උබලා උනත් බත් ගොට්ටො කඩෙ වල්ල ලොවින උන් කියාල කිවුවෙ නැහැ කාටවත් මටත් අදත් හෙටත් ඔනම එකෙක් එක්ක මනුස්සයො වගෙ කතා කරන්න පුලුවන් සහො:love:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    gayankuwaitට මුකුත් කියන්න එපා දැනටම පුටුවේ බොක වෙලා තියෙන්නේ ... අපේ හොදකොල්ලෙක් බයිට් කරන එක පව් බන් චන්දේ නිසා ,, මහින්දට දීම ඇරෙන්න gayankuwait කිසිම වරදක් නැ පසුකාලීනව මහින්දට දෙන ගතියත් නැතිවේ ... ;)

    තරහා නැනේද ?? ජෝගි කරන්නේ මචං

    ඔකා මහින්දට උදේ හවා දුම් අල්ලනවා ඔටු නැට්ට උස්සගෙන ලොල්සි ගෑනිට වඩා මූ ආදරේ මරා ට ලු බලපන් පාරේ සැර :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Me post eka dakala mage mathaya wenas kala..
    MR ta denna hitiye.:rofl:
    Dannam ithin MY3 tama thamai mage vote eka :cool:
    ජය වෙවා:rofl::rofl::rofl:
    බය උනා නෙහ්? විලිලැජ්ජයි යකෝ:rofl::rofl::rofl::rofl: :P:P
    මචන් බය නම් වෙන්නෙ නැහැ ඉට වැඩිය දෙයක් ඔට්ටුව දාමු උබ කියන්නෙ ෆුට් සයිකලයයි ඉවොක් එකයි ඔට්ටුවට දාමු කියලානෙ උබ හිතුවාඩහ් මොංගල් කියල මට
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔකා මහින්දට උදේ හවා දුම් අල්ලනවා ඔටු නැට්ට උස්සගෙන ලොල්සි ගෑනිට වඩා මූ ආදරේ මරා ට ලු බලපන් පාරේ සැර :lol::lol:
    ලොල්සි ගෑනිට වඩා මූ ආදරේ මරා ට ලු බලපන් පාරේ සැර
    :rofl::rofl::lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජය වෙවා:rofl::rofl::rofl:

    මචන් බය නම් වෙන්නෙ නැහැ ඉට වැඩිය දෙයක් ඔට්ටුව දාමු උබ කියන්නෙ ෆුට් සයිකලයයි ඉවොක් එකයි ඔට්ටුවට දාමු කියලානෙ උබ හිතුවාඩහ් මොංගල් කියල මට

    මොකද කියන්නේ පටි ජෝකෙක් ඔට්ටු දාමුද ???
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජය වෙවා:rofl::rofl::rofl:

    මචන් බය නම් වෙන්නෙ නැහැ ඉට වැඩිය දෙයක් ඔට්ටුව දාමු උබ කියන්නෙ ෆුට් සයිකලයයි ඉවොක් එකයි ඔට්ටුවට දාමු කියලානෙ උබ හිතුවාඩහ් මොංගල් කියල මට

    ඉවොක් කියනකොට අපිට මතක් වෙන්නෙ අපේ අතිජාත මිත්‍රයා ඇරුණ47 :dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන් බය නම් වෙන්නෙ නැහැ ඉට වැඩිය දෙයක් ඔට්ටුව දාමු උබ කියන්නෙ ෆුට් සයිකලයයි ඉවොක් එකයි ඔට්ටුවට දාමු කියලානෙ උබ හිතුවාඩහ් මොංගල් කියල මට

    බය නැත්නම් වරෙන් බන් ලබ්බවල් කියව කියව එන්නෙ නැතුව.. මරා පරදින එක අනිවාර්යයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකද කියන්නේ පටි ජෝකෙක් ඔට්ටු දාමුද ???
    :angry:
    පැටියා;17695822 said:
    ඉවොක් කියනකොට අපිට මතක් වෙන්නෙ අපේ අතිජාත මිත්‍රයා ඇරුණ47 :dull:
    :dull:
    බය නැත්නම් වරෙන් බන් ලබ්බවල් කියව කියව එන්නෙ නැතුව.. මරා පරදින එක අනිවාර්යයි.

    අනෙ උබයි උබෙ ඔට්ටුයි :rofl: